1. crazybuddy

    රාගික-නිලයක්

    වෙද වේසි පේන්නත් නැනේ දැන්..:sorry:
  2. crazybuddy

    උඹලට නැද්ද මේ වගේ හීනයක්

    හීන තිබුණට කෝටියක් අතේ නෑ එක රුපියලක්.. :yes:
  3. crazybuddy

    කාගෙ දුව මැරි කලත් අනුන්ගෙ පිහිටෙන් ජීවත් වෙන්න බැනේ බං මට.. පොන්නයෙක් වෙනව ඒපාර.. නාවෙ බං...

    කාගෙ දුව මැරි කලත් අනුන්ගෙ පිහිටෙන් ජීවත් වෙන්න බැනේ බං මට.. පොන්නයෙක් වෙනව ඒපාර.. නාවෙ බං චීත්ත පොන්නයෙක් පුක දෙන්න ආපු නිසා සහ පරණ මෙම්බලා අයින් වෙලා ගියපු නිසා.. දැන් උන් එන නිසා ආයිම එනවා.. ඒත් කලින් තරම්ම මං එන්නෑ දැන්.. පොඩි වෙලාවකට ඇවිත් යනවා..
  4. crazybuddy

    හරක් පැටියා සහ මිනිස් පැටියා

    සුපිරියි බං..:love:
  5. crazybuddy

    Office 2016

    DT දීපු එක ඩවුන්ලෝඩ් කරපං.. හරියනවා.. සොෆ්ට්වෙයාර් අනං මනං uninstall කරද්දි Revo Uninstaller එක පාවිච්චි කරපං.. එකක් නෑර අයින් කරනවා..:yes:
  6. crazybuddy

    popular avatars in elakiri

    :yes::yes::yes: ඕක මම අවුරුදු ගාණකට කලින් දාපු ත්‍රේඩ් එකක්.. 2014 වගේ.. ඒ කාලෙ මට මෙමරි ලොස් වෙන සීන් එකක් තිබ්බෙ.. ගජිනිට වගේ.. :rofl: ෆිල්ම් එකක් බලල ඉවර වෙද්දි මුල හරිය මතක නෑ.. වැඩක්වත් කරගන්න බෑ ඇගට පණ නෑ.. කරකැවිල්ලට එනවා.. නිදිමරන එක නැවැත්තුවාම නිකම්ම හරිගියා.. ඕනවට වඩා නිදිමරන්න එපා...
  7. crazybuddy

    SASANTHI <3

    දැන් දිල් තෝ පාගල් වෙලා.. :rofl:
  8. crazybuddy

    popular avatars in elakiri

    මං නිදාගෙන බං නැගිට්ටෙ..:yes:
  9. crazybuddy

    Alut Films BRRIP

    වැදගත් විදියට දාපන් කැකිරියො.. පෝස්ටර් කෑල්ලයි thumbnail එකයි එක්ක.. :angry:
  10. crazybuddy

    මේ කව්ද?

    නෑ නෑ ඒක දැම්මෙ උගේම සිංදුවක් නිසා.. ඔන්න සිංදු නම් සිංදු.. දශක ගානක් මතක තියෙයි ගින්නක් නැතුව.. :rofl:
  11. crazybuddy

    popular avatars in elakiri

    ඌගෙ ඇවටාර් තමා මේකෙ ෆේමස් මෙම්බර්ස්ලා ගොඩ දෙනෙක් යූස් කරන්නෙ.. මාත් එයින් එකක් උස්සල දාගත්තෙ.. සමීර සඳරුගෙ ඇවටාර් එක.. කවදාවත් ජනප්‍රිය වෙන්න හිතාගෙන උදව් කරපු එකෙක් නෙමේ.. පට්ට ඩයල් එකක් බං.. ලොකු කම් නැහැ.. ඇවටාර් එකක් හදලා දීපං කිව්වොත් ෆ්‍රී ටයිම් එකේ හදල දෙන්නං මචං කියනවා.. ලොවෙත් සතියකට...
  12. crazybuddy

    එල එල.. ආවෙ නෑ බං.. පරණ උන් එකා දෙන්නා යන්න ගත්තා.. ගොන් ආතල් දෙන උන් වැඩි උනා.. මටත් එපා උනා...

    එල එල.. ආවෙ නෑ බං.. පරණ උන් එකා දෙන්නා යන්න ගත්තා.. ගොන් ආතල් දෙන උන් වැඩි උනා.. මටත් එපා උනා.. දැන් කිරිය වැඩක් නෑ බං.. කලකිරිලා තියෙන්නෙ..
  13. crazybuddy

    හොදින් ඉන්නව බං.. උඹට කොහොමද..? මොන කසාද ද බං.. අතේ සතේ නැතුව.. :lol:

    හොදින් ඉන්නව බං.. උඹට කොහොමද..? මොන කසාද ද බං.. අතේ සතේ නැතුව.. :lol:
  14. crazybuddy

    වැඩක් නෑ බං දැන්.. මමත් මේ ෆිලුමක් බලල පොඩි රෙස්ට් එකකට වගේ එන්නෙ මේ පැත්තට.. චුට්ටක් ඉදලා ආයි...

    වැඩක් නෑ බං දැන්.. මමත් මේ ෆිලුමක් බලල පොඩි රෙස්ට් එකකට වගේ එන්නෙ මේ පැත්තට.. චුට්ටක් ඉදලා ආයි යනවා තව ෆිල්ම් එකක් බලන්න.. මේකෙ විකාර බලනවට වඩා ඒක වටිනවා.. ඔව් බං දැන් වැල ලින්ක් ඩිරෙක්ට්ම දානවනේ.. ඉස්සර කුණුහරුපයක් කිව්වත් බෑන් කරනවා.. දැන් ගානක් නෑ.. ඇඩ්මින්ටත් සමහර විට කලකිරිලා ඇත්තෙ...
  15. crazybuddy

    ඉශිතාගේත් අලුත්ම වීඩියොව LEAK වේයි

    කවුද උට්ටො ඉශිතා..
  16. crazybuddy

    අලයක්_ගහගෙන වෙච්ච දෙයක්

    මේක මේ අවුරුදු අට නවයකට කලින් වෙච්චි සීන් එකක්..:yes:
  17. crazybuddy

    ඔව් පරණ එකම දාගත්තා.. මොකද යකෝ මතක නැත්තෙ.. කොහොමද උඹට..?

    ඔව් පරණ එකම දාගත්තා.. මොකද යකෝ මතක නැත්තෙ.. කොහොමද උඹට..?
  18. crazybuddy

    අලයක්_ගහගෙන වෙච්ච දෙයක්

    ඒවයෙත් වෙන්න ඇති බං.. නම් දාන්න එපා හරි නෑනේ.. මේක ගාල්ලෙ සීන් එකක්.. :lol::lol::lol:
  19. crazybuddy

    අලයක්_ගහගෙන වෙච්ච දෙයක්

    :lol::lol::lol: ඔහොම තමා ඩෝ විවිදාකාර මිනිස්සු ඉන්නවා.. :yes:

    No contents