1. somalal

    PCR ප්‍රෝඩාව

    PCR ගැන දැනීමක් ලබා ගත්ත අප්පුගෙන්
  2. somalal

    මාලබේ අවට ගස් මිලට ගන්න කෙනෙක්

    me number ekata call karala balanna .man gas ganna kenek 0768469163
  3. somalal

    ඩියෝ බයික් එකක් ගන්න උදව්...

    මමත් එකක් ගන්න බලාගෙන ඉන්නෙ.අළුතින් ගෙනන දිනයක් ගැන ආරංචියක් නැද්ද?
  4. somalal

    නීතියක් තියෙනවද පාරේ කාණුවේ ගලන්න පුලුවන් වැහි වතුර විතරයි කියලා?

    ගෙදර ගියෙන ඉඳුල් වතුර,කුණු වතුර පාරෙ ගාණුවට යවන එක හොඳමදි නේද?පාරෙ කාණුවෙ වගුර පිරිල ගඳ ගහද්දි කොහොමද ඉන්නෙ.
  5. somalal

    ස්ටේෂන් මාස්ටර් කෝච්චියට දෙන වළල්ල මොකක්ද??🤔

    සියළුම සංඥා ක්‍රියාවිරහිත වුවත් දුම්රියන් ධාවනය කරවීමේ තවත් ක්‍රම තියෙනවා (පයිලට් ක්‍රමය).මම හිතනවා ඔබ කියන දිනයේදීත් ඒ ක්‍රමය ක්‍රමය ක්‍රියාත්මක වෙන්න ඇති
  6. somalal

    Office 365 Account

    Ela kollek
  7. somalal

    සුභ නව වසරක් වේවා 2021

    සැමට සුභ නව වසරක් වේවා!!!
  8. somalal

    Questions HDD to SSD

    Thanks bro.
  9. somalal

    Questions HDD to SSD

    Thanks Bro.
  10. somalal

    Questions HDD to SSD

    වැඩේ කරගන්න හැටි තියෙන වීඩියෝ එකක් නැද්ද?
  11. somalal

    කම්බි වැටක් ගැසීම (උපදෙසක් දෙන්නකෝ)

    එල් හැඩේ තියෙන අඩි 58 තියෙන කම්බි වැටක් ගහන්න මගෙන් 48දාහක් ඉල්ලුව බාස් කෙනෙක්.එයා බඩු ඔක්කොම දානව.අඩි 8න් අටට කණු දානව කිව්ව.මුල් කණු 3ක් යනව කමිබි පොටවල් 5ක් ගහනව කිව්ව .
  12. somalal

    Peo TV වැඩද ?

    මගෙ තියෙන්නෙ පයිබර් කනෙක්ෂන් එකක් ඒකටත් වැස්සට වතුර යනවද?
  13. somalal

    Questions HDD to SSD

    එළකිරි යාළුවන්ගෙන් මට ලොකු උදව්වක් ඕනෙ මගෙ ලැප් එකට SATA SSD එකක් ගහන්න යන්නෙ.දන්න අය කියල දෙනවද දැනට පාවිච්චි කරන HDD එකේ C පාටිෂන් එක SAMSUNG SSD එකට clone කරන්නෙ කොහොමද කියල. දැනට සීඩී රොම් එකටත් 500 GB HDD එකක් ගහල තියෙන්නෙ.මගෙ අදහස තියෙන්නෙ දැනට තියෙන බූට් HDD එක සීඩී රොම් එකට දාගන්න.
  14. somalal

    Peo TV වැඩද ?

    අපිටත් PEO TV වැඩ කරන්නෙ නැහැ.1212 වැඩ නැහැ.Internet ,Phone වැඩ කරනව. Tv එකේ 503 කියල Error මැසේජ් එකක් පෙන්නනව.
  15. somalal

    PensionDPT - festival loan ගත්තෙ කවුද ?

    කාලය මාස 10 පොලිය 7.5% අවුරුද්දකට විශ්‍රාම වැටුප 25000 අඩු අයට 10000 25000-50000 අතර 25000 50000 ට වැඩි අයට 50000 දෙනව
  16. somalal

    තාත්තාට පින් පිණිස

    ඔයාගේ තාත්තට පිං අත් වේවා!! !!
  17. somalal

    SLT internet usersලට සුභ ආරංචියක්! 😍

    කවද ඉඳලද ක්‍රියාත්මක වෙන්නෙ.

    No contents