දැන් උබ වගේ බුරු තදියෙක්ද ඉගෙන්නුව ගුරු මාතාවකට,ගුරු පියානන්ට ලැබෙන්නේ මාසෙට 32000.00 :sorry::sorry:
අපරාදේ මු අද මෙහෙම කියනවා කියලා ඒ මිනිස්සු එදා දන්නවා නම් මුට උගන්වන්නේ නැතුව කුබුරු කොටන්න යනවා.. :lol::lol:
සල්ලි වලින් රැකියාව මනින ගොතපලයෝ ඉන්නේ ලංකාවේ විතරමද කොහේදෝ..දැන් තෝ කියන විදිය...