බොහොම පින්, එලු මල්ලි. අපූරු විස්තරාත්මක පැහැදිලි කිරීමක්. දැන් කාලෙ රූපවාහිනියෙ හා වෙනත් මාධ්‍යවල ප්‍රචාරය කරන්නෙම කාමච්ඡන්දය හා ව්‍යාපාදය ඇවිස්සෙන විදිහෙ දේවල්. සිත නොසන්සුන් වීමට, හොඳ වැඩ සඳහා වෙලාවක් නැති වීමට, මෙවැනි දේවල් බැලීමත් හේතුවක් වෙනවා.
අර කිව්වත් වගේ, තමන් ලඟ තියෙන නීවරණ ටික...