කොල්ලනේ ගෙදර ලුනුමිදෙල්ල ගහක් තියනවා. මේක විකුනන්න කෙනෙක් හොයනවා මං.
උඹලා දන්න කන්ටැක් එකක් තියනවා නං දාගෙන යන්න.
අදහසක් නැත්තං බම්පියක් හරි දාගෙන යන්ඩෝ
ලොකු උදව්වක්. බොහොම ස්තූතියි මචංලා.
උඹලා දන්න කන්ටැක් එකක් තියනවා නං දාගෙන යන්න.
අදහසක් නැත්තං බම්පියක් හරි දාගෙන යන්ඩෝ

ලොකු උදව්වක්. බොහොම ස්තූතියි මචංලා.
