මොනව උනත් මේක නම් ඇත්ත... අපේ පැත්තේ බෙහෙත විදින්න තිබ්බ පෝලිම දැක්කම පිස්සු හැදුන. පස්සේ එකෙක් එවිල්ල කිඋව කලින් දවසේ අනවුන්ස් කරලා කියපු ග්‍රාම නිලදාරී කොට්ඨාශ වල අය ඉඳල අනික් අය යන්න... එයාලට ඊළඟ දවසේ විදිනවා වෙන ප්ලේස් එකකදී කියල. පෝලිමේ හිටපු උන්ගෙන් බාගයක් විතර අය්න් උනා එකෙන්....බාගෙට...