1. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    ආයිත් මුඩුක්කු බාසාවට ගියා නේද :nerd: උබට නම් ලොකුම ලොකු පොර වීමේ මානසික රෝගයක් තියෙනවා.. :dull: තෙඩ් එකේ එකෙක්වත් කුණු හරුප,අසබ්‍ය වචන නොකියන තැනක උබ ගෙදර බාසාව කතා කරන්න එපා මචන්.. ගදගහනවා මුළු තෙඩ් එකම :angry:
  2. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    ඔන්න ඕක තමා මචන් Point එක..එත් මේකේ ඉන්න සමහරක් හරක්ට තේරෙන්නේ නැහැ ;) උන් දන්නේ රජයේ ජොබ් කරන වැදගත් මිනිසුන්ට අපහාස කරන්න විතරයි :dull::dull:
  3. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    හරි සන්තෝසයි,පේලි දෙකයි ලිව්වේ,මුඩුක්කු බාසාව අත හැරලා..වැරැද්ද තේරිලා වානර යුගයෙන් ගල් යුගයට අවා :rofl::rofl: එත් මදි,තව ටිකක් උත්සහ කරොත් ගල් යුගෙන් මිනිසත් යුගෙට එන්න පුළුවන් :yes::yes:
  4. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    උබ කවුද එකෙක්ද කියලා නම් තේරුම් ගන්න පුළුවන් තෙඩ් එක මොලෙන් බලන එකෙට.. එක කුණු හරුපයක්/අසබ්‍ය වචන නැති තැනකට මුඩුක්කු බාසාව ගෙනාවේ කවුද :lol::lol: දැන් උබ පන දාගෙන මුඩුක්කු බාසව ලිව්වට මට වැදෙනවද? :nerd::nerd: උබේ ළමා විය සංවර්දනය වෙලා නැහැ..එකයි කාර්ඩ්බෝර්ඩ් වීරයෙක් වෙන්න දගල්ලන්නේ :dull::dull:
  5. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    අරක්කු බෝතලයක් බිලා තව ටිකක් කඩේ පලයන් :rofl::rofl:
  6. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    මමත් හරි කමති උබ වගේ බලු නගුටෝ ෆෝම් කරන්න..දැක්කනේ පේලි දෙකයි දැම්මේ.. තමන්ගේ මුඩුක්කු බාසාව පෙන්නුවා :rofl::rofl:
  7. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    දැන් කිව්වද එළකිරි රත්තරං කියලා/ඔබේ profile Url එකක් සදහන් කරාද? :nerd: ඔය රත්තරං හැර වෙන රත්තරං අය සිටීද? :rofl::rofl: එසේය,කලුතර පැත්තේ රත්තරං කෙනෙක් සිටි.... උබ මේ මොකද වලිගෙ පාගන් කෑ ගහන්නේ :lol::lol: ඔබ තුමා ඉපදුන හැටි වෙන්න ඇති කිව්වේ?මුඩුක්කු බාසව හුරු වගේ නේද :nerd: රත්තරං කිව්වා...
  8. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    මට නම් ලැබෙන්නේ මාසෙට 45000 වගේ:baffled: ඔය රත්තරං කියන සමාජයෙන් අපිව කොන් වේවිද සිංහලුනේ :( රත්තරං නම් මාසෙට ලක්ෂ 10 plus හොයනවලු,සල්ලි වලට කරන්න දෙයක් නැහැ කියන්නේ :baffled:
  9. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    :nerd::nerd: ඒ වෙද්දී සල්ලි අරන්..ලොල් තමා :rofl:
  10. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මගේ නම් ලොග් උනාම පරණ/අලුත් එකවුන්ට් සේරම පෙන්නවා :nerd: මට ඔකේ අනිත් පැත්ත..146=>148 උනා ඔය සින් එක නිසා :rofl:
  11. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    කුකුලනි දැන් පිනියර් එකවුන්ට් එකට සල්ලි ආවම එන email එක එන්නේ නැහැ :no::no: ඒ නිසා දවස මතක තියන් ඉදලා එකවුන්ට් එකේ බලපන් වැටිලා ඇති :rofl::rofl:
  12. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඕක මටත් උනා..HNB උන් නොකියම බෑන්ක් නම්බර් වෙනස් කළා 2015..මාත් පරණ එකට අවුරුදු 02ක් තිස්සේ ගත්තේ...දැන් සතියකට කලින් ඕකම අවා :angry::angry: බලනකොට HNB උන් ඒ old bank account number එක forzen කරලා :growl::growl: අලුතින් add කරා අලුත් නම්බර් එක..විනාඩි 05න් approve උනා..දැම්මා අලුත් payment...
  13. Barry Allen

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    ඕකුන් උඩ ගිහින් එන්නේ,බලපන්කො වෙන දේ..රංගන හේරත් එක්ක සෙල්ලම් බැහැ :rofl::rofl:
  14. Barry Allen

    මාසෙකට ලක්ෂ 100 ක් පහසුවෙන්ම හොයන්න

    ගොනෝ උ ඕක දාලා තියෙන්නේ පල් එක..බොට එකවත් තේරෙන්නේ නැද්ද :angry::baffled:
  15. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    යකෝ එහෙම 03 දෙනෙක් ගන්නවා නම් පිටින් පඩි පෙළක් දාලා,ගේ ඇතුලෙන් යන එක වහනවා,උබ එකවත් දන්නේ නැද්ද :frown::( දැන් පැනපන් ළිදේ :P:P
  16. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    කෝ මේ තෙඩ් එක දාපු එකා... :eek::frown:
  17. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    බැදලා නැහැ :P සිරාවටම බන් ලෝන් ගන්නවා වගේ නෙවි ගෙවන්න ගියාම..ඇයි මුලින් ලෝන් එකේ කැපෙන්නේ පොලියනේ ගොඩක් වෙලාවට :sorry: ඔය 100 කිව්වෙත් ලෝන් එකක් දාලා තමා :baffled::lol:
  18. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    උබ එහෙනම් එක තට්ටුවක් ගනින් සල්ලි දාලා..මන් තව එකෙක් එක්ක අනිත් තට්ටු දෙක ගන්නම්..කොහොමද simple plan එක :rofl::P 03 දෙනාටම ගෙවල් හදන්න ඕන නැහැ.. :lol::lol:

    No contents