1. MAHAADENAmutta

    අහිංසක පෙනුම තියෙන කපටි මිනිස්සු

    ඉතින් කියනනකෝ අනේ එයාගේ නම:P
  2. MAHAADENAmutta

    ලෝකේ ලස්සන මිනී

    :sorry::sorry::eek:
  3. MAHAADENAmutta

    අහිංසක පෙනුම තියෙන කපටි මිනිස්සු

    :sorry::baffled::baffled::baffled::eek: සුජී......!!! සුජී!! ඔය බැට් එක අරන් ගහපන් මගේ උළුවට:sorry:
  4. MAHAADENAmutta

    අහිංසක පෙනුම තියෙන කපටි මිනිස්සු

    මාව දැක්කම මොකද හිතෙන්නේ ඔයාට:P:love:
  5. MAHAADENAmutta

    අහිංසක පෙනුම තියෙන කපටි මිනිස්සු

    උබ එක තැන නතර වෙලා ඉන්න එපා පුතී එහෙනම් බිමට මුල් ඇදිලා ආයේ ඇවිදින්න බැරිවෙයි:baffled::baffled:
  6. MAHAADENAmutta

    අහිංසක පෙනුම තියෙන කපටි මිනිස්සු

    හොද වෙලාවට මතක්කලේ :baffled::baffled: නැත්නම් ගෑනි බඩගිනිවෙලා ආවම කෑම තිබ්බේ නැත්නම් මාවයි කන්නේ පනපිටින්ම:baffled:
  7. MAHAADENAmutta

    හඳුනාගන්න!!

    සිංහල නේද?:baffled: ඒ සින්දුවක් බං :baffled: ආ ආ ගානවයි අනේ රිදෙනවා පොඩ්ඩක් හිමින් කියනවයි හෙන විකාරයක් හොද වෙලාවට හෙඩ් ෆොන් එක ගහලා ඇහුවේ
  8. MAHAADENAmutta

    නූඩ්ල්ස් එකට රසවත් වෙනස්කම් 5ක්

    ඔන්න උබ කියන නිසා හෙට එකක් හදලා බලනවා රෑට! බලමු කන්න බැරි උනොත් බඩ ගින්නේ තමයි නිදා ගන්න වෙන්නේ:baffled::baffled:
  9. MAHAADENAmutta

    අහිංසක පෙනුම තියෙන කපටි මිනිස්සු

    ඇවිල්ලා මුව ගෙනිහින් සු එකට දාලා දැනුත් මේ ඔරංඔටන් කෙනෙක්ගෙන් ෆොන් එක ඉල්ලන්ලු කිරියට එන්නේ:lol::lol:
  10. MAHAADENAmutta

    කජු (cashew)

    2600/= (සම්පුර්ණ මදය කෑලි කැඩිච්ච නැති) සාමන්‍යය තොග මිල 100 කිලෝ නිසා තවත් අඩුවට ගත්ත හැකි ඉන්දියන් එක නම් පෙටා වලින් අඩුවට ගත්ත හැකියි!:P
  11. MAHAADENAmutta

    සොප් එකක් හදන්න

    ඔය අව්රුද්දකට ඉස්සල්ලා පුතීදැන් මං ටවුමෙන් කඩයක් අරන් කරනවා මචං අතන කලා නම් හැමදාම එක තැන පල් වෙනවා :lol:
  12. MAHAADENAmutta

    නූඩ්ල්ස් එකට රසවත් වෙනස්කම් 5ක්

    මචං උබ ඔවා හදලා කාලා ඔතනින් කන්න පුළුවන් එක මට පීඑම් එකක් දාන්න හොදේ දවසක් පත්තරයක් බලන් ඒකේ තියන කෑමක් හැදුවා බලු බල්ලෙක්ට කටේ තියන්නෑ ඉතින් විසික්කලා:baffled::baffled:
  13. MAHAADENAmutta

    සොප් එකක් හදන්න

    ඔකාට බැන්න නිසා මාත් එක්ක මලට මගේ කුනු බක්කිය අවුස්ස අව්ස්ස අව්ස්ස මාළු කටුයි යුස් කරපු කොන්ඩම්මුයි හොයනවා:lol::lol:
  14. MAHAADENAmutta

    Where can I learn these things?

    එක එකට වෙන වෙනම කෝස් තියනවා දන්න විදිහට පාට් ටයිම් නෑ ෆුල් ටයිම් තියෙන්නේ ඒත් දන්න කෙනෙක් එක්ක වැඩ කරලා තමන්ගේ වැඩක් කරගන්න පුළුවන් තරමට ඉගන ගන්න පුළුවන් සෙට්පිකට් නෑ ඉතින් එත කොට පුතී!
  15. MAHAADENAmutta

    The Sister Of Katrina Kaif

    කැත කතා නොකියා කොහොමද අවුරුදු