ashmi Jul 21, 2015 Amme...veralu kapu kalayak Mathaka na..katata kela unanawa... Poth wagayak nan kiyewwa..library yana nisa kohomath poth kiyawenawa matanan..eth kiyanna tharan honda pothak langadi kiyewwe na..sunethra rajakarunananayakage saumyalokaya hondai..oyata hariyaida manda..ema bovari hondaida malliya?
Amme...veralu kapu kalayak Mathaka na..katata kela unanawa... Poth wagayak nan kiyewwa..library yana nisa kohomath poth kiyawenawa matanan..eth kiyanna tharan honda pothak langadi kiyewwe na..sunethra rajakarunananayakage saumyalokaya hondai..oyata hariyaida manda..ema bovari hondaida malliya?
mano3989 Jul 20, 2015 hodai machan,kohomada,chandeta wadada aye radio karana dawasaka kalin kiyanna,mama eda night duty hitiye
hodai machan,kohomada,chandeta wadada aye radio karana dawasaka kalin kiyanna,mama eda night duty hitiye
ප ප පැටියා Jul 19, 2015 අනිවා. ඒත් මේ පාර මහින්ද එයි කියන තර්ජනය තියන නිසා මම දෙපැත්තට වැනෙන්නෙ. එහෙම නැත්තං අපේ ගෙදර හැමෝම JVP එකට චන්දෙ දෙන්න තමා හිටියෙ. මේ වසංගතේ 8 වෙනිදා ඉවරයි කියලා හිතුවට ඉවර වෙලා නෑනෙ. JVP එක කවදාවත් UNPය එක්ක ආණ්ඩුවක් හදන්නෙ නෑ. ඉතිං මේ වෙලාවෙ JVP එකට චන්දෙ දෙනවා කියන්නෙ මහින්දට කරන වාසියක්. මේ ගැන අදහස කියන්න
අනිවා. ඒත් මේ පාර මහින්ද එයි කියන තර්ජනය තියන නිසා මම දෙපැත්තට වැනෙන්නෙ. එහෙම නැත්තං අපේ ගෙදර හැමෝම JVP එකට චන්දෙ දෙන්න තමා හිටියෙ. මේ වසංගතේ 8 වෙනිදා ඉවරයි කියලා හිතුවට ඉවර වෙලා නෑනෙ. JVP එක කවදාවත් UNPය එක්ක ආණ්ඩුවක් හදන්නෙ නෑ. ඉතිං මේ වෙලාවෙ JVP එකට චන්දෙ දෙනවා කියන්නෙ මහින්දට කරන වාසියක්. මේ ගැන අදහස කියන්න
Ayeshlive Jul 19, 2015 ආයේ කතා දෙකක් මගේ චන්දෙ තියෙනවා. අපේ ගෙදර නම් හැබැයි බුලත් කොලේට. අවුරුදු 26 කට කලින් වුන දේවල් කිය කිය අදටත් රට කන මිනිස්සුන්ට චන්දෙ දෙන්නේ නැහැ
ආයේ කතා දෙකක් මගේ චන්දෙ තියෙනවා. අපේ ගෙදර නම් හැබැයි බුලත් කොලේට. අවුරුදු 26 කට කලින් වුන දේවල් කිය කිය අදටත් රට කන මිනිස්සුන්ට චන්දෙ දෙන්නේ නැහැ
asylum Jul 19, 2015 amathaka wela na ban metikema wada EK ekata enath dan wadi welawak na ada radio eka karada?.