1. WhiteWalker

    බෝනික්කා

    මං ඇහුවෙ නෑ :no: මං ආස චූටි කුරුල්ලනි චූටි බටිත්තනි පියා සලා අහසේ රංචු ගැසී පියඹන්න ඉතිං ඔය ලස්සන ආකාසේ :D
  2. WhiteWalker

    වැඩවර්ජනයක් ?

    :lol: හුටා එහෙම ඉල්ලීමකුත් කලා නේ :baffled: නෑ බං මං හිතන්නෙ දැන් ස්ලිට් එක වහන්න කියලද කොහෙද :lol:
  3. WhiteWalker

    වැඩවර්ජනයක් ?

    ඔව්ලු :sorry:
  4. WhiteWalker

    බල්ලොද_පූසොද_vote_කරන්න

    උඹ ඒකට වෙන ත්‍රෙඩ් එකක් දාගනිං :frown:
  5. WhiteWalker

    බල්ලොද_පූසොද_vote_කරන්න

    ඉතිං ඒකනෙ බල්ලන්ට කැමති අයට ඔය vote කරන්න option එකක් දිල තියෙන්නෙ :baffled:
  6. WhiteWalker

    වැඩවර්ජනයක් ?

    source එකක් නැද්ද බං කොහෙවත් එහෙම දාල නෑනෙ ? :eek:
  7. WhiteWalker

    බල්ලොද_පූසොද_vote_කරන්න

    ඉතිං ඔය තියෙන්නෙ සමලිංගිකය කැමති දේට කියල :eek:
  8. WhiteWalker

    බල්ලොද_පූසොද_vote_කරන්න

    ඉතිං කෙලින්ම කියපංකො සමලිංගිකය කැමති දේට කැමති වෙන්න කියල :lol: ලැජ්ජයිද එහෙම කියන්න ? :lol: 
  9. WhiteWalker

    වැඩවර්ජනයක් ?

    ලබන සතියෙ වෛද්‍ය වැඩවර්ජනයක් තියෙනවද ? :eek: අඟහරුවාද (30) ? :eek:
  10. WhiteWalker

    බල්ලොද_පූසොද_vote_කරන්න

    මොකක්ද බාල වැඩේ :eek:
  11. WhiteWalker

    බෝනික්කා

    බීලද යකෝ තොගෙ රිප්ලයි එකට තෝම රිප්ලයි කරන්නෙ :lol:
  12. WhiteWalker

    බල්ලොද_පූසොද_vote_කරන්න

    මහ ලොකුවට බල්ලන්ගෙ ගුණ වයපු උන් එකෙක් නෑ vote කරන්න :lol: 2:0යි :baffled:
  13. WhiteWalker

    බෝනික්කා

    මට නං පොඩි කාලෙ ඉඳලම පේන්න බැරි සින්දුවක් ඕක :angry:
  14. WhiteWalker

    බව්වොද ? පූසොද ?

    මේ ප්‍රශ්නෙ හරියට ඇහුව ඔයාල ඇවිල්ල vote කරන්න :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1835623
  15. WhiteWalker

    බල්ලොද_පූසොද_vote_කරන්න

    බල්ලොද_පූසොද_vote_කරන්න එලකිරියෙ සමලිංගිකයෙක් ඉන්නව tupac97 කියල :yes: එයා වැඩියෙන් කැමති බල්ලන්ට :yes: ඉතිං යාලුවනේ ඔයාලත් වෝට් කරන්න :yes: ඔයාල වැඩියෙන් කැමති සමලිංගිකය කැමති දේටද :baffled: නැත්තං පූසන්ටද ? :yes:
  16. WhiteWalker

    Geostorm 2017 - Spoil Alert

    බැලුවෙ නෑ :)
  17. WhiteWalker

    ඡන්දෙ තේරෙන්නෑ :no:

    එල :D යනව බං ගිහිල්ල ඔක්කොටම ගහල එනව කැන්සල් වෙන්න :yes:
  18. WhiteWalker

    Free VPS

    අඩේ මං හිතං හිටියෙ ගේම් සර්වර් දෙන වෙනම සර්විස් තියෙනව කියල :sorry: vps අරං සර්වර් එක රන් කරනව කියල දැනගත්තෙ අද :sorry: එතකොට ඕව ගත්තාම port forward කරනව වගේ ඒවට නැහෙන්න ඕන්නැද්ද බං ? :eek: උන් vps එක දෙන්නෙම game server එකක් රන් කරන්න පුලුවන් වෙන්න ඒ ඔක්කොම හදලද ? :eek:
  19. WhiteWalker

    බව්වොද ? පූසොද ?

    බල්ලො හොරාකන්නැතුව ඇති :lol:
  20. WhiteWalker

    බව්වොද ? පූසොද ?

    කාලකන්නි බල්ලො :angry: ඕකුන්ව කන්න ඕනෙ හරි නං :angry:

    No contents