පහුගිය ටිකේ මම එලකිරි ආවේ නෑ බන් වැඩ වැඩි වුනා..:dull: අදත් අහම්බෙන් දැක්කේ මේක.. මට කෝල් එකක් දුන්නනම් බොලාට මොනවහරි වෙනවද? :angry: මන්තර ගැන දැන ගන්න ඕනෙනම් මචන් එලකිරි ගුප්ත ගවේෂක්යෝ ත්‍රෙඩ් එකට දාන්න මම ලොග් වුන ගමන් ඒක දකිනවා..
මගේ ගාව මතාංග දැහැන කියලා මන්ත්‍රයක් නෑ.
මතාංගේෂ්වරියට ඕන...