විඤ්ඤාණය ඇති වන්නේ සංඛාර, නැත්නම් සංස්කාර, හේතුවෙනි.
සංඛාර කියන වචනෙ අපි හුඟක්ම අහල තියෙන්නෙ මළ ගෙවල්වලදි- සංස්කාරයෝ අනිත්‍යයහ කියල. එතෙන්දි අපි සරලව මේ වචනෙට තේරුම දෙනවා "හේතුවක් නිසා හට ගත් දේ" කියල. හේතුවක් නිසා හට නොගත් දෙයක් නැහැ. දැන් මේ පටිච්චසමුප්පාද කොටස පටන් ගත්තු වෙලේ ඉඳන් කියන්නෙ...