1. dragon-fighter

    Exclusive For Elakirians..

    :cool::cool:
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    :love::love:
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    :love::love:
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    ලොකුවට හුලග තිබුන බන්.. මෙහේ අවුලක් නෑ.. මුහුදුකරෙන් කි.මි 25ක් විතර ඇතුලෙ මම ඉන්නේ :yes: දවසක් ලයිට් නැතුව තිබ්බා
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    එයාගේ ඇල්බම් නෑ බන් :no:
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    mage naminma fb account akak hadan mage family akata mada gahuwa ban
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    :love::love::love::love:
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    :love::love:
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    වැස්සා බන් මදි නොකියන්න :D ශොප් එකටනම් මේසැරේ වතුර දැම්මේ නෑ.. ගෙදරට යන පාර පොඩ්ඩක් යට උනා විතරයි :)
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    බොහෝම ස්තුතියි මචන්ලා +14 :love::love::love:
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    උබට රෙප් දෙන්න වටේ යන්නලු :D
  12. dragon-fighter

    The most boring car ever 'The Suzuki Wagon R'

    safty paththa adui ban.. air bag nane.. pickup akanam hodai auto aketh. 80-100 yanawa danenne ne..
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    :love::love::love: thanks macho :yes::love:
  14. dragon-fighter

    සිංහල_කුල_ක්‍රමය

    සිංහල_කුල_ක්‍රමය 11-29-2017 12:21 PM Itin pako demallu ehema kalama sinhalut karada oneda? Wena ewun punnakku kewot ubalat kanawada. Kauru kalat sakkiliya sakkiliyamai mamada huththo kula krame athi kare?? tho adu kule ponnayek una kiyala mama palida..
  15. dragon-fighter

    The most boring car ever 'The Suzuki Wagon R'

    මැනුවල් එකේ තෙල් කරනවනම් වැඩිලු.. මගේ ඔටෝ බන් තියෙන්නේ
  16. dragon-fighter

    The most boring car ever 'The Suzuki Wagon R'

    මට තියෙන්නේ 2014 එකක් බන්.. මේ කියන වගේ අවුල් නෑ ඒවල.. රෙන්ට කාර් සර්විස් වල වැඩිම ඉල්ලුම තියෙන්නේ වැගන් ආර් වලට.. නඩත්තු අඩුයි.. (ගියර් ඔයිල් එකනම් පට්ට ගණන්) :(
  17. dragon-fighter

    The most boring car ever 'The Suzuki Wagon R'

    ඇක්සියා එක ගැනනම් මම දන්නේ නෑ මමගාව එලයිට් එකයි වැගන් ආර් එකයි තියෙනවා.. දෙකේ පිකප් වැඩි එලයිට් එක.. උබ ඔය කම්පෙයා කරේ 1000සිසි vs. 650cc :D ස්ලෝ එකේ ගිහින් එකපාර වාහනයක් ඕවර්ටේක් කරද්දි තමයි වැගන් ආර් වල අවුල තියෙන්නේ.. ස්පීඩ් යද්දි කිසිම අවුලක් නෑ.. මම දෙකේම කතරගම ගිහින් තියෙනවා සැප වැඩි...
  18. dragon-fighter

    The most boring car ever 'The Suzuki Wagon R'

    බයිලානේ බන්.. මම හයිවේ එකේ කොලඹ ඉදන් ගාල්ලට 130ට ආවා.. එහෙමනම් මම දැන් වාහනේ එක්කම පාවෙලා ගිහින් සුරලෝකේ ඉන්න ඕන :P මෙහෙමයි බන්.. හයි එන්ඩ්ම පදින එකෙක්ට ලෝ එන්ඩ් එකක්ගත්තම චොර වගේ දැනෙන එක සාමාන්‍යයි.. ඒත් ජපනා ඉන්දියන් උන් වගේ චාටර් වාහන හදන්නේ නෑ
  19. dragon-fighter

    සිංහල_කුල_ක්‍රමය

    සිංහලයගේ නෙමෙයි බන්.. හැම ජාතියේම ඕක තියෙනවා.. දෙමළ අය අතර ගොඩක්ම වැඩියි. අඩුකුලේ ගෙදරකින් වතුරවත් බොන්නේ නෑ
  20. dragon-fighter

    සිංහල_කුල_ක්‍රමය

    රදලයෝ ඉන්නේ නුවර :D

    No contents