1. Dumbledore

    හතු පිපෙන්න වගේ Pizza කඩ දාලා හු***

    ආතර්ස් කාල බලපන්... :yes:
  2. Dumbledore

    හෙනගහන අපරාධ!!

    මෙහෙම දේවල් කරන්න හිත හදාගන්නේ කොහොමද මන්ද බන්... මහ තිරිසන් වැඩ. ඕව කරල යහතින් ඉන්න වෙන්නේ නෑ... පවුල් පිටින් හැඳීගෑවිලා යන්නේ ඔකුන්ගේ :angry:
  3. Dumbledore

    අඩෝ.... 😮😮😮 හික් ගෑවුනා ඇෆ්ගනිස්තානේ ලු. 😐😐😐

    බස් එකක එල්ලිලා යනව වගේ ප්ලේන් එකකත් එල්ලිලා යන්න පුළුවන් කියල හිතෙන්න මුන්ගේ මොලේ කොහේ තියෙනවද දන් නෑ... :lol: අනික තලෙයිබාන් කාරයොත් ඔහොමම මික්ස් වෙලා අනික් රටවල් වලට පනින්න ඕනේ තරම් ට්‍රයි කරනවා ඇති. ඇමරිකන් කාරයොත් සර්පයින්ව රට ඇතුලට බලෙන්ම දාගන්න හදන්නෙ...
  4. Dumbledore

    Breaking: විපක්ශයට බලය පවරා ජනාධිපති ධූරයෙන් සමුගනිමි!

    මේ යුද්දයක් අස්සෙත් ඉත්තැවො දුවනවනෙ මුන්ගෙ :lol: :lol:
  5. Dumbledore

    තුන් දෙනාම ගිළුනා..!

    තුන් දෙනාටම නිවන් සුව 🙏
  6. Dumbledore

    මුහුණු ආවරණ නැති අය අත්අඩංගුවට ගන්න. සියළු පොලිසිවලට දැනුම් දේ.

    මොලේ පුපේ තියෙන්නේ මුන්ගේ... :lol: අනේ මන්ද මේ රට බන් :(
  7. Dumbledore

    මුහුණු ආවරණ නැති අය අත්අඩංගුවට ගන්න. සියළු පොලිසිවලට දැනුම් දේ.

    සිරාවටම... නාකි උට්ටල තමා මාස්ක් නිකටටයි බෙල්ලටයි දාගෙන පිස්සු කෙලින්නේ. :no: එක්කෝ නහය එලියෙ. මාස්ක් එක කටේ. ගෑනු හොඳයි තව. :angry:
  8. Dumbledore

    What an idea.. 🤦🤦😆

    මේක දැක්කම අර ගෑනු ප්‍රසාදිව තමයි මතක් උනේ.... :lol: ඒ හොන්තුවත් ඔය වගේ ඇක්ෂන් දානවා හිටපු ගමන්
  9. Dumbledore

    Moderna / Pfizer

    මොනවද ඔය සෑහෙන්න තියෙනව කියන සයිඩ් ඉෆෙක්ට්ස්... :confused:
  10. Dumbledore

    Fall of Kandahar

    ඕකුන්ට ඔක්කොම අල්ලගන්න දීල රට කරගෙන යන තාලේ බලන්න ඕනේ... අනිවා උන් උන් ඇනකොටාගන්න පටන් ගන්නවා එහෙම උනොත් :lol:
  11. Dumbledore

    මොනිටරේ ආවා ප්රෙන්ස්..

    dead pixel nm 5k vath one neda maru karanna :yes:
  12. Dumbledore

    bluetooth for pc

    OS eka mokakda? Adapter ekata hariyana drivers na vage penne.
  13. Dumbledore

    කොරෝනා හැදුන අය ගෙවල්වල නොසිට වටේම රවුම් ගහයි!

    කොහෙත් ඉන්නවා බන් ඔහොම උන්.... එදා වේල කන්න නැති උන් නම් දුකක් නෑ.... කඩත් ඇරගෙන බඩු විකුනනනවා... ගෙදර සේරටම හැදිලා තියෙද්දිත්. පිස්සු උට්ටල ඉන්නේ ලංකාවේ. ආණ්ඩුවෙන් බඩු මල්ලක් දෙනවා නේද බන්... මන් AG ඔෆිස් එකට ගිය වෙලාවේ දැක්ක කැබ් ඒව දෙක තුනක පටවන් යනව.... කොහේ ගෙනියනවද දන් නෑ ඉතින්...
  14. Dumbledore

    රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය

    සජෙස් කරන බ්‍රෑන්ඩ් එකක් තියෙනවද මචන්...
  15. Dumbledore

    රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය

    Samsung Galaxy Flagship ෆොන් වල එන හෙල්ත් ඇප් එකෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය හරියටම බලාගන්න පුලුවන්ද? ෆොන් එකේ සෙන්සර් එක ඇකුයුරේට්ද :confused: නැත්නම් Oximeter එකක් ගන්න එකද හොඳ ? දැන් තියෙන තත්වේ එච්චර හොඳ නැති නිසා බැලුවේ....
  16. Dumbledore

    Phone & hand sanitizer

    screen 1 crack vela thiyeddith mn sanitizer danava bn thaama mokuth vela na... tempered glassuth na :lol:
  17. Dumbledore

    ලීක් වූ screenshot මෙන්න. චී ලැජ්ජයි

    අද මාත් ආමි හොස්පිටල් එකෙන් ගැහැවූව. විනාඩි 20න් කරගත්ත වැඩේ... :yes: නියමෙට වැඩේ යනවා :love: හබැයි පලවෙනි එක ගත්තේ හොස්පිටල් එකකින්... උදේ 6.30ට පෝලිමට සෙට් උනේ... හොස්පිටල් එකේ ගේට් එකෙන් අතුලට ගන්නකොට 9.00යි... හම්බ උන අන්කේ 180. (ඒ දවස් වල දවසට 500i නම්බර්ස් දුන්නේ) බෙහෙත විදිනකොට 1ත්...
  18. Dumbledore

    දැන් ඇති සඳරු

    කොහොමද ස්ටාර්ස් දෙනකොට ඒ සින්දුව ප්ලේ වෙන්නේ... කෙල්ලම සෙට් කරපු එකක් ද?

    No contents