ඒක බොරු කථාවක් තරඟ විභාග වලින් ගන්නෙ.වැඩිපුරම ලියන්නෙ උපාධි දාරීන්.වැටුප් හොඳයි.ඕටි තියෙනව ඉරිදා සහ රජයේ නිවාඩු වලත් වැඩ කරන්න වෙනව ශිප්ට් කූමයට වැඩ කරන්න තියෙන්නෙ.සාමාන්‍යයෙන් ඕටී පැය සීයකට වඩා කරන්න පුළුවන්. පැයකට පටන්ගැන්මෙදිම රු 200කට වැඩියි මම හිතන්නෙ.සමහර තැන්වල පැය 200 300 කරන්න පුළුවන්...