මක් කිව්ව?
ජවිපෙ කියන්නෙ එකක්; සමාජවාදය කියන්නෙ වෙනින් එකක්.
විප්ලවය කියන්නෙ එකක්; ත්රස්තවාදය කියන්නෙ වෙනින් එකක්.
පීඩිත පන්තිය කියන්නෙ එකක්; ජාතිවාදී මිනීමරුවන් කියන්නෙ වෙනින් එකක්.
ඔයා කඩේ යන්නෙ කාටද? ඔයා ලාංකිකයෙක්ද? රටේ කෑලි කඩල එක එකාට පුදන්න ඔයා ආසද? ඔයා මාර දානපතියෙක්, ආ.
අර කියාපු...