1. MalindhaDR

    උළු කැටයක් කියාද?

    නැහැ එතකොට කැඩෙන්න ඔන්න මෙන්න තියෙන ඒවා කැඩෙනවා අනික කුණු ගිහින් අළුත් පෙනුමක් එනවා ;)
  2. MalindhaDR

    උළු කැටයක් කියාද?

    පාවිච්චි කරපු උළු කැටයක් 2 - 3ක් වෙන්නෙ ගොඩක් වෙලාවට ලොරි පිටින් විකුනන්නෙ ;)
  3. MalindhaDR

    උළු කැටයක් කියාද?

    5 ගානේ ඔය කුණු බැඳිච්ච උළු පාඩුයි කියලා යකෝ කිව්වෙ ප්‍රෙෂර් වෝශ් කරලා නම් විතරයි ලාභ, අරන් බලපන් ඕවා ඉක්මනට කැඩෙනවා ඊළඟ වැස්සෙන්ම :lol:
  4. MalindhaDR

    Beware: iPhone 7 has two versions

    ඉතින් බන් CDMA නැති නෙට්වර්ක් වලට මොකටද CDMA Chip එකක් තිබිලා? හරියට නිකම් කකුල් දෙකක් තියෙන මිනිහෙක්ට සපත්තු 3ක් දීලා වැඩක් නැහැ වගේ GSM නෙට්වර්ක් වලට CDMA මෝඩම් කෑල්ල වැඩක් නැහැ
  5. MalindhaDR

    උළු කැටයක් කියාද?

    5 ගානෙ පාඩුයි 500ක් ලොරියක ගේන එක ඊට වඩා පාඩුයි උළු කඩලා කුදු දෙන්න පුළුවන් නම් වල් වවන උන් ගන්නවා පරණ උළු ප්‍රෙෂර් වොෂ් කරලා විකුනන්න පුළුවන් 25 - 30 ට වගේ, මොකද අළුත්වට වඩා හයියයි පරණ උළු
  6. MalindhaDR

    PayHere මොකද වෙලා තියෙන්නේ?

    මම හිතුවා ඔහොම වේවි කියලා ඕක දාලා සයිට් ගහපු උන් අනාථයි
  7. MalindhaDR

    What hackers can do

    ela
  8. MalindhaDR

    වාහනයක් ගන්න HELP

    ඒ රටවල් වල සෙකන්ඩ් හෑන්ඩ් කොහොමද කියලා නම් දන්නෙ නැහැ බන්
  9. MalindhaDR

    PC help

    8GB වගේ තියෙනවා නම් හොඳයි මචන් 4GBත් පුලුවන් ඩීටේල්ස් අඩු කරලා 0p9hUowVWTk
  10. MalindhaDR

    Wordpress help

    Upload frontend-uploader to the /wp-content/plugins/ directory Activate the plugin through the 'Plugins' menu in WordPress Tweak the plugin's settings in: Settings -> Frontend Uploader Settings Use the following shortcode in post or page: [fu-upload-form] Moderate uploaded files in Media ->...
  11. MalindhaDR

    PC help

    5pIFIHcg8y0 :D
  12. MalindhaDR

    කුරුල්ලන්ට බත් දමා ඔබත් රස්සාවක් ලබාගන්න

    කුරුල්ලන්ට බත් දුන්නම පින් මචන් කොහොමත් මොනා හරි ලැබෙනවා ඔය මගුල් නැතුව කලත්
  13. MalindhaDR

    Green Tea

    http://www.elakiri.com/forum/showthread.php?t=1576387
  14. MalindhaDR

    මිදි මිදි මිදි මිදී

    කොරියාවෙන් ආපු කෙනෙක් ගෙන් අහපන් එහේ තියෙනවා ඕවා අඩුවට :love:
  15. MalindhaDR

    බඩු ගැහිල්ලේ ආදීනව - 100% සත්‍ය කතාවකි

    කැඩුවා නේද පෙට්ටිය:lol::P
  16. MalindhaDR

    Green Tea

    ජී.එම් ඩයට් එක කරපන් මචන් සතියෙන් කිලෝ 8 - 12ක් අඩු වෙනවා

    No contents