පසුගිය අය වැයෙන් අවේ. ඕකට කොම්පැනි රෙජිස්ටර් කරනවා තාම. එවුනාට ලයිෂන් එකක් දුන්නේ නැහැ . දැනටම ලොක්කන්ගේ කොම්පැනි 4ක් රෙජිස්ටර් කරලා තියෙනවා EXPORT ලයිෂන් දීලා නැහැ.තව අවුරද්දකින් විතර වැඩේ කෙරෙයි. අවුරුදු 15 ට වඩා පරණ වාහන ලංකාවෙන් අයින් කරන්න යන්නේ.(බර වාහන ඇර) දැනට හම්බන්තොට මේ කට අවශ්‍ය කරන...