යාපනේ මුඩුක්කුවෙන් කොළබ ඇවිල්ලා මුට නිකන් අරුණා අම්මාන්ට උන සීන් එක වෙලා තියෙන්නේ... පොරත් ෆුල් හොල්මන් උනාලුනේ පිටට ආපුවාම..
එක්කෝ මුගේ අඳුරන නැයෝ කවුරුහරි රට ඇති.(සෞදි රාබියා, බහරේන්, කටාර් වගේ පොරවල් කියවන එව්වා අහලා මුට නැතිකමට ඔළුව අවුල්වෙලා මෙතන සිඟිති ආතල් දෙනවා ඒ මානසික මට්ටම...