SAITM අවනඩුව මගේ ඇසින්
Posted on February 3, 2017
https://ajperera.wordpress.com/2017/02/03/saitm-අවනඩුව-මගේ-ඇසින්/
මාගේ මිතුරන් කීපදෙනෙකු අද ගුවන් නියමුවන් ලෙස ජාත්‍යන්තර තලයේ සේවය කරති. ඔවුන් ගෙන් ඇතැමෙකු අ.පො. උසස් පෙළ අසමත් ය. මගේ බිරිඳ සහ දියණිය සමඟ මා පියාසර කරන විට එම මිතුරන් සේවය කරන...