ගිය පාර ඕකුන්ට දුන්නා. ආයෙත් නම් ජීවිතේට දෙන්නෙ නෑ. ඕකුන්ට රට ගැන කැක්කුමක් නෑ. රුසියාවෙ, වෙනිසියුලාවෙ මේ දේ උනා නම් රෙද්ද උස්සන් පාරට බහින්නනෙ.
ඊයෙ කියනවා දැක්කා පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගේනවා නම් උන්ගෙ සහයෝගය දෙනවලු. UNP එක ගෙදර යවන්න ඕනලු. ඉතින් උන්ට ගේන්න බැරියැ යෝජනාව. නිකම් පඩ ෂෝ...