1. fatta.. Mp3 Player එකක්....

    Device එක Root කරලා නේද තියෙන්නෙ? දාලා තියන Poweramp, Poweramp full version unlocker අයින් කරපං. Playstore එකෙන් Poweramp බාපං. මෙතනින් Lucky Patcher බාලා install කරපං. යටම කියන එක. http://lucky-patcher.netbew.com/download/ Lucky Patcher Open කරලා Poweramp කියන එක උඩ ටච් කරපං. එන මෙනු එකෙන්...
  2. තවත් video එකක්

    වීඩියෝ කරපු එකා තමංගෙ තාත්තට ගෑනියෙක් ඔහොම තඩිබාන එකත් වීඩියෝ කරලා දායි නේද Facebook එකේ. :D
  3. තාප්පෙකට අත්තිවරමක් දාන්න

    බෑවුමක්ද? තැනිතලාවක්ද?
  4. තවත් අඳුරු යතාර්ථයක්

    උඹ විතරයි ඔය psychological සීන් එක ගැන කමෙන්ට් කරලා තියෙන්නෙ. ඔය ගැන දැනුමක් තියනවනං තව විස්තර දාපංකො :D
  5. තවත් අඳුරු යතාර්ථයක්

    ඒකෙන් රටට වෙන බලපෑම. දේශපාලුවොත් පාවිච්චි කරන්නෙ ඔය ට්‍රික් එකමනෙ :D
  6. තවත් අඳුරු යතාර්ථයක්

    එකෙන්ම මචං. ඒක තමා වෙන්න ඕනෙ :yes: :yes:
  7. තවත් අඳුරු යතාර්ථයක්

    ඔවු video එක ගත්ත එකේ පොඩි අවුලක් තියනවා :dull: :yes:
  8. තවත් අඳුරු යතාර්ථයක්

    :rolleyes: :rofl: :yes: thanks
  9. තවත් අඳුරු යතාර්ථයක්

    එල. අන්න ඒකයි වෙන්න ඕනෙ :P :rofl:
  10. තවත් අඳුරු යතාර්ථයක්

    ඉස්සර ඇරුණ හිටප කාලෙ මාත් ඔය වැඩේ උගෙ ත්‍රෙඩ් වල අනන්තවත් කරලා තියනවා :D

    No contents