ළහිරු පෙරේරාගේ මියුසික් බක්කරේට උමාරා,සානුක එහෙම එනවා ඇති. අඩුවට වැඩ කරනවා ඇති. මුට ඉතින් උන් වෙන්ඩ ඇති මුළු ලෝකෙම.
මේ පොල් බුරුවට pitch එකට සිංදුවක් කියන්න බැරුව කෝමද බන් තවකෙනෙක් ගැන කියන්නේ.. මුන්ගේ computer music දැන් ගනන් ගන්නේ නැහැ කවුරුවත්.. ඉතින් ජනප්‍රිය වෙන්න මොනවා හරි...