1. all_most

    කොත්තු bas kenek.

    පරාට හදන්න ඉගෙන ගනින්.... දැන් ලංකාවේ ඉන්න ගොඩක් කොත්තු බාස්ලා දාන පරාට හදන්න ලේසියි... ඒත් හරියට පරාට එකක් දාන එක ටිකක් අමරු වැඩක්... ලේයර්ස් ඉන්න උඩින් නිකන් ක්‍රිස්පි වගේ උනු උනුවෙන් හැපෙන්න හදන්න බෑ දැන් ඉන්න කොත්තු බාස්ලට... එහෙම හොද එකෙක් සෙට් උනොත් ඔයගානට වඩා වැඩියෙන් දීලා හරි ගනින්...
  2. all_most

    මොන_විහිළුවක්ද මේ

    මොන පිස්සුද බන්... හාමුදුරුවෝ දායකයන්ට කියන්නද දායකයන්ගේ සල්ලි වලින් වාහනයක් ගත්තා කියලා... ඉතින් ඕකට සප් එක දුන්න දෙන්නෙක්ගේ නම් දෙක දාලා පූජා කලා කියලා දාන්න ඇති...
  3. all_most

    web design course- esoft එකේ හොදයිද?

    මොන පිස්සුද බන්... කොලිෆයිඩ් අය නෑ... ඔය එහෙන් මෙහෙන් දන්න උන් ඉන්නේ...
  4. all_most

    web design course- esoft එකේ හොදයිද?

    Sirawata mamat marila marila job karala ekatu karana salli godak kelawagatta oya magul karanna... esoft - web design - Rs.12000 IJTS - Java - Don't remember how much
  5. all_most

    වේටර්

    වනචර හැත්ත... :lol::lol::lol::lol:
  6. all_most

    ලැප්ටොප් වැඩ්ඩො.. ලැප් එකකට කෙලවන්න ඕන..

    අනේ මේ අම්මට හුකාගන්නේ නැතුව ලයිට් ඕෆ් කරලා රෑ නෙවෙයි උදේ වෙනකන් හරි ලැප් එක දාගෙන හිටපන් අපිට නිදාගන්න දීල කියපන්... ලැප් එක මාසෙකට කඩන්නයි පොඩ්ඩක් කඩන්නයි හුකන්නේ නැතුව...
  7. all_most

    චමින්ද_දෙමටගොඩ

    හැබැයි ඒ පබයයි පොන්නයයි තමයි මූව එල්ලුම් ගහට යැවුවේ... ඊට කලින් හිටපු මහා පුරුෂයා...???? එක්කො ඕනේ නෑ...
  8. all_most

    අලුතෙන් බිස්නස් එකක් පටන් ගත්ත

    ජයවේවා මචන්... දිගටම යන්න
  9. all_most

    ජය ලලිතා සෙත්තපොච්චි..

    අනේ මෙහේ පන්සල් නෑ බන්... නැත්තන් ඕකි මැරෙන්න කියලා බෝධිපූජාවක් තියනව මම...
  10. all_most

    where to buy laptop online...

    1k 1 1/2k විතර ඇති.... ඇයි බන්??
  11. all_most

    where to buy laptop online...

    ඔව් ඒක තමයි.. මම කියලා බලන්නම්...
  12. all_most

    where to buy laptop online...

    ලංකාවේ තියන ගොඩක් ඒවා ගානත් වැඩියි බඩුත් හොද නෑ නේද මචන්??
  13. all_most

    where to buy laptop online...

    මචන්ලා මම ඉන්නේ ඩුබායි මට අපේ අයියාට ලැප් එකක් යවන්න ඕනේ... මෙහෙන් එන කෙනෙක් අතේ යවන්න පුලුවන් ඒත් දැන්ම එන කෙනෙක් නෑ.. ඒ නිසා online ගන්න පුලුවන් විශ්වාසවන්ත ප්ලේස් එකක් කියපල්ලකෝ... තෑන්ක්ස්....
  14. all_most

    Business_Plan_එකක්_හදන_හැටි

    මේක බලාගෙන මමත් බිස්නස් ප්ලෑන් එකක් හදනවා... බලමු මොකද වෙන්නේ කියලා...
  15. all_most

    දුමින්ද තීන්දුව අභියෝගයට ලක් කරයි

    උබට අඩගහලද කිවුවේ?? කෝල් කරලද මචන්?? :rolleyes::rolleyes::rolleyes: දැන් එලකිරි එකේ VVIP පොරවල් ඉන්නවනේ බන්... :cool::cool::cool: අපි මේ කතාවෙන ඒවත් මුන් ගිහින් ලොක්කන්ට කියනවද දන්නේ නෑ... බයේ බෑ බන්.. :confused::confused::confused::confused:
  16. all_most

    දුමින්ද තීන්දුව අභියෝගයට ලක් කරයි

    කියන්න බෑ... ලංකාවේ ඉන්නේ උබ වගේ බත් කන හරක්නේ.... :yes::yes::yes::yes:
  17. all_most

    දුමින්ද තීන්දුව අභියෝගයට ලක් කරයි

    UNP එකේ හිටිය නම් කොලොන්නාවේ කුඩු ගෙන්නලා භාරත එක්ක මරාගන්නේත් නෑ මචන්...
  18. all_most

    දුමින්ද තීන්දුව අභියෝගයට ලක් කරයි

    ආයේ මහින්දගේ ආන්ඩුව එනකන් නඩුව ඇද්දොත් දුමින්දයා බේරෙයි නේද බන්??
  19. all_most

    Sri Lanka Driving License Process A-Z - ඔබ රියදුරු බලපත්‍රය ලබාගන්නට

    මචන් මට බයික් ලයිසන් තියනවා... ඒ ලයිසන් එකත් දැන් මෙලෝ දෙයක් පෙන්නේ නෑ... පරන ලයිසන් එකක් තියෙන්නෙ මට... මට දැන් ලයිට් වෙහිකල් ගන්න ඕනේ ලංකාවට ආවම... ඒක කොහොමද වෙන්නේ බන්??
  20. all_most

    මහින්දානන්ද අත්අඩංගුවට

    erozan, KDH උබලට දුක රටට කෙලවෙන එකටද ??? මහින්දට කෙලවෙන එකටද??

    No contents