ඔන්න අහගනිල්ල ඇත්ත

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සමීර සේනාරත්න වෛද්‍යවරයෙක් නොවන බවත් ඔහු රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනයට ගොස් අසමත් වුණු පුද්ගලයෙකු බවත් ජ.වි.පෙ. නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

    ඔහු මේ බව පැවසූයේ අද(08) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

    එහිදී අනුර දිසානායක මහතා මෙසේද පැවසී ය.

    “සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සමීර සේනාරත්න වෛද්‍යවරයෙක් නොවෙයි ඔහු රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනයට ගොස් අසමත් වුණු පුද්ගලයෙක්. ඔහුගේ වාහනයේ වෛද්‍ය ලාංඡනය ප‍්‍රදර්ශනය කරන්නේ කොහොමද කියලා ගැටලූවක් තිබෙනවා. මෙම සයිටම් ආයතනයේ අයිතිකරු, ප‍්‍රධාන මහාචාර්යවරයා, විධායක නිලධාරියා වංචනිකයින් ලෙස කටයුතු කරනවා. නඩු තීන්දුවලට අදාළ ඇටකටු ගබඩා කර තිබෙනවා. එනිසා මෙය ඉතාම වංචනික ආයතනයක්.“

    “මුලින්ම සයිටම් ආයතනය වංචා කළා කියලා එයට එරෙහිව සටන් කළේ සයිටම් ආයතනයේ ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ දෙමව්පියනුයි. තමන්ට සිදුවුණු අසාධාරණය කියන්න දෙමාපිය සංගමය ගැමුණු විජේරත්න, අපේ පක්‍ෂය හමුවුණා. එනිසා මෙම වංචනික ආයතනයක් බව ප‍්‍රකාශ කළේ ඔවුන්මයි. එසේ තිබියදී එම ආයතනයට සිසුන් බඳවා ගැනීම නතර කළේ නැහැ. අපිට ගැටලූව තිබෙන්නේ සයිටම් ආයතනය සමඟ පමණක් නොවෙයි. රජයේ විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨ සඳහා පමණක් මේ ආණ්ඩුව ඉඩ පහසුකම් තිබියදී පසුගිය වසරේ ළමුන් 698ක් බඳවා ගත්තේ නැහැ.“ යැයිද දිසානායක මහතා සඳහන් කළේය.

    “කාලයක් මේ ආණ්ඩුව අපේ රටේ කැසිනෝ දාන්න ඉඩ දුන්නා. තවත් වරක රාජ්‍ය ආයතන සමාගම්වලට පාලනය කරන්න ඉඩ දෙනවා. දැන් අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල දමන්න ඉඩ දීලා. එනිසා මෙම අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව සටනක් දියත් කළ යුතුයි. දැනටත් අපේ රටේ වෛද්‍ය පීඨ 04ක් ආරම්භ කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ඒවා ආරම්භ කරන්නට මේ ආණ්ඩු කිසිදු පියවරක් ගන්නේ නැහැ.“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.

    :dull::dull::dull::dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mona Labba unath Government Hospital ekakata giyama wards house full, bed yatai,banku yatai Leddu dala innava Ballo Ballau vage. Our Mother Galle private Hospital ekakata admit kala, heart problem ekakata, Amaru vena kota, Ambulance ekenma geniccha Karapitiya Hospital ekata, Heart patients la inna special ward ekata admit kala, bed ekakuth hamu una, davas dekai giye, Hospital eke kage hari connection ekak uda , Aluthin apu patient kenekuta Mother ge bed eka deela,Mother va maru kala,normal ward ekakata. Mother ta ema ward ekin hariyata prathikara labune naha. Dina keepyakata pasu Mother miya giya.Siyalu dena vataha gatha yuthu deyak thiyenava.LANKAVATA ANGA SAMPURRNA HOSPITAL THAVA 100 K VATH AVASYA VEA. E VAGEMA DOCTORS LATH DAHAS GANAK AVSYA VEA. A MOKADHA ADHA INNA DOCTOR HETA RATA JOB EKATA GIHILLA.EKA NISA DOCTORS LA 10000 K VATH THAVA AVASYA VEA.
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    ලංකාවට ඉස්පිරිතාල ඕනි , දොස්තරලාත් ඕනි ....
    ඒ වුණාට මේවගේ වංචා කාරයෝ :confused:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලංකාවට ඉස්පිරිතාල ඕනි , දොස්තරලාත් ඕනි ....
    ඒ වුණාට මේවගේ වංචා කාරයෝ :confused:
    Onama deyak patan ganna kota adu padu kam thiyenava. VIYA YUTTHE EYA VASA DAMIMA NOVA, ADU PADU KAM HARI GASSA GANIMATA OHUNATA HELP KIRIMAI. LANKAVATA INNA THIBUNE------PUTIN------------TRUMP------LA VAGE AYA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example, seylan bank eka vatenna giya. Government eka kaley, Management eka ara gena, seylan bank eka goda gattha.seylan bank eka vasa damme naha.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Onama deyak patan ganna kota adu padu kam thiyenava. VIYA YUTTHE EYA VASA DAMIMA NOVA, ADU PADU KAM HARI GASSA GANIMATA OHUNATA HELP KIRIMAI. LANKAVATA INNA THIBUNE------PUTIN------------TRUMP------LA VAGE AYA.

    ithin aanduwata gaththama harine:dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ithin aanduwata gaththama harine:dull:
    Anduwata money thiyenavadha oka ganna. Money thibunathh pavathva gena yanna,Ehema money thiyenavanam Advance Level pass vela University select venna bari visala kotasak eliye inne ayi. Anika pita rata vala igena ganna yana Lankaven eliyata geni yana huge money lot eka nathara kara ganne kohomadha?