CCTV: හෝමාගම උන එකක්

Sep 4, 2018
77
16
0
ලොරි කාරයට වටවෙලා පුකේ අරින්ඩ හදන එක තමා ආතල්ම පාට් එක
 
harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඇයි බන් බයික් කාරය පාරේනේ ඉන්නේ බන් උත් වැරදි...

    මටත් හිතුනෙ ඕක තමා. ඌ ඉන්න විදිහ නම් වැරදියි තමයි. පස්සෙ හරිය්ට බලද්දි තේරුනේ, ඌ කොච්චර අයිනෙ හිටියත් ඒකෙ හැපෙනවා බන්
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර

    ඔතන අර කිවුවා වගේ ඔය ජරා වාහන වල අවුල තියෙන්නෙ..ඔය ටාටා කැබ් එක මෙලෝ රහක් නැති මාරක වාහනයක්..ඉන්දියන් ඔක්කොම ඔහොමයි..මිනිස්සු ඔක්කොම එකතුවෙලා ඔය කැබ් එක එලවන එකාට නෙමෙයි..ඔය වගේ ජරා වාහන ගන්න තත්වෙට මිනිස්සුන්ව පත් කරපු කාලකණ්ණි දේශපාලකයොන්ට ඔය වගේ ගැහුවනම් අපේ රට ලස්සන රටක් වෙලා ගොඩක් කල්

    :yes::love:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මටත් හිතුනෙ ඕක තමා. ඌ ඉන්න විදිහ නම් වැරදියි තමයි. පස්සෙ හරිය්ට බලද්දි තේරුනේ, ඌ කොච්චර අයිනෙ හිටියත් ඒකෙ හැපෙනවා බන්

    පාරවල් අයිනෙ ගෙවල් තියෙන එක ඉඩමෙ වටිනාකමට හොඳයි එත් ජීවිතෙ අවදානම්, අර කිව්වත් වගෙ ඉමොෂනල් කමට ලොරි කාරයා වැරදි වගෙ පෙනවා, එත් උගෙ වැරැද්ද වැස්ස දවසෙ වේගය පාලනයකින් තොරව වංගුවක් ගැනීම ,
    බයිසිකල් කාරයා තමා මූලික වැරැද්ද නීතිය අනුව, ධාවනය සිදුවන පාරක වාහනයක් නවත්වා සිටීම තහනම් මන් හිතන්නෙ, එක්කො අයිනට කරන්න ඔනි නැත්තම් වාහනෙ යන්න ඔනි ,

    එතකොට ඔය ලිස්සපු කැබ් එක බලපන් බාල වාහන ,ඉන්දියන් චයිනීස් හු*තවල් මෙහෙ ගෙනල්ලා විකුණනවා ,අපෙ උනුත් අසරණ කමට එව්වා ගන්නවා
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔය වගේ සිද්ධියක් වුනහම වටේ ඉන්න උන් පොරවල් වෙලා ඩ්‍රයිවර්ට ගහන්න යන එක, වාහනේ ගිනි තියන එක වගේ වැඩනම් හෙන ගොන් වැඩ. කිසි මනුස්සයෙක් මිනිස්සු මරන්න බලාගෙන වාහන් එලවන්නෙ නැහැ. දැන් හැමතැනම තියෙන පට්ට ට්‍රැෆික් එක නිසා ඕන කෙනෙක් බලන්නෙ යන්න පුළුවන් තැන ටිකක් ඉක්මණට යන්න. මම ඩ්‍රයිවර්ව සුද්ද කරන්න හදනවා නෙවෙයි. ඒත් වෙච්ච දෙ ඒ මනුස්සය හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒ මනුස්සයටත් දරු පවුලක් ඉන්නවා. ඒ දරු පවුලම ජීවත් වෙන්න ඔය මනුස්සයා ඔය වාහනයෙන් හම්බ කරන දෙයින් වෙන්න පුළුවන්.

    ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ඔයාලට මේ වගේ සිද්ධියකට මුහුන පාන්න වුනොත් කරන්න තියෙන හොඳම දේ තමා වාහනය නවත්තන්නෙ නැතුව ලගම තියෙන පොලිසියට යන්න. ගිහින් වාහනය භාරදීලා වෙච්ච දේ කියන්න. මනුස්ස කමට වුනේ මොකද්ද කියලා බලන්න බැස්සොත් වෙන්නෙ ප්‍රශ්ණ පිටට තව ප්‍රශ්ණ ඇති වෙන එකයි
    .
     
