1. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඇප් එකක් හොයාගන්න අමාරු නම් ඕකට කරන්න තියෙන්නේ රුපියල් 1000 කට වගේ නොකියා 105 ෆෝන් එකක් ගන්න එක. :lol:
  2. කෑප්ටන් Jack Sparrow

    ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

    ඔය කියපු දේ ඇත්ත මචං. මම අදුරන අංකල් කෙනෙක් මෙහෙ සෙල් එකකින් බ්‍රෑන්ඩ් නිවු ටොයෝටා කාර් එකක් ගත්ත. අරගෙන 10000km වගේ දුවද්දී ටයර් පැත්තට ගෙවෙන්න අරගෙන. කොච්චර හැදුවත් ලෙඩේ එහෙම්මම නිසා ටොයෝට ලංකා දාල. එතකොට වාහනේ ගැන සැක හිතල එතන එවුන් කිව්වා නිසා වාහනේ ගැන හොයල. එතකොට ඔය කිව්වා වගේම ඒ කාර් එකත්...
  3. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ela macn, math da gannam. :) strategy type nam wadiya set wenne naha macn. :no:
  4. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    thawa hoda games set unoth methana dapan macn.
  5. කෑප්ටන් Jack Sparrow

    Van modifications

    ඔව් බන් උබ කියන දේ ඇත්ත, එත් බොඩිය පෙනෙරේ වගේ නැති, කැටලොයි පුරවලත් නැති එකක් තමයි බන් හොයා ගන්න ඕනේ. :lol:
  6. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් මචං, පලවෙනි මිෂන් එකේම අරෙහෙට ඊතලයයි මෙහෙට ඊතලයයි අතන අල්ලන්නයි මෙතන අල්ලන්නයි කියාගෙන ආව හැටියේ එපා උනා. :lol:
  7. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අඩෝ පට්ට. මාත් ඕකක් තමයි දැම්මේ.
  8. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඕක හොදයිද මචං? මාත් දා ගත්ත, චෝර මිෂන් දෙක තුනක් සෙට් උන නිසා අයින් කළා.
  9. කෑප්ටන් Jack Sparrow

    Binusha

    ඔව් බන්, සිරාවට. :lol::lol::lol::lol:
  10. කෑප්ටන් Jack Sparrow

    Van modifications

    වාහන උන හින්දම මගේම කියල වාහනයක් මගේම සල්ලි වලින් ගන්න තමයි හදන්නේ. මේ වගේ එකක් තමයි දැන් තත්වේ හැටියට ගන්න පුළුවන් අයියේ, සල්ලි හම්බ කරන්න පටන් ගත්ත විතරයිනේ. :) වාහන ගැන ඉගෙන ගන්න, ගැරේජ් ගානේ කට්ට කාල වාහන වල A-Z ඉගෙන ගන්න නම් මේවා හොදයි. අයියගේ ත්‍රෙඩ් වල කියල තියෙනවා වගේ තව සල්ලි ටිකක්...
  11. කෑප්ටන් Jack Sparrow

    Binusha

    ඇයි බන් මේ මැටි වැස්සියෝ තේරුම් ගන්නේ නැත්තේ ඇගෙන් බාගයක් එලියට දැම්ම පලියට sexy ලුක් එකක් එන්නේ නැති විත්තිය :angry::shocked: යකෝ රෙද්දයි හැට්ටෙයි ඇදන් ඉන්න, ලාවට අස්සෙන් බුරිය පෙන සමහර ගමේ කෙල්ලෝ මිට වඩා sexy :no::no::no::no::lol::lol::lol::lol:
  12. කෑප්ටන් Jack Sparrow

    රූම් යන කපල් වීඩියෝ කර පෙන්වන තැනක් මාට්ට&#354

    මෝඩ හිවල්ලු, කද්දී රස ඇති, හැබැයි විදවද්දී මුන්ට %^යි :angry:
  13. කෑප්ටන් Jack Sparrow

    Territory Manager - Bayer

    ලොකුවට නම තිබ්බට කාර් එකක් දීල රටෙන් බාගෙක සතිය ගානේ දුවන්න වෙනවා නම්, තමුන්ට යටතේ ටීම් එකක් නැතුව දුවන්න වෙනවා නම් අවුල. (key acct වගේ නම්). ඔය කම්පනිය සම්බන්දව වැඩිය නොදනිමි මචං. දන්න එකෙක් උදවු කරයි.
  14. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පාට එකක් දැම්මොත් නම් ඒ වගේ තමයි මචං, කළු එක නම් එහෙම නැහැ. අනික ලුක් එකත් හොදයි මචං.
  15. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එල මචං ඕක හොදයි. ගන්නවා නම් කළු එකක් ගන්න. ඔව් මචං ඒක ඇත්ත. මේකේ කවරේ පට්ට හිරයි මචං මම දැම්මේ කළු පාට එක මචං, එක නිසා එහෙම අවුලක් නැහැ, ලුක් එක හොදයි මචං, ඔය වගේ පාට පාට එකක් දැම්ම නම් චා. (යුද්දෙට යන්න පුළුවන් මචං. :rofl:)
  16. කෑප්ටන් Jack Sparrow

    Van modifications

    මාත් වැඩේට ආසයි, එත් එච්චර වියදම් කරන්න පුළුවන් ආර්ථික මට්ටමක නැහැ මචං. අතේ සල්ලි තියාගෙන තමයි මචං වැඩේට බහින්න වෙන්නේ, නැත්නම් උබල, IDG ල වගේ වාහන කාල ඉන්න ඕනේ මචං, නැත්නම් සමහර ගල් ආණ්ඩ බාස් ල අපිට අරින්න එනවා.
  17. කෑප්ටන් Jack Sparrow

    Van modifications

    එක නම් සුපිරියට තියෙනවා මචං. එත් 70 ගණන් වල වාහනේකට 4.5 දෙන්න හිතෙන්නේ නැහැ මචං. තව ටිකක් එකතු කරලා ලිසින් පාරක් දාල එක පාර හොද එකක් ගන්න එක හොදයි මචං.
  18. කෑප්ටන් Jack Sparrow

    Van modifications

    මචං මේ තත්වේ තියෙන මේ වගේ එකක් කියක් විතර වටීවි ද? මේ දවස් වල මේවා හොයනවා මචං, මුල්ම වන්ඩිය විදිහට. :)
  19. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මම දාල තියෙන්නේ මේ වගේ එකක් මචං. ඩේටා on කරලා නෙට් එකේ වටයක් ගහල සාක්කුවට දා ගත්තම රස්නේ දැනෙනවා මචං. කවරෙත් පට්ට හිර නිසා වෙන්න ඕනේ මචං.

    No contents