පළමුව ඔවුහු කලා ශිෂ්‍යයන් සොයා ආහ.
මම නිහඬව සිටියෙමි.
මන්ද, මම කලා ශිෂ්‍යයෙක් නොවීමි.
දෙවනුව ඔවුහු කළමණාකරණ ශිෂ්‍යයන් සොයා ආහ.
මම නිහඬව සිටියෙමි.
මන්ද, මම කළමණාකරණ ශිෂ්‍යයෙක් නොවීමි.
තෙවනුව ඔවුහු නීති ශිෂ්‍යයන් සොයා ආහ.
මම නිහඬව සිටියෙමි.
මන්ද, මම නීති ශිෂ්‍යයෙක් නොවීමි.
අනතුරුව ඔවුහු...