1. maxboysl

    ඉරාජ්

    එත් මුලින්ම ඉරාජ් කියලා අවේ එක නම් පට්ට මචං
  2. maxboysl

    ඉරාජ්

    ඉරාජ් හොද බිස්නස්මන් කෙනක්!!! උගේ ව්‍යාපාර වලට ජයවේවා !!!
  3. maxboysl

    Game of Thrones Fans

    ඔතනදි කිව්වට පස්සේ මෙනි ෆේස් ගොඩ කාරය අහනකොට කියන්නේ නැහැ නේ. හැබැයි රෙඩ් වුමන්ව නම් මරන්න තිබබෙ බන්.
  4. maxboysl

    Game of Thrones Fans

    ලිස්ට් එකට දාගන්නේ නැහැ බන්. එකී ලිස්ට් එක අහන වෙලේ ඒ නම් කියන්නේ නැහැ
  5. maxboysl

    Game of Thrones Fans

    ජෝන් මැරුනොත් මැරෙන්නේ අන්තිමට බන්. එක්මනටම මැරෙන එකක් නැහැ. සන්සා බලයට කෑදර වෙලා බෙලිෂ් එක්ක එකතුවෙලා මොනාහරි කරොත් තමයි සන්සාට ලොකු ආසාවක් තිබ්බ මුල ඉදන්ම රැජින වෙන්න. නෙඩ් ස්ටාක්ට පවා කෙලවෙන්නේ එකෙන්
  6. maxboysl

    Game of Thrones Fans

    :rofl::rofl: oka wenne nah
  7. maxboysl

    ow ubata theruna

    ow ubata theruna
  8. maxboysl

    අනිවා reply කරන්න

    ළමයි නම් හදන්නේ තමුන් නැති බැරි කලෙක බලාගන්න කියල ඕකයි ගොඩක් වෙලාවට ලංකාවේ අම්මල හිතන්නේ
  9. maxboysl

    Game of Thrones Fans

    එහෙමත්ම නැහැ. බැටල් ඔෆ් බස්ටඩ් එකේ වොන් වොන් කාරයට ලොකු පොල්ලක් දීලා . බෝල්ටන් ශිල්ඩ් අරන් ඉන්න කට්ටියට ගහන්න තිබ්බ විසි වෙලා යන්න ඔක්කොටම. එත් උ ගල් කැටයක් වත් අතට ගන්නේ නැහැ. ඔහේ නිකම් දගලනවා. ඔයවගේ ඒවා ප්‍රයෝගික නැහැ වගේ නේ
  10. maxboysl

    🚗 Tesla X 🚗

    පට්ටටටට
  11. maxboysl

    see food

    හා හා
  12. maxboysl

    Game of Thrones Fans

    :rofl::rofl: ඇයි බන් බෝල්ටන් කාරය කියන්නේ උදේ පාන්දරම
  13. maxboysl

    Game of Thrones Fans

    :rofl::rofl: එහෙම කියන්නත් බැහැ DNA ටෙස්ට් කරන්නේ නැතුව. :rofl:
  14. maxboysl

    Game of Thrones Fans

    Gendry ලොබෝන් මචං. උබේ අම්ම සාමාන්‍ය ගැනියෙක් හරි ගණිකාවක් හරි. එහෙම උන්ට උරුමයක් නැහැ. උට උරුමය දුන්නොත් විතරයි. උ Baratheon වෙන්නේ. උ ස්නොව් කෙනෙක්
  15. maxboysl

    Game of Thrones Fans

    :rofl::rofl: බලන් හිටපන්කෝ බලු කුක්කෝ:rofl::rofl:
  16. maxboysl

    Game of Thrones Fans

    ඔයවගේ අවසානයක් නම් කවදාවත් එන්නේ නැහැ. ගොන් අවසනක් දෙයිද බන් මේච්චර මේවා වියදම් කරලා හදන්නේ සමාජයට පණිවිඩ දෙන්න නෙමයි. ලාබ ලබාගන්න:rofl::rofl: ජනතවට පණිවිඩ ගෙනියන්නම් ඕව කරන්න නැතුව වෙනම ප්‍රෝග්‍රෑම් hbo හදලා පෙන්නුවානම් එවරණේ :rofl:හා හා හා:rofl:
  17. maxboysl

    Game of Thrones Fans

    ජෝන් බාස්ටඩ් කෙනක් නිසා. සනසා මුල ඉදලම ජෝන්ට කැමති නැහැ. එක කතාවේ මුලදීත් කියපු දෙයක් නේ. එතින් හැම කෙනාම බලයට කෑදරයි. බෝල්ටන් පුතා තාත්තාව මැරුවේ... හාෆ් බ්‍රදර්ටට්ත් එච්චරයි:rofl:

    No contents