happy birthday machan
mageth ada
බ්ට්ටා වැනෙ....
හා හා බට්ට වැනෙ...
කොරියාවේ බට්ටාගෙ
බට්ට වැනෙ....
ඇත්ත වශයෙන්ම කියනව නම් මේ කොරියන් බට්ට දවසක් නුවර අන්කල් කෙනෙක්ගෙ කඩේ කට යන්න ගියාලු අලුත්ම ජාතියෙ ගඩොල් බෑයකුත් එක්ක... ඒකට මූ ගූගල් මැප්ස් එහෙම දාගෙන දවස් ගාණක් තිසෙ ලෑස්ති වෙලා මැප් එක හොදට ස්ටඩි කරල එහෙම පින් පොයින්ට් මාර්ක් කරල ලෑස්ති උනාලු...
ඉතින් ඒ මැප් දෙයියාගෙ පිහිටින් පරංගියා දෙපාරක් කෝට්ටෙ ගියා හා සමාන දුරක් ගෙවා එම පිරිසව ඒඅන්කල්ගෙ කඩේට එක්කන් ගිහින් රුපියල් 250ක් වටිනා ප්ලේන්ටියකුත් පොවලම කට්ටියව එක්කන් ආවලු.... ඉතින් එදා ඉදන් මේ කොරියන් බට්ටා ජි.පි.එස්.බට්ටා ලෙස නම වෙනස් උනා කියල තතු දත්තෝ කියනවාලු...
කොහොමෙන් කොහොම හරි කොරියන් ඇන්ටි කෙනෙක්ගෙ රෙද්දවල් උස්සන්න ගිහින් දැන් කොරියාවෙනුත් ඩිපොර්ට් කරලලු තියෙන්නෙ..
මූ ඉතින් ඒකෙ සාංකාවට ලංකාවට වෙලා කොරියන් කථා බල බල හොටු පෙර පෙර අඩ අඩ ඉන්නවලු...
උපන් දිනෙ දවසෙ තවත් අඩෝන එක හරි නැති හින්ද ඔන්න මම නැවැත්තුව... නැත්තන් අඩාගෙන දුවගෙන එයි ජි පි එස් එකෙන් මාව මරන්න හොයාගෙන...
ඔන්න බට්ටො එහෙනන් බොට හැපිම හැපි උපන් දිනයක් වේවා...
මොනා උනත් මූ එළ කොල්ලා....

HAPPY BIRTH DAY MACHAN..
සුභ උපන්දිනයක් වේවා
කෝරලේමහත්තයා;17302962 said:සුභ උපන්දිනයක් මචෝ..![]()
බට්ටා ට හෙවත් රේඩියෝ වේ බටු මීයාට සුබ උපන් දිනයක්.....
ඔික ගේ රේඩියෝ ජින්ගල් එකට උගේ නම කියන එක යටින් “ගොසිප් බට්ටා“ නියල ඇහෙන එක මේ නාකි ඉලන්දාරිය ට ඇහිල තියෙන්නේ අවුරුද්දකටත් පස්සේ කියහල්ල කෝ......
කන් දෙක නොඇහෙන තරමට නාකියි මේකා..........![]()
සුභ උපන්දිනයක් මචෝ..
වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා රන්දියෝ...![]()
සුභ උපන්දිනයක් බට්ට අයියා......![]()
නැකැත් රාල;17303065 said:මහා කාරුණිකෝ නාථෝ හිතාය සබ්බ පාණිනං
පූරෙත්වා පාරමී සබ්බා පත්තෝ සම්බෝධි මුත්තමං
ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං
ජයන්තෝ බෝධියා මූලේ සක්යානං නන්දිවද්ධනෝ
ඒවං තුයිහං ජයෝ හෝතු ජයස්සු ජය මංගලං
සක්කත්වා බුද්ධ රතනං ඕසධං උත්තමං වරං
හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්ථිනා
නස්සන්තුපද්දවා සබ්බේ දුක්ඛා වූපසමෙන්තු තේ
සක්කත්වා ධම්ම රතනං ඕසධං උත්තමං වරං
පරිළාහූපසමනං ධම්ම තේජේන සොත්ථිනා
නස්සන්තුපද්දවා සබ්බේ භයා වූපසමෙන්තු තේ
සක්කත්වා සංඝ රතනං ඕසධං උත්තමං වරං
ආහුනෙය්යං පාහුනෙය්යං සංඝ තේජේන සොත්ථිනා
නස්සන්තුපද්දවා සබ්බේ රෝගා වූපසමෙන්තු තේ
යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු
රතනං බුද්ධ සමං නත්ථි තස්මා සොත්ථි භවංතු තේ
යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු
රතනං ධම්ම සමං නත්ථි තස්මා සොත්ථි භවංතු තේ
යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු
රතනං සංඝ සමං නත්ථි තස්මා සොත්ථි භවංතු තේ
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං
නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං
සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
මා තේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ....!
සුභම සුභ උපන් දිනයක් වේවා!
Happy Birthday machan![]()
happy birthday machan
mageth ada
Happy B'day![]()
![]()
අඩේ උපන් දිනේ දවසේම මෙහෙමත් ලිදට දානවද
සුභ උපන්දිනයක් මචන්...,
happy brth day
සුභ උපන් දිනයක් වේවා
සුභ උපන්දිනයක් වේවා!!!
සුභ උපන් දිනයක් වේවා මචන්