1. sudunone

    Kudos_Utopia

    api salakanawa madine.:lol: monawa unath hoda kolla.
  2. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    මම ඒක දැක්කා. :) තව ඒ වගේ මාතෘකා ටිකක් සාකච්ඡා කරන්න ඕනෙ. කොහෙද, ටික දෙනයිනෙ ඒව කතා කරන්න එන්නෙ. අපි අපිම තනියෙන් කියවනවා වගේ. :rofl:
  3. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    මං නැති අතරෙ ගොඩාක් ඒව වුණාද?
  4. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    ඔව්, අර ටී එන් එල් එකේ විශ්ව ශක්ති කියල මගුලක් යන්නෙ. දොලු කන්දෙ සීන් එක.... හැබැයි මං දන්න තරමින් ඒවයෙදි මැරිල නෑ.
  5. sudunone

    පික් පොකටි ගැසු විප්ලවය....

    මක් කිව්ව? ජවිපෙ කියන්නෙ එකක්; සමාජවාදය කියන්නෙ වෙනින් එකක්. විප්ලවය කියන්නෙ එකක්; ත්‍රස්තවාදය කියන්නෙ වෙනින් එකක්. පීඩිත පන්තිය කියන්නෙ එකක්; ජාතිවාදී මිනීමරුවන් කියන්නෙ වෙනින් එකක්. ඔයා කඩේ යන්නෙ කාටද? ඔයා ලාංකිකයෙක්ද? රටේ කෑලි කඩල එක එකාට පුදන්න ඔයා ආසද? ඔයා මාර දානපතියෙක්, ආ. අර කියාපු...
  6. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    Good point.:cool:
  7. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    තව නූලක දාල තිබුණ ඔය මගුල පටන් ගන්නකොට පාස්ටර්ගෙ හොඳ කියන චීවරධාරීන් පිරිසක්. ඒ ගැන වෙන්න ඕනෙ ඔය කියන්නෙ.
  8. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    අකුරු ඈත් කරල ගහන්න කොපි රයිට් අරන් තියෙන මනුස්සයගෙන් අවසර අරන්ද ඔබ ඔහොම කොටන්නෙ? බලාගෙන, නඩු යන්න පුලුවන්.
  9. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    බූරු කතා කියන්න එපා. අසරණ වුණු මිනිහෙක් බලන්නෙ කොහොම හරි ගොඩ එන්න. එකෙන් අවස්ථාවාදියො ප්‍රයෝජන ගන්නවා.
  10. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    නීතියට ඕනෙ ඒගොල්ලන්ගෙ පොත්වල තියෙන විදිහෙ සාක්ෂි. ඒ සී කඩපු එකේ වීඩියෝ තියෙනවා. නමුත් මිනී මරපු එකේ එයාලට රිංගන්න හිල් තියෙනවා; මිනිස්සු ආවෙ සිය කැමැත්තෙන් කියයි; පාවිච්චි කළ ආයුධ පෙන්නන්න කියයි; මරනව දැක්කද අහයි...ඒ නිසා මෙච්චර පැහැදිලි දෙයක් නීතියෙන් ඔප්පු කරන්න අමාරුයි. පල්ලියට එන වාහන අහළ...
  11. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    ;) කට කැඩිච්ච කතාවක් කියපු හැටියෙ රෙප් ලැබෙනවා. :lol:
  12. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    වැඩි වෙන ජනගහනයටත් පිළියමක්. ජනගහනය පාලනය වෙන නිසා විරැකියාවටත්, නිවාස නැති කමටත් පිළියමක්. මේ කාළකන්නි හැම එකේම නරක පැත්ත විතරනෙ දකින්නෙ.
  13. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    මං හිතන්නෙ කාගෙ හරි සාක්කුවෙ ඇත්තෙ.
  14. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    මීට කලිනුත් ඔය වගේ තැන්වලින් රෝග සුව කර ගන්න ගිහින් මිනිස්සු මැරුණා. මට මතක විදිහට එක්කෙනෙක් අවුරුදු 20ක විතර තරුණයෙක්, දියවැඩියාවෙන් පෙලුණු. මේ සිද්ධියෙත් එක්කෙනෙකුට ඇදුම තිබුණ කෙනෙක්. මේවට හොඳ ප්‍රතිකාර තියෙද්දි, බොරුවක් කරලා මැරෙන්න සලස්වන එක වැරදි. දැන්නෙ කියන්නෙ ආශීර්වාද කතාව. ඉස්සෙල්ල කියල...
  15. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    දිවයිනේ තියෙනවා, ඔය පල්ලියෙ නීතිඥයො කියනවලු, පාස්ටර් දේවාලෙක කපුවෙක් වගේ භූමිකාවක් කළේ; ආශීර්වාද ලබා ගන්න ආව කෙනෙක් මැරුණට කපුවට දඬුවම් කරන්නෙ නෑ නේද කියල. පල්ලිවලට ඉතින් ඕනෙ තරම් පිටරටින් සල්ලි ගලනවනෙ. නීතිඥයොත් සල්ලිවලට ඕනෙ බලු වැඩක් කරන්න ලෑස්ති.
  16. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    ඔය තියෙන්නෙ නීතිය අපූරුවට. විනිශ්චයකාර නෝනත් බෙහෙත් ගන්නෙ එතනින් වෙන්නැති.
  17. sudunone

    .::Congratzz thilangr8::.

    Congratzzzz
  18. sudunone

    Buddhist pirith

    mekata error message ekak enawane. site eka under reconstruction nisada danne na. bohoma pin.
  19. sudunone

    sri lankawa yanu bahu aagamika ratak

    මං 'ඔයාගෙ' සහෝදරයා නෙවෙයි. සහෝදරය විතරක් කිව්වම ඇති. ඔයා කොහොමද දන්නෙ මට ඔය ටික හිතුණෙ දැන්ද, ඉස්සෙල්ලද කියල? ඔයා ඔහොම කියනව ඇත්තෙ මං ඔයා දරන මතය පිළි ගත්තා කියල හිතාගෙනයි. නමුත් මං ඔයාගෙ මතයෙ නෙවෙයි ඉන්නෙ. ඔයා කොහොමද දන්නෙ මට තේරුණෙ ඇත්තද වෙන මොකක්වත්ද කියල? සාමාන්‍යයෙන් මිනිස්සු තව කෙනෙක්...
  20. sudunone

    sri lankawa yanu bahu aagamika ratak

    මං හිතන්නෙ ආගමික නිදහසත් අනෙක් නිදහසවල් වගේ තමයි- ඒකෙ යම් සීමාවක් තියෙනවා. අනික් අයට බාධාවක් නොවෙන්න ඕනෙ; තමන්ට හෝ අනුන්ට හානියක්/ කරදරයක් නොවෙන විදිහට වෙන්න ඕනෙ. ඔය වගේ.. අනික තමන් කැමති ආගමක් තෝර ගන්න නිදහසක් තියෙන්න ඕනෙ කෙනෙක් පරිණත වෙනවත් එක්ක. එතෙන්දි වැදගත් වෙනවා ජීවිත කාලයටම බල පෑ හැකි...

    No contents