Questions HDD to SSD

somalal

Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    එළකිරි යාළුවන්ගෙන් මට ලොකු උදව්වක් ඕනෙ මගෙ ලැප් එකට SATA SSD එකක් ගහන්න යන්නෙ.දන්න අය කියල දෙනවද දැනට පාවිච්චි කරන HDD එකේ C පාටිෂන් එක SAMSUNG SSD එකට clone කරන්නෙ කොහොමද කියල. දැනට සීඩී රොම් එකටත් 500 GB HDD එකක් ගහල තියෙන්නෙ.මගෙ අදහස තියෙන්නෙ දැනට තියෙන බූට් HDD එක සීඩී රොම් එකට දාගන්න.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    1609261866474.png
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    c partition eka witharak clone karanakota ara reserve partition eka enne naneda?
    cloner ekak use karala hard ekama clone karala passe anith partition one nathan delete karala danna

    mama danna ekkenek mekath use karala thibba eth free ekada, purchase karapu ekada kiyanna danne na
    https://www.macrium.com
     
    • Like
    Reactions: somalal

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Samsung SSD වලට free දෙන Samsung magician application එක අරන් migration එක දීපන්. YouTube එකේ ඕනි තරං tutorials තියෙනව.
     
    • Like
    Reactions: somalal

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    mama lagadi kara. Macrium Reflect kiyala software ekakin clone kare. patta speed lap eka. ducac widala thiyenne