මම නම් මිනියක් කපනවා දැකලා තියෙනවා. සොහොනෙ නිදාගන්නත් පුළුවන්. පණ පිටින් ඉන්න එකෙක් උනත් කැලි කැලි වලට කපන්න පුළුවන් හැබැයි මකුලුවන්ට නම් පුදුම බයක් තියෙන්නේ...![]()
ඒක ලෙඩක් මචන්, ගොඩක් අයට තියනවා.
මේ ලින්ක් එක බලපන්කො
http://en.wikipedia.org/wiki/Arachnophobia




යාළුවා;16636157 said:මම නං ඔය වගේ එකෙක් දැක්ක ගමන් ඌව අවසන් ගමන් යවනවා![]()


පින දෙන්නත් පිනක් තියෙන්න එපැයි. අපි ෆුල් පව් අරූ ප්ලැට්පවට පින දෙන්න බෑ මචන්....![]()

මැරිච්ච මකුළුවෙක්.....
සත්ත්ව විද්‍යාත්මක නාමය හෂාන්ඩිස් බයමකුළුවෙන්සිස්.......:පී


ඒක ලෙඩක් මචන්, ගොඩක් අයට තියනවා.
මේ ලින්ක් එක බලපන්කො
http://en.wikipedia.org/wiki/Arachnophobia
හ්ම්......ලෙඩක්මත් නෙවෙයි......භීතිකාවක් කියන මානසික තත්ත්වයක් විදියට තමා කියැවෙන්නේ......ඇත්තද අය්යේ මකුළුවන්ට බය එක ලෙඩක් කියන්නේ ?![]()
ජන්තු අයියා;16636565 said:ඔය මකුළුවට කියලා කොහොම හරි දෂ්ඨ කර ගනින්..අනිවා උබට ස්පයිඩර් මෑන් වෙන්න පුළුවන්..

ඕක කියපු ගමන් මමත් ඌට ඕකමයි. කිව්වෙජන්තු අයියා;16636565 said:ඔය මකුළුවට කියලා කොහොම හරි දෂ්ඨ කර ගනින්..අනිවා උබට ස්පයිඩර් මෑන් වෙන්න පුළුවන්..
මූ ඇමේසින් ස්පයිඩර්මෑන් 3 
මේ ඉන්නේ පරුස්සෙක්. අපේ ගෙදර හැම වෙලේම වගේ ඉන්න සතෙක්.මකුළුවෙක් නෙමේ. අහිංසක සතෙක්. හෙමිට යන්නේ එන්නේ. හරියට slow motion යනවා වගේ.හැබැයි අල්ලන්න ගියොත් උගේ ඉස්සරහ අඩු වලින් සුරනවා. විස තියන සතෙක් නෙමේ. කවදාවත් මරල පොඩි කරලා දාන්න එපා.