Antique collection නීතිමය උදවුවක්

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Antique collection නීතිමය උදවුවක්

    අයිතිකරු ලංකාවෙන් පිටට සංක්‍රමණය වෙනව නම් එයාගෙ පෞද්ගලික antique collection එකක් රටින් පිටට ගෙනියන්න නීතිමය භාධාවක් තියෙනවද දන්න කවුරුහරි විස්තර දාන්න.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අයිතිකරු ලංකාවෙන් පිටට සංක්‍රමණය වෙනව නම් එයාගෙ පෞද්ගලික antique collection එකක් රටින් පිටට ගෙනියන්න නීතිමය භාධාවක් තියෙනවද දන්න කවුරුහරි විස්තර දාන්න.

    එහෙම ගෙනියනවා නම් පුරාවිද්‍යා එකෙන් අවසරය ගන්න ඕනේ . එහිදී පරම්පරාවෙන් උරුම දෙයක්නම් කිසිදු භාදකයකින් තොරව ගියන්න පුළුවන්. අනිත් ඒවානම් ඔබට එය ලැබුණු විදිය හෝ මිල දී ගත්තානම් එයට අදාළ ලියකියවිලි ඉදිරිපත් කල යුතුයි.

    මුලින්ම රෙගු අදිකරියෙන් බලන්න ලිස්ට් එක. එතන තියෙන තියනවා ගෙනියන්න බැරි දේවල් ඒවානම් කොහෙත්ම බැහැ.