හෙට අපිට Russia Day!! ඔයාලට පොසොන් නේද?

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    මම කුනු හර්ප කියන්නේ නැ. ඒ නිසා ම්,අට උබේ ට්‍රාන්ස්ලේට් කියන්න ඔනැ නැ.. ඔව්. මම ගිය ක්‍රිස්ට්මස් එකට හිටියේ ෆ්‍රාන්ස්වල තමා.. උබලට එම්බසි ගානේ බඩගාලා වීසා ගග ගන්න ඔනැ උනාට අපිට හිතුන වෙලාවට ටිකට් එකක් ගත්තා ගියා ලොකේ ගොඩක් රටවලට. යුරොප් වලට නම් පාස්පොට් එක විතරයි.. ඩොකියුමන්ට් බැන්ක් ස්ටේට්මන්ට්. එඊවා උබලට. ඉරිසියාව ඇති වෙන එක සාමාන්යයි.. ඒත් ඒක පෙන්නන්න එපා ත්‍රේඩ් වල. මම මෙතන කාටවත් මුකුත්ම කිව්වේ නැ, උබම බලපන් උබේ පොස්ට් එක දිහා කොච්චර කුජීත ඉරිසියාවක්ද උබේ හිතේ තියෙන්නේ කියලා. මම කියන්නේ එච්චරයි..

    උබට තෙරුවන් සරණයි.. සුබ පොසොන් මන්ගල්යක් වේවා..

    මම කුණු හරුප නෙවෙයි පොන්ස් දාලා තියෙන්නේ තොගෙ රෂියන් දැනුමෙන්ම පේනවා තෝ ඉන්නේ රෂියන්ද යාපනේ මුඩුක්කුවේද කියලා. ... France වල හිටපු එකා google වලින් photo copy කරලා උනු බඩු කියලා දාලා කුජීත උනා මතකද? ලැජ්ජයි පොන්ස්.....
    මටත් හිතුන වෙලාවට වීසා ගන්ඩ පුළුවන්( සති 3,4 යනවා පොන්ස් ලංකාවේ වැඩ දන්නව නේ) අනික ඇයි මම තෝවගේ කොටළුවෙකුට ඊරිසියාකරන්නේ.. තෝ කවුද මම කවුද?
    තෝට මානසික ලෙඩක් තියෙනවා. යාපනේ මුඩුක්කුවේ ඉඳන් රෂියාකියනවා උබ කොළබට ආවොත් දිවියලොකේ ගියා කියයි...

    උබටත් තෙරුවන් සරණයි.. සුබ පොසොන් මන්ගල්යක් වේවා..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    මු ඉන්නේ නුගේගොඩ කොහෙවත් රටක නෙම. මුට තියෙන්නේ එටිසේලාට් නම්බර් එකක්. :lol::lol::lol:
    යාපනේ මුඩුක්කුවෙන් කොළබ ඇවිල්ලා මුට නිකන් අරුණා අම්මාන්ට උන සීන් එක වෙලා තියෙන්නේ... පොරත් ෆුල් හොල්මන් උනාලුනේ පිටට ආපුවාම..
    එක්කෝ මුගේ අඳුරන නැයෝ කවුරුහරි රට ඇති.(සෞදි රාබියා, බහරේන්, කටාර් වගේ පොරවල් කියවන එව්වා අහලා මුට නැතිකමට ඔළුව අවුල්වෙලා මෙතන සිඟිති ආතල් දෙනවා ඒ මානසික මට්ටම ඇරගෙන.... :lol::lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    Ushin kiyana eke meaning eka mokakda machan? translate eke awe na...russia day kiyana eken a minissu samaranne mokakda? mewa danne nathi nisa onna man nam ahanne :yes:
    ආන්න හරි මල් පොන්ස් ගෙන් හොඳ ප්‍රශ්නයක් ඇහුවා උබ.:lol::lol::lol:. දැන් උදැල්ලක් යකඩ ඉන්නක් එහෙම හොයනවා ඇති ලිඳ කපා ගන්න.. මම රෂියන් සිංහලෙන් ගැහුවේ ඔය මල් පොන්නයව අමාරුවේ දාන්න. දැන් බලමු මු උෂීzන් කියන එකේ තේරුම හොයන හැටි.....