    වෙන මිනිස්සු ඔහොම උනාම වාහනේ දාලා පැනලා යනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය වගේ සිද්ධියක් වුනහම වටේ ඉන්න උන් පොරවල් වෙලා ඩ්‍රයිවර්ට ගහන්න යන එක, වාහනේ ගිනි තියන එක වගේ වැඩනම් හෙන ගොන් වැඩ. කිසි මනුස්සයෙක් මිනිස්සු මරන්න බලාගෙන වාහන් එලවන්නෙ නැහැ. දැන් හැමතැනම තියෙන පට්ට ට්‍රැෆික් එක නිසා ඕන කෙනෙක් බලන්නෙ යන්න පුළුවන් තැන ටිකක් ඉක්මණට යන්න. මම ඩ්‍රයිවර්ව සුද්ද කරන්න හදනවා නෙවෙයි. ඒත් වෙච්ච දෙ ඒ මනුස්සය හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒ මනුස්සයටත් දරු පවුලක් ඉන්නවා. ඒ දරු පවුලම ජීවත් වෙන්න ඔය මනුස්සයා ඔය වාහනයෙන් හම්බ කරන දෙයින් වෙන්න පුළුවන්.

    ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ඔයාලට මේ වගේ සිද්ධියකට මුහුන පාන්න වුනොත් කරන්න තියෙන හොඳම දේ තමා වාහනය නවත්තන්නෙ නැතුව ලගම තියෙන පොලිසියට යන්න. ගිහින් වාහනය භාරදීලා වෙච්ච දේ කියන්න. මනුස්ස කමට වුනේ මොකද්ද කියලා බලන්න බැස්සොත් වෙන්නෙ ප්‍රශ්ණ පිටට තව ප්‍රශ්ණ ඇති වෙන එකයි
    .

    "කිසි මනුස්සයෙක් මිනිස්සු මරන්න බලාගෙන වාහන් එලවන්නෙ නැහැ"

    හැබැයි සමහර වාහන එලවන උන් දන්නවා මම මේ විදියට ගියොත් නම් ලඟදිම හැප්පෙන එකෙක් මැරෙන්නම වැඩේ වෙනවා කියල (සමහර three wheelers, bike, buses, dump trucks) ඒත් එහෙමම යනවා.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔය වගේ සිද්ධියක් වුනහම වටේ ඉන්න උන් පොරවල් වෙලා ඩ්‍රයිවර්ට ගහන්න යන එක, වාහනේ ගිනි තියන එක වගේ වැඩනම් හෙන ගොන් වැඩ. කිසි මනුස්සයෙක් මිනිස්සු මරන්න බලාගෙන වාහන් එලවන්නෙ නැහැ. දැන් හැමතැනම තියෙන පට්ට ට්‍රැෆික් එක නිසා ඕන කෙනෙක් බලන්නෙ යන්න පුළුවන් තැන ටිකක් ඉක්මණට යන්න. මම ඩ්‍රයිවර්ව සුද්ද කරන්න හදනවා නෙවෙයි. ඒත් වෙච්ච දෙ ඒ මනුස්සය හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒ මනුස්සයටත් දරු පවුලක් ඉන්නවා. ඒ දරු පවුලම ජීවත් වෙන්න ඔය මනුස්සයා ඔය වාහනයෙන් හම්බ කරන දෙයින් වෙන්න පුළුවන්.

    ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ඔයාලට මේ වගේ සිද්ධියකට මුහුන පාන්න වුනොත් කරන්න තියෙන හොඳම දේ තමා වාහනය නවත්තන්නෙ නැතුව ලගම තියෙන පොලිසියට යන්න. ගිහින් වාහනය භාරදීලා වෙච්ච දේ කියන්න. මනුස්ස කමට වුනේ මොකද්ද කියලා බලන්න බැස්සොත් වෙන්නෙ ප්‍රශ්ණ පිටට තව ප්‍රශ්ණ ඇති වෙන එකයි
    .

    එහෙම කරන්න ඕනා එතන තව මිනිස්සු ඉන්නවා නම් විතරයි. එහෙම නැතුව හැපුනු කෙනා රෝහලකට ගෙනියන්න කටයුතු කලේ නෑ කියලා ප්‍රශ්නෙ වැඩි වෙනවා. Hit and Run kiyanne loku case ekak
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එහෙම කරන්න ඕනා එතන තව මිනිස්සු ඉන්නවා නම් විතරයි. එහෙම නැතුව හැපුනු කෙනා රෝහලකට ගෙනියන්න කටයුතු කලේ නෑ කියලා ප්‍රශ්නෙ වැඩි වෙනවා. Hit and Run kiyanne loku case ekak

    wate inna un kohomath enawa accident ekak unama, guti kanna wenawamai , hit and run wenne kohomada policiyata gihin bara unama