උඹ හිතපන් උඹ කවුරු හරි පොරකට 10,000ක් ණයට දෙනවා
හැබැයි ඌ අවුරුද්දක්ම යන කල් කොච්චර කිව්වත් දෙන්නෙ නැහැ
පස්සෙ උඹ ඒ ණය ගමේ මැරයෙක්ට 4,000ට විකුනනවා
මැරයා උඹට 4,000ක් දුන්නම උඹට 6,000ක් පාඩුයි, ඒත් අරක හරි ලැබුන එක ලොකු දෙයක් නෙ
පස්සෙ මැරයා ගිහින් අරූට දෙකක් ඇනලා හරි 10,000 ගන්නවා
මැරයට 6,000ක්...