කහ කුඩු මාෆියාව
magnate Well-known member Jan 6, 2011 458 298 63 Aug 15, 2020 #1 Reactions: SadSandun, somalal, The Kingslayer and 1 other person
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 15, 2020 #2 B U M P Broooooo Reactions: The Kingslayer
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Aug 16, 2020 #3 කහ පැකට් හොයා ගන්නත් නැ මේ පැත්තේ ලුස් දෙන්නේ දැන් Reactions: D_Mad and The Kingslayer
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 16, 2020 #4 ඔය මගුල නෙමේ ඇත්තටම කහ හිගයක් තියෙනව ඉන්දියාවෙ ගේන්නෙ නැති නිසා..ඉතුරුවෙලා තියෙන සීම්ත ටික කලුකඩ්‍රි අලෙවිවීම සාමනය දෙයක් Reactions: 2osama
ඔය මගුල නෙමේ ඇත්තටම කහ හිගයක් තියෙනව ඉන්දියාවෙ ගේන්නෙ නැති නිසා..ඉතුරුවෙලා තියෙන සීම්ත ටික කලුකඩ්‍රි අලෙවිවීම සාමනය දෙයක්
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Aug 16, 2020 #5 erozan said: ඔය මගුල නෙමේ ඇත්තටම කහ හිගයක් තියෙනව ඉන්දියාවෙ ගේන්නෙ නැති නිසා..ඉතුරුවෙලා තියෙන සීම්ත ටික කලුකඩ්‍රි අලෙවිවීම සාමනය දෙයක් Click to expand... kaha wth genna bari anduwak
erozan said: ඔය මගුල නෙමේ ඇත්තටම කහ හිගයක් තියෙනව ඉන්දියාවෙ ගේන්නෙ නැති නිසා..ඉතුරුවෙලා තියෙන සීම්ත ටික කලුකඩ්‍රි අලෙවිවීම සාමනය දෙයක් Click to expand... kaha wth genna bari anduwak
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,547 113 Colombo Aug 16, 2020 #7 වෙලාවට අපේ ගෙදර වවං ඉන්වා වෙනදට නං විකුනනවා, මේදා සැරේ විකුන්නෙ නැහැ. ගෙදරට ඇතිවෙන්න තියනවා Reactions: 2osama
D Dr.Rosheen Well-known member Dec 11, 2016 505 737 93 this account is no longer active. Aug 16, 2020 #8 පොඩි ප්‍රශ්නයක් තියනවා සිරා. ගෙදරකට කහ කුඩු කිිිිිිිිිිිලෝගනන් ඕනා නැනේ. හොද්දක් උයන්නත් දාන්න ඕනා චුට්ට චුට්ටනේ. මටනම් අඩුවෙන් යන්නේ කොච්චර ඉව්වත්. සිරාවට කහ මෙච්චර අහේනියක් උනාද? මේක වෙලද උපක්‍රමයක් වෙන්න බැරිද?
පොඩි ප්‍රශ්නයක් තියනවා සිරා. ගෙදරකට කහ කුඩු කිිිිිිිිිිිලෝගනන් ඕනා නැනේ. හොද්දක් උයන්නත් දාන්න ඕනා චුට්ට චුට්ටනේ. මටනම් අඩුවෙන් යන්නේ කොච්චර ඉව්වත්. සිරාවට කහ මෙච්චර අහේනියක් උනාද? මේක වෙලද උපක්‍රමයක් වෙන්න බැරිද?
hichchiputha Well-known member Jan 3, 2018 39,958 35,885 113 වොන්ඩර් ලැන්ඩ් Aug 16, 2020 #9 Api akkara 2 ka kaha dala tiyenne