Electricity Bill

yashandemel

Active member
  • Jul 11, 2015
    404
    29
    28
    මචං current අඩුවෙන්ම use වෙන්නේ ceiling fan ද standing fan ද ?
    දන්න කෙනෙක් කියනවද standing fan use කලොත් bill එක කොච්චර විතර අඩු කර ගන්න පුලුවන් ද කියල ? :D
     
    • Like
    Reactions: ctooi and ShreddeR

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    1_3230_web_1.jpg

    me wage item wala mokakda bn wenasa ?
     
    • Like
    Reactions: yashandemel

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ceiling එක මචන්. සීලින් එක තෙරුමක් නැ.. ගොඩක් උන් හිතනවා සීලීන් එක ස්ලොව් කරලා දාපුවහම කරන්ට් අඩුවෙන් යන්නේ කියලා. ඒක වැරදියි. සීන් ෆැන් එක දුවන්නේ ලොකු පෘශ්ටීය වර්ගපලයක් තියන තටු තුනක් එක්ක. ඒක කරකවනවා කියන්නේ ස්ලො ස්පීඩ් එකක හෙන ගේමක්..
     
    • Like
    Reactions: yashandemel

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ai ban moda matha samaja gatha karanne

    fan manual ekak aran balanna speed valata yana W gana dalaa
    thiyenavaa RPM ekath ekka hama fan ekema vage 250rpm
    valata 70W vage yanavaa, dan enne condenser regulator nisa
    evata power yanneth na
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ai ban moda matha samaja gatha karanne

    fan manual ekak aran balanna speed valata yana W gana dalaa
    thiyenavaa RPM ekath ekka hama fan ekema vage 250rpm
    valata 70W vage yanavaa, dan enne condenser regulator nisa
    evata power yanneth na

    මූ අහන ප්‍රශ්නේ මොකක්ද? ඒක ඉස්සෙල්ලා කියවපන්.. සීලීන් ෆැන් එකද වඩා ලාබ ස්ටැන්ඩ් ෆැන් එකද කියලා.. ඉතින් මම කිව්වා සීලීන් ෆැන් එකේ සිද්දිය. උබ කියනවා මැනුවල් කියවන්නලු.. උබෙන් කවුරුහරි ඇහුවොත්. මරුටියෙදි ප්‍රඩො එකේද වැඩියෙන් තෙල් කරන්නේ කියලා උබ මැනුවල් එක කියවනවද උත්තර දෙන්න..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මූ අහන ප්‍රශ්නේ මොකක්ද? ඒක ඉස්සෙල්ලා කියවපන්.. සීලීන් ෆැන් එකද වඩා ලාබ ස්ටැන්ඩ් ෆැන් එකද කියලා.. ඉතින් මම කිව්වා සීලීන් ෆැන් එකේ සිද්දිය. උබ කියනවා මැනුවල් කියවන්නලු.. උබෙන් කවුරුහරි ඇහුවොත්. මරුටියෙදි ප්‍රඩො එකේද වැඩියෙන් තෙල් කරන්නේ කියලා උබ මැනුවල් එක කියවනවද උත්තර දෙන්න..

    umba electronic electric dannavada ? :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    standing fan use karapan
    70W vage thamaa yanne

    dawasata use karana velaava anuwa thamaa bill eka vadivenne

    light bill eka maninne Unit valin

    1KW = 1000W
    1kWh = unit1

    ape gedaranam dawasata unit 4k vitara yanawa
     
    • Like
    Reactions: yashandemel

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    umba electronic electric dannavada ? :rolleyes:
    සරලව මේකට උත්තර දීපන් උබෙම ඔය මැනුවල් එකට අනුව.. සීලීන් ෆැන් එකෙ 1000RPM එකට යන වොට් ගානයි.. ස්ටැන්ඩ් ෆැන් එකක 1000RPM එකකට යන වොට් ගානෙනුයි කොකද වඩා ඉලෙක්ට්‍රිසිටි කන්නේ.. උත්තරේ තමා මම දුන්නේ.. ඌ මගෙන් ඇහුවනම් පැනසොනික් ෆැන් එකේද ඩම් රො ෆැන් එකේද ස්ලොව් ස්පීඩ් යනකොට කරන්ට් පිච්චෙන්නේ කියලා ඔන්න මම මැනුවල් බලන්න ඔනේ උත්තර දෙන්න..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සරලව මේකට උත්තර දීපන් උබෙම ඔය මැනුවල් එකට අනුව.. සීලීන් ෆැන් එකෙ 1000RPM එකට යන වොට් ගානයි.. ස්ටැන්ඩ් ෆැන් එකක 1000RPM එකකට යන වොට් ගානෙනුයි කොකද වඩා ඉලෙක්ට්‍රිසිටි කන්නේ.. උත්තරේ තමා මම දුන්නේ.. ඌ මගෙන් ඇහුවනම් පැනසොනික් ෆැන් එකේද ඩම් රො ෆැන් එකේද ස්ලොව් ස්පීඩ් යනකොට කරන්ට් පිච්චෙන්නේ කියලා ඔන්න මම මැනුවල් බලන්න ඔනේ උත්තර දෙන්න..

    ma hithuva umba harakaa vage oya prashne magen ahayi kiyala

    මරුටියෙදි ප්‍රඩො එකේද වැඩියෙන් තෙල් කරන්නේ කියලා උබ මැනුවල් එක කියවනවද උත්තර දෙන්න..

    ceiling fan ekak vada karanne MAX rpm eka 260 -300 vage :P
    stand fan ekak MAX rpm eka 1000 - 1200 vage :P

    oya dekem W gana samayi fan eke W gana baluvaa nam danagann
    puluwab 70W wage ganak gahalaa thiyenne

    dan harakata therenavada dan na mata umbalaa vage harakta
    kiyalaa denna ona na

    umbe gon kathava umbama therum ganin

    සරලව මේකට උත්තර දීපන් උබෙම ඔය මැනුවල් එකට අනුව.. සීලීන් ෆැන් එකෙ 1000RPM එකට යන වොට් ගානයි.. ස්ටැන්ඩ් ෆැන් එකක 1000RPM එකකට යන වොට් ගානෙනුයි කොකද වඩා ඉලෙක්ට්‍රිසිටි කන්නේ..
     
    ඔයා හැමිනෙනවා සුදූ.. ඔන්න අන්තිම වතාවට ප්‍රයොගිකව කියනවා. තෙරුම් ගන්නවා නම් ගනින් නැත්තම් නිකා හිටහන්.. ඔය ෆැන් ඔක්කොගෙම 1 2 3 4 කියලා ක එක RPM වල රොටේට් වෙන සීන් නේ තියෙන්නේ.. සීලීන් ෆැන් එකෙකුයි ඩෙස්ක් ෆැන් එකකුයි අරගෙන අන්ක එකට දාලා ටෙස්ට් කරලා බලහන් කොකද කරන්ට් එක කන්නේ කියලා.. අන්න ඒ උත්තරේ තමා මම දුන්නේ.. ඔයිට වඩා පෘශ්ටීය වර්ගපලය සහා බලය ගැන දැනගන්න උවමනා නම්, ෆැන් ඒකේ තටු ගලවලා කරකවලා බලහන් කරන්ට් මීටරේ දුවන්නේ කොහොමද කියලා. ඔන්න කිව්වා මම ගියා..
     
    ai ban notherena deyak therum karahama hurathal venne
    loke nathi pacha gagahaa mata therenavaa umba hama dema dannav
    vage amu padiyek kiyala product eke W gana gahalaa thiyenavaa
    nam thava monavada modayaa W gana balanne RPM eken
    :rofl: