1. harshana123

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    ඔය නෙරපපු සාසනේ ගැන මට වැඩි පැහැදීමක් නෑ. ඒ නිසා එයාලා කරන කියන දේවල් වලින් අපිට ජීවිතේට ගන්න දෙයක් නෑ. සාසනේ ලියාපදින්චි වෙලාද නැද්ද කියන එක වැදගත් දෙයක් නෙවෙයි. තමන්ට තේරෙන විදිහට හරි මාර්ගයක් පෙන්නනවා නම් ඒ මාර්ගයෙ ගියාට කමක් නෑ කියලා මම හිතන්නෙ. ඒක දැනගන්නත් කියන දේවල් ටිකක් අහලා ඉන්න ඕනා...
  2. harshana123

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    thanks for sharing.... me hamuduruwo weda inne koheda?
  3. harshana123

    Wiswasa karanna bari tharam loku saththu

    Edited da manda
  4. harshana123

    pare madde neda meya yanne CCTV

    Varadi paththe madin yanne. Lorry driveruth ahaka balagena yanna aththe
  5. harshana123

    මා_යළි_උපන්නෙමි

    Respect them
  6. harshana123

    iphone ගැන ඕනේ දෙයක්...

    calls record karanna puluwan hoda free app ekak kiyannako
  7. harshana123

    ධනුෂ්ක ගුණතිලක නැවත කරළියට

    mewa karanna deela maha ewun okkoma uda balagena inna ekane pudume
  8. harshana123

    Pharmacists

    What do you want to know?
  9. harshana123

    iOS 12 update

    iPhone 8 - battery drain wena speed eka vadiy vage thama
  10. harshana123

    රුපියල විශාල පසුබෑමක - දැන් මොකද කරන්නේ..

    දන්න කෙනෙක් කියන්නකො කොහොමද මේ cryptocurrency ගන්නෙ, කොහෙන්ද ගන්නෙ, කොහොමද ගන්නෙ කියලා. මම නම් මේ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ
  11. harshana123

    ශ්‍රී පාදය සංහිදියාවට බාධාවක්

    Yako ape rate sinhala deshapaluwo ponnayoda mewa balagena katai pukai vahagena inne
  12. harshana123

    Threewheeler VS Van Crash CCTV

    Dewani newei Thunweni eka
  13. harshana123

    කව්ද මේ නාමල් කුමාර?

    muu baluwama maha jara sathekne. Amih allala deela thiyenneth muu
  14. harshana123

    CCTV: හෝමාගම උන එකක්

    එහෙම කරන්න ඕනා එතන තව මිනිස්සු ඉන්නවා නම් විතරයි. එහෙම නැතුව හැපුනු කෙනා රෝහලකට ගෙනියන්න කටයුතු කලේ නෑ කියලා ප්‍රශ්නෙ වැඩි වෙනවා. Hit and Run kiyanne loku case ekak
  15. harshana123

    CCTV: හෝමාගම උන එකක්

    මටත් හිතුනෙ ඕක තමා. ඌ ඉන්න විදිහ නම් වැරදියි තමයි. පස්සෙ හරිය්ට බලද්දි තේරුනේ, ඌ කොච්චර අයිනෙ හිටියත් ඒකෙ හැපෙනවා බන්

    No contents