උඹට එකක් දෙකක් ඕනෙ නම් හොඳම දේ 3D Printing.
ලංකාවෙ 3D printing තියන තැන් කීපයක් නම් දන්නවා ඒත් උඹෙ වැඩේ කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ ඒ තැන් වලින්. අලුතින් ත්‍රෙඩ් එකක් දාපං 3D Printing කරගන්න පුලුවන් තැන් ගැන අහලා.
Mould එකක් ගහගන්නවනං Moratuwa University එකෙන් පුලුවන්. ලොකු ලොකු Companies...