1. WhiteWalker

    මොන සෙද්දක්ද මේ

    එක්කො උට පිස්සු නැත්තං එතන උන් ඇත්තටම එන උන්ට පිස්සු හැදෙන්න බෙහෙත් දීල පරීක්ශණ කරන්න තියාගන්නව :sorry: කැමති එකක් හිතාගනිං කෝක හිතාගත්තත් ගැලවීමක් නෑ :sorry:
  2. WhiteWalker

    කෝ උට්ටෝ ඔය කීව හඳ

    :lol: ඇයි උඹලෑ දිහාට නිල්පාටට පෙනුන්නැද්ද ? මෙහෙට නං පෙනුන :baffled:
  3. WhiteWalker

    Astronomical phenomena that will be seen in 2018

    රාහු ගිලල තමා ඔය චන්ද්‍රග්‍රහණයක් හරි සූර්යග්‍රහණයක් හරි වෙනව ඇත්තෙ :yes: හරියට ගිලින්නෙ රාහුද කේතුද මතක නෑ :no:
  4. WhiteWalker

    හැරී_ඔයා_නං..

    පල උත්තො යන්න :growl:
  5. WhiteWalker

    හීනෙන් පේනව

    මට මැරෙනව පේනව :sorry:
  6. WhiteWalker

    Ran Kewita

    ඉතිං උඹත් මේ ත්‍රෙඩ් එකේ ප්‍රාර්ථනාවක් කල්ලනෙ :baffled: එතකොට ඒකත් කනපිට ගැහෙනවනෙ :lol:
  7. WhiteWalker

    dan drone ekak yawala gatte.

    උඹේ කට වැඩියි දැන් :frown: ඩ්‍රෝන් ගන්නෙ බැල්කනි වල තියල පොටෝ ගහන්නද ? :growl:
  8. WhiteWalker

    කිව්ව_වෙලාව_මතකද ?

    :shocked: යකෝ රනිල් ගැති වුනත් මෙහෙම අය හිටිය කියල හිතන්නත් අමාරුයි :shocked:
  9. WhiteWalker

    අංක පහෙන් වලතර දිනවමු!

    උඹ ගෙට යනව මං බලාගෙන හිටියෙ :D දොරටත් තට්ටු කල්ල මං ඉන්නවද ඇහුව :D යකෝ තෝ වෙරි මරගාතෙ වටයක් ගහල තොගෙ ගෙදරටමයි ඇවිල්ල තිබ්බෙ :rofl:
  10. WhiteWalker

    අංක පහෙන් වලතර දිනවමු!

    උඹට තාම වෙරිද ඒ උඹේ අම්ම බං එතන හිටියෙ :sorry:
  11. WhiteWalker

    අංක පහෙන් වලතර දිනවමු!

    අරුනට මොකෑ මේ වුනේ :(
  12. WhiteWalker

    චන්ද්‍රග්‍රහණෙ_නෑ

    ආයෙ එකක් එයි :)
  13. WhiteWalker

    මේ ගැනත් හිතල බලහල්ලා

    පව් ඕයි :sorry: මූ මේ විදිහට ගෑණියෙක් කියල හිතාගෙන මුගෙම තාත්තටත් එක එක ඒව කරල තියෙනවද දන්නෑ :lol: මූ වගේ ඩයල් එකක් :baffled:
  14. WhiteWalker

    මේ ගැනත් හිතල බලහල්ලා

    ටහුඩු. යකෝ එතන හිටියෙ උඹේ අම්ම :lol: හයියෝ සංසාරේ :sorry: මං හිතුව උඹට ඒ හැටි වෙරි වුන්නෑ කියල :sorry: බැලින්නං උඹේ අම්මව අඳුරගන්න බැරිවෙන්නම වැදිලනෙ :baffled:
  15. WhiteWalker

    පොතක් කියෙව්ව

    british council එකේ library යක්ද ? නැත්තං පොත් කඩයක්ද ? ඒකට යන්න british council සාමාජිකයෙක් වෙන්න ඕන්නැද්දබං ? ඕනෙ එකෙක්ට රිංගල පොත් කියෙව්වෑකිද ? :eek: ගෙදර අරං එන්න දෙනවද ? :eek:
  16. WhiteWalker

    චන්ද්‍රග්‍රහණෙ_නෑ

    උඹලට මුලු ග්‍රහ්‍රණෙම පේනව නේ :D
  17. WhiteWalker

    මේ ගැනත් හිතල බලහල්ලා

    ආහ් හරි :D උඹ අහවල් වැඩේ කරන්න දන්නෑ කියල තේරුම් ගත්තෙ හනිමූනුත් ගියාට පස්සෙ නේ ? :D ඉතිං බං උඹේනෙ වැරැද්ද :baffled: වෙන උනුත් මේ තියෙන සංස්කෘතියෙ හැදෙනවනෙ. උන්ට එහෙම ප්‍රශ්න නෑනෙ :baffled: උඹේ නොදැනුවත් භාවයට අපි මක් කරන්නද ඒකට උඹ දැනුවත් වෙයං :lol:
  18. WhiteWalker

    කිව්ව_වෙලාව_මතකද ?

    කිව්ව_වෙලාව_මතකද ? සිංහලු. 2009 මැයි 16 මාධ්‍යය වලිං ප්‍රභාකරන්ගෙ මිනිය හම්බවුනා කියල news එක දුන්නෙ කීයට විතරද කියල උඹලට මතකද ? වෙලාව මතක කෙනෙක් ඉන්නවනං කියපංකො :)

    No contents