මරුසිරා;21741207 said:පුළුවන් චන්දෙ ඉල්ලලා මන්ත්රී කෙනෙක් හරි ඇමතියෙක් හරි වෙයන්




හීනේ ගොඩක් ගනන් නේ බන්....ලස්සනයි
රුපියල් මිලයන 4.8ක් වෙන Mustang GT එක ලංකාවේදී විකුනන්න තින්නේ රුපියල් මිලියන 19.5 ට![]()



මේ කාර් එකක් පදින එක ඒවා හදන රටවල් වල එවුන්ටත් ලේසි නෑ බන්. ඔලුව පැලෙන ගානට ටැක්ස් ගහලනෙ තියෙන්නෙ ලංකාවෙ වාහන වලට. මෙහෙ ඉතින් ඕකක් ගෙන්නන එකත් කරන්න අමාරුයි

