1. MalindhaDR

    ..::[car වලින් ගත්ත ආතල් (Most Creative Car Owners )]::..

    වයිෆර් සීන් එක පට්ට ක්‍රියේටිව් බන් මමත් බෲස් ලී ගෙ කකුල එහෙ මෙහෙ යන්න හදන්න ඕන :lol:
  2. MalindhaDR

    HELP ME

    උඹ බිලේ ගාන දාලා නැහැ නෙ බන්? 5000 - 10000 වගේ නම් ලොකු අවුලක් නැහැ 10,000 - 100,000 වගේ නම් අනිවාර්යයෙන් කෙළ වෙනවා
  3. MalindhaDR

    HELP ME

    ඉස්සර නම් නඩු දැම්මෙ නැහැ, උනුත් නිකම්ම අත ඇරලා දානවා දැන් නම් අළුත් පොලු කාරයන්ගේ නම් උන් ලිස්ට් කරලා මයික්‍රෝ ලෝන් කොම්පැනි වලට විකුනනවා පස්සෙ උන් බල්ලෝ වගේ උඹගේ ගෙදරට, ඔෆිස් එකට, ගෙදර අනිත් උන්ගේ ඔෆිස් වලට ඇවිත් උඹගේ නම්බුව කනවා උබටම ඕක වදයක් වෙලා ගෙවන තත්වෙට පත් කරනවා
  4. MalindhaDR

    Ikman එක බංකොලොත් කරන්නේ මෙහෙමයි

    එහෙම තමා බන්, වියදම් කරපු සල්ලි ආයෙ හොයා ගන්නත් එපැයි හොඳම වැඩේ සල්ලි දෙන්න අකමැති නම් ෆේස්බුක් එකේ ඇඩ් දාලා විකුනන එක
  5. MalindhaDR

    සුදර්ශි ශාලාව විකිනීමට | ඔබට සතුටුයි ද දැන&#35

    උඹ ඕක දැකලා තියෙද බන්? ;)
  6. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔන්න අද මට සල්ලි ආවා, සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ බැංකු වැඩ නැති නිසා මේ සැරේ පරක්කු වෙලා ආවෙ :)
  7. MalindhaDR

    මළ ගෙවල් මඟුල් ගෙවල් බවට පෙරළාගන්න වෙහෙස&#3545

    දැන් මළ ගෙවල් වල එළියේ බාබකිවුත් දානවා බන් එන උන්ට කන්න :P
  8. MalindhaDR

    සමනලී යනු කවුරුන්ද

    ඔහොම තරඟ වලට සමනලී වගේ උන් ගන්නෙම ඕකට තමා චැනල් එකේ උන් දන්නවා ඒකි ගොං ගහක් අමු ගොබ්බ ආතල් එකක් දෙනවා කියලා එතකොට ශෝ එක හිට් වෙනවා නෙ :P
  9. MalindhaDR

    නවපරපුරේ තවක් අවජාතක ගණිකාවක්

    යුද්දයක් කරද්දි කොහොමත් දෙපැත්තෙම හමුදාව ඉන්නෙ ලොකු පීඩනේකින් බන්. කොයි වෙලේ වෙඩි කාලා පොළවට පත බෑවෙයිද කියලා කවුරුවත් දන්නෙ නැහැ. උදේ එකට කාපු කොල්ලෝ හවසට කද්දි නැහැ, උන් වෙනම පොලිතින් කොල උඩ ඇල වෙලා. එහෙම තත්වයක් උඩ ස්ත්‍රී දූෂන වෙන එක සාමාන්‍යයි. එහෙම වෙන සිද්දි රජයෙන් යට ගහනවා ආමි එකට කැළලක්...
  10. MalindhaDR

    මෝටර් ශෝ,පඩ ශෝ

    කෑලි බලන්න, Selfi gahanna වෙන්න ඇති
  11. MalindhaDR

    හොරු කවුද??

    ඔය බයිලා වැඩක් නැහැ බන් ආණ්ඩුවෙයි විපක්ෂෙයි සේරම ඉන්නෙ හොරු උන් සැපට ඉඳන් ගසා කනවා.. එකක් දෙකක් මාට්ටු වෙනවා අහම්භෙන් වගේ
  12. MalindhaDR

    මෘදුකාංග_ඉංජිනේරුවකු

    නමට එකතු වෙන කෑල්ල මොක උනත් වැඩක් නැහැ බන් වැඩක් හරියට ගොඩ දා ගන්න බැරි නම් :)
  13. MalindhaDR

    ඉදිරියේ රාළ?

    Visitor msg ekak dapan :P
  14. MalindhaDR

    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

    ඉස්සෙල්ලා ප්ලැන් එකක් අන්දවලා කීයක් යනවද බලපන් හොඳ බාස්ලා සෙට් එකකට පවරපන්
  15. MalindhaDR

    උළු කැටයක් කියාද?

    Roofing tiles තමා නම clay roof tile ගහපන් බලන්න

    No contents