1. Dumbledore

    මේ කුරුල්ලගෙ සද්ද ටික බලහංකෝ

    පරණ වීඩියෝ ගේම් වල වෙඩි තියනකොට එන සද්දේ වගේ අන්තිම ටික :ROFLMAO::ROFLMAO:
  2. Dumbledore

    Road trip ideas

    මාත් කෙල්ල එක්ක නෙල්ලිගල ගිහින් නුවර පැත්තේ රවූමක් දාල එන්න හිතන් ඉන්නේ.... ඔය සයිඩ් එකේ කෑම කන්න එහෙම තියෙන හොඳ තැන් ටිකක් කියාගෙන යමල්ලකෝ. කොළඹ පැත්තෙන් එනකොට සෙට් වෙන හොඳ ප්ලේසස් ටිකක් තමයි දැනගන්න ඕනේ...
  3. Dumbledore

    AI Generated Images

    mokakda bn e?? kellekge img ekakne ave
  4. Dumbledore

    නින්දෙන් දකින හීනවල හරි අමුතුම තේරුම් ටිකක් 😃😋 (Dreams)

    අතේ ඇඟිලි වල මී මැස්සෝ වහල ඉන්නවා දැක්කොත් මොකෝ දැන් නැ වෙන්නේ... :rolleyes2: පෙරේද එහෙම එකක් දැක්කනේ බන්. ත්‍රෙඩ් එක දැක්කම මතක් උනේ.
  5. Dumbledore

    වැලි යට සැඟවුණු මරුවා

    ගොඩ කාලෙකින් කිරියේ දැකපු වැදගත් ත්‍රෙඩ් එකක්. :yes: TFS
  6. Dumbledore

    ස්ටෝරි ටයිප් වැල ෆිල්ම්ස්

    යාළුවෙක්ගෙන් අහල කියන්නම් 😂
  7. Dumbledore

    රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව

    කරපු උන්ව නම් දස වද දිදී මැරෙනකම් හිරේ තියාගන්න ඕනේ. ඔය නිදහස් වෙලා ආව කියන එකා උනත් එචරයි. මේ සිද්දිය ගැන කවි බන කැසට් එකක් ගහල තිබුන ඒ කාලේ. ඒක ඇහෙනකොටත් හෙන මුසල හැගීමක් ආවේ. ඔය සිද්දිය වෙනකොට හෙන පොඩිය් ඉතින්.
  8. Dumbledore

    වැඩේ පත්තු වේගෙන එන්නේ

    මන් දැක්ක සහරාවේ වැඩිපුර ගස් වැවිලා කියලත් කොහේ හරි අර්ටිකල් එකක් තිබුන
  9. Dumbledore

    කොලොම්බියාවේ පාරවල් වල ඉන්න වේස ගෑනු

    ඔය රටවල නේද සෙක්ස් ට්‍රැෆිකින්ග් වැඩි... කෙල්ලෝ බලෙන් පාරට බස්සල හම්බකරගන්න සීන් තියෙනවා නේ
  10. Dumbledore

    Questions Processor Fan working after shutting down pc

    mage pc eke oke anik patha bn venne... power on karapu gaman fan start ven na. 3-4 seconds gihin thama on venne
  11. Dumbledore

    ආදී කාලේ මේ phone ගත්ත අය ඉන්නවද?

    Sony Ericsson K750i අලුතින්ම එකක් තාත්ත අරන් දුන්න. A/L කරනකොට. ඒ උනාට මට වොක්මන් සීරීස් එකේ එකක් ගන්න උණක් තිබ්බ. පස්සේ ඉස්කෝලේ එකෙක් එක්ක ෆෝන් කඩේකට ගිහින් ටෝක් ටය්ම් පැය 2ක් වත් නැති K750 ය දීල අතිනුත් ගානක් දීල පට්ට ගහපු Sony Ericsson W810 එකක් ගත්ත. (ඒ කාලේ ටිකිරි මොලේ තමයි ඉතින් 😂 ) ඊට...
  12. Dumbledore

    අත් වැඩ (.)(.)

    Nama mokakda bro
  13. Dumbledore

    වසරේ ආකර්ෂණීයම උල්කාපාත සැණකෙළිය

    dan tikak west side ekata barava ahase muduna balapan.
  14. Dumbledore

    වසරේ ආකර්ෂණීයම උල්කාපාත සැණකෙළිය

    9k dakka. tikak meeduma vage bn. ahasa clear na
  15. Dumbledore

    Muta pkr ariyda

    එපා වෙනවා බන්... මන් වීඩියෝ එකවත් බැලුවේ නෑ... පට්ට අවුල්. ඔය වගේ ගොන් පකයෙක් ඇවිත් මගේ වාහනෙත් පිටිපස්සෙන් වද්දල තියෙනව. වයස 17යි. පොඩි එකෙක් කියල අත ඇරලා දාන එකත් බලන් යනකොට හොඳ දෙයක් නෙවේ... ඉස්සර උන් වගේ නෙවේ දැන් උන් පාඩමක් ඉගෙන ගන්නේ නැ
  16. Dumbledore

    Sex time

    sex bump
  17. Dumbledore

    අටේ මයිල් කැපුවම නිකන් මොකක්ද වගේ.

    ෂේව් කරලා වෙනස වටහා ගන්න :ROFLMAO:
  18. Dumbledore

    The Lost World 1999 2002 Tv Series

    maath oka heuva bn. set une na BUMP

    No contents