අඩෝ.... 😮😮😮 හික් ගෑවුනා ඇෆ්ගනිස්තානේ ලු. 😐😐😐

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ubala danne nathi unata okuntath one oka thamai, ekane Government army ekata wada mun ikmanta spread une..... ekata reason eka unge normal public eka unta kamathi

    unta unge pothen thora lokayak na

    un oya wage deyak unath ganan ganne nikan Sacrifice ekak widiyata

    ko Plasteine , Myanmar kiyala kagahapu unge saddayak nane, eka thama reason eka. Lankaweth echcharai
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    අන්තවාදී හම්බයන්ගෙන් බේරෙන්න පුලුවන් වුනොත් වෙන්නේ මේ ලොකේ රටවල් ටිකකට විතරයි.. උතුරු කොරියාව, රුසියාව, චීනය වගේ සෙට් එක.. වෑඩි කාලයක් බේරිලා ඉන්න පුලුවන් වෙන්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ තමා. ඒත් කවදා හරි කෙලවෙයි
    White Christian ratawal hatiyata ithuru wenne Russia thamai.. godak orthodox ewun migrate wenawa.. anith ratawal LGBT labbawal hinda kela wenawa.. mama dakka White South african farmers latath Russian un lands dena scene ekak…
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ita passe e giyapu ratawala
    ara jara krame athi karanna
    datha kanawa
    siraawata...sydney walath thiyenawa afgan refugees la inna town..epa wenawa ewaye yanakota patta gadai anika adan inne afgan adum..suddiyonta ehema enna amarui ...habai supiri yellow rice ekak daanawa thawa traditional bread roti ekak thiyenawa patta
     
    • Like
    Reactions: missaka86

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,641
    14,286
    113
    අනේ මන්ද, ප්ලේන් එකේ නැට්ටේ එල්ලිලා හරි මුස්ලිම් නොවන රටකට පනිනවා ඊට පස්සේ ඒ රටේ ෂරියා ඉල්ලල මැරෙන්න හදනවා :eek:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    දන්න එකෙක් කියපන්කො ඇයි මුන් පනින්න හදන්නෙ කියලා, තලෙයිබාන් කාරයො මේ අයව මරන්නෙ නෑනෙ රටේ හිටියා කියලා?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    දන්න එකෙක් කියපන්කො ඇයි මුන් පනින්න හදන්නෙ කියලා, තලෙයිබාන් කාරයො මේ අයව මරන්නෙ නෑනෙ රටේ හිටියා කියලා?
    මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙ. බයනම් ඇත්තෙ මුන්ගෙ නිකායවල් අතරෙ ජම්මාන්තර වයිරයක් තියෙනවනෙ. ඒත් ජීවිතේට ඔච්චර ආස නම් මුන්ට නිකාය මාරු කරන්න බැරිද? සහ ප්ලේන් වලම එල්ලෙන්නෙ බෝඩර් එකෙන් පනින්න බැරිද? දූපතක් නෙමෙනෙ. :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: NRTG and Gihanjs

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    Plane walin evacuate karana serama US aran yanawa ban... Visa complete eun directly US... Anik eun wa Arabiye camp wala tiyala visa hadala aran yanawa.
    Ekai oya, lankaweth kawadahari ohoma wei

    Land border cross kara kiala unta wadak wenne na... unta tiyenne US visa ganna tiyena asawa

    ඒක හරි බන්. මං කිව්වෙ මුන්ට තලේබාන්ලගෙන් බේරිලා ඉන්න ඕන නං ඉස්සෙල්ලා දේශසීමාව පැනලා ඒක කරලා ඊට පස්සෙ US රෙෆියුජි ඉල්ලන්න පුළුවන්නෙ. මොකක් උනත් ප්ලේන් එකේ එළියෙන් එල්ලුනාම වැටිලා මැරෙනව කියල හිතන්න බැරි තරං ගොන්නුද. පැහැදිලිවම මැරෙන විදියකට වඩා වෙන විදියකින් try කරන්න පුළුවන්.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    බස් එකක එල්ලිලා යනව වගේ ප්ලේන් එකකත් එල්ලිලා යන්න පුළුවන් කියල හිතෙන්න මුන්ගේ මොලේ කොහේ තියෙනවද දන් නෑ... :lol: අනික තලෙයිබාන් කාරයොත් ඔහොමම මික්ස් වෙලා අනික් රටවල් වලට පනින්න ඕනේ තරම් ට්‍රයි කරනවා ඇති. ඇමරිකන් කාරයොත් සර්පයින්ව රට ඇතුලට බලෙන්ම දාගන්න හදන්නෙ...
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    USA යන ගමන්නෙ මැ,රෙන්නෙ. ඊලගට ඉපදෙන්නේ USA වල. ඊට පස්සෙ කාලෙකින් බැරියැ බෝම්බයක් පුපුරුවං හරි කන්‍යාවියො ලගට යන්න.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Plane walin evacuate karana serama US aran yanawa ban... Visa complete eun directly US... Anik eun wa Arabiye camp wala tiyala visa hadala aran yanawa.
    Ekai oya, lankaweth kawadahari ohoma wei

    Land border cross kara kiala unta wadak wenne na... unta tiyenne US visa ganna tiyena asawa
    පිස්සුද බං ඇමෙරිකාවෙන් තාම කියලා නෑ ගන්නවා කියලා ඔහොම යන උන් ෆ්ලයිට් එක බාන කෑම්ප් එකට විතරයි රටකින් බාරගන්නකං කූඩාරම් වල වගේ ඉන්න වෙනවා. නැත්තං ආපහු හිටපු රටටම තමයි
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පිස්සුද බං ඇමෙරිකාවෙන් තාම කියලා නෑ ගන්නවා කියලා ඔහොම යන උන් ෆ්ලයිට් එක බාන කෑම්ප් එකට විතරයි රටකින් බාරගන්නකං කූඩාරම් වල වගේ ඉන්න වෙනවා. නැත්තං ආපහු හිටපු රටටම තමයි
    Un kiyala tibbane... Man CNN eke dakka
    Un fly karanne special immigration visa ekata ganna un witarai (Ehe forces ekka weda karapu eun saha families).. Aluthin hadapu visa ekak eka mekatama
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,220
    12,235
    113
    Ohio, USA
    Plane walin evacuate karana serama US aran yanawa ban... Visa complete eun directly US... Anik eun wa Arabiye camp wala tiyala visa hadala aran yanawa.
    Ekai oya, lankaweth kawadahari ohoma wei

    Land border cross kara kiala unta wadak wenne na... unta tiyenne US visa ganna tiyena asawa
    FB_IMG_1629154987921.jpg