where to buy laptop online...

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ලා මම ඉන්නේ ඩුබායි මට අපේ අයියාට ලැප් එකක් යවන්න ඕනේ...

මෙහෙන් එන කෙනෙක් අතේ යවන්න පුලුවන් ඒත් දැන්ම එන කෙනෙක් නෑ..

ඒ නිසා online ගන්න පුලුවන් විශ්වාසවන්ත ප්ලේස් එකක් කියපල්ලකෝ...

තෑන්ක්ස්....
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
අයියට සල්ලි එවපන් මෙහෙන් ගන්න කියල. වැඩේ ඉවරයි නෙ.

ලංකාවේ තියන ගොඩක් ඒවා ගානත් වැඩියි බඩුත් හොද නෑ නේද මචන්??
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ තියන ගොඩක් ඒවා ගානත් වැඩියි බඩුත් හොද නෑ නේද මචන්??

    ගාන නං ටිකක් වැඩි තමා, හැබැයි හොඳ තැනකින් බ්‍රෑන්ඩ්නිව් ගත්තොත් අවුලක් වෙන්නේ නෑ. අයිය කම්පියුටර් ගැන දන්න කෙනෙක්නන් බලල ගනී නෙ. මොකක්හරි අවුලක් ගියත් ඉක්මනට සර්විස් කරගන්න එහෙම ලේසි නෙ.

    මම නං ඔන්ලයින් අරන් නෑ කිසි දෙයක්, ඒ හින්ද නරකක් කියන්න බෑ, ඒත් අතගාල බලල ගන්නවා වගේ ෂුවර් නෑ කියල හිතෙනව. හොඳ ෂුවර් තැනකින් බලල ඕඩර් කරපන්.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ගාන නං ටිකක් වැඩි තමා, හැබැයි හොඳ තැනකින් බ්‍රෑන්ඩ්නිව් ගත්තොත් අවුලක් වෙන්නේ නෑ. අයිය කම්පියුටර් ගැන දන්න කෙනෙක්නන් බලල ගනී නෙ. මොකක්හරි අවුලක් ගියත් ඉක්මනට සර්විස් කරගන්න එහෙම ලේසි නෙ.

    මම නං ඔන්ලයින් අරන් නෑ කිසි දෙයක්, ඒ හින්ද නරකක් කියන්න බෑ, ඒත් අතගාල බලල ගන්නවා වගේ ෂුවර් නෑ කියල හිතෙනව. හොඳ ෂුවර් තැනකින් බලල ඕඩර් කරපන්.

    ඔව් ඒක තමයි.. මම කියලා බලන්නම්...