    :lol::lol::lol:
    මුගේ Russia day එක කියන්නේ මු මොකක් හරි මගඩියක් කරලා නෙට් බිල ගෙවන දවස වෙන්න ඇති...
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    පින් සිදු වේවා!!!

    ඔය ඉන්න ගමන් යුරෝපා ඉතිහාසෙ ගැන ත්‍රෙඩ් එකක් දාපං කෝ......

    විශේෂයෙන් කුරුස යුද්ධ අවධිය, බයිසැන්ටයින් අධිරාජ්‍යෙය් අගනගරය වන කොන්ස්තන්තිනෝපලය මහමදිකයන් වන තුර්කීන් විසින් අත්පත් කරගත්ත අවදියේ සිට ඉංගිරිසි අධිරාජ්‍යය පැතිරීම වෙන තෙක්............
     
    Apr 8, 2014
    1,411
    35
    0

    මම කුණු හරුප නෙවෙයි පොන්ස් දාලා තියෙන්නේ තොගෙ රෂියන් දැනුමෙන්ම පේනවා තෝ ඉන්නේ රෂියන්ද යාපනේ මුඩුක්කුවේද කියලා. ... France වල හිටපු එකා google වලින් photo copy කරලා උනු බඩු කියලා දාලා කුජීත උනා මතකද? ලැජ්ජයි පොන්ස්.....
    මටත් හිතුන වෙලාවට වීසා ගන්ඩ පුළුවන්( සති 3,4 යනවා පොන්ස් ලංකාවේ වැඩ දන්නව නේ) අනික ඇයි මම තෝවගේ කොටළුවෙකුට ඊරිසියාකරන්නේ.. තෝ කවුද මම කවුද?
    තෝට මානසික ලෙඩක් තියෙනවා. යාපනේ මුඩුක්කුවේ ඉඳන් රෂියාකියනවා උබ කොළබට ආවොත් දිවියලොකේ ගියා කියයි...

    උබටත් තෙරුවන් සරණයි.. සුබ පොසොන් මන්ගල්යක් වේවා..

    යාපනේ මුඩුක්කුවෙන් කොළබ ඇවිල්ලා මුට නිකන් අරුණා අම්මාන්ට උන සීන් එක වෙලා තියෙන්නේ... පොරත් ෆුල් හොල්මන් උනාලුනේ පිටට ආපුවාම..
    එක්කෝ මුගේ අඳුරන නැයෝ කවුරුහරි රට ඇති.(සෞදි රාබියා, බහරේන්, කටාර් වගේ පොරවල් කියවන එව්වා අහලා මුට නැතිකමට ඔළුව අවුල්වෙලා මෙතන සිඟිති ආතල් දෙනවා ඒ මානසික මට්ටම ඇරගෙන.... :lol::lol::lol:

    ආන්න හරි මල් පොන්ස් ගෙන් හොඳ ප්‍රශ්නයක් ඇහුවා උබ.:lol::lol::lol:. දැන් උදැල්ලක් යකඩ ඉන්නක් එහෙම හොයනවා ඇති ලිඳ කපා ගන්න.. මම රෂියන් සිංහලෙන් ගැහුවේ ඔය මල් පොන්නයව අමාරුවේ දාන්න. දැන් බලමු මු උෂීzන් කියන එකේ තේරුම හොයන හැටි.....

    :lol::lol::lol:
    මුගේ Russia day එක කියන්නේ මු මොකක් හරි මගඩියක් කරලා නෙට් බිල ගෙවන දවස වෙන්න ඇති...

    මේවාට නම් නොරිදීයන්නෙ නැහැ සිංහලයෝ. :lol::rofl:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    රුවන්වැල්ලෙ*කර් මුට ටික වෙලාවක් දිපන්. තාම සොයනවා ඇති නෙට් එකෙ. උ හොයාලා ඉවර උනාම දායි ෂේප් එකෙ වෙලා ගිය එක කවර් කරන්.
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    හෙට අපි මෙහේ රශියා ඩේ එක සමරනවා.. ක්‍රිමියා සිද්දිය නිසා තද ආරක්ශාවක් තියෙයි.. ඔයාලට හෙට පොසොන් නේද?

    සුබ පොසොන් උත්සවයක් වේවා ඔයලා සැමොටම!!!

    -පෙරුමාල්-

    යාපනේ ඉන්න තොට මොන රශියාද ?