ඕව හදන්නේ ක්‍රිස්තියානි ආගමට ආදරයක් තියන උන් නෙමයි මචං.
ක්‍රිස්තියානි උන් බුඩිස්ට්ලාට බනිනවා අපහාස කරනවා කියලා පෙන්නලා දෙගොල්ල්න්ව නිකම් කොටවන්න.
ගොඩක්උ වෙලාවට ඕවා කරන්නේ ආගමික ගැටුම් ඇති කරවන්න.
සමහර විට එකේ අරමුණ බොහොම පටු අරමුණක් වෙන්න පුළුවන්. පේජ් එකක් හිත කරගැනීම ක්රිතියනි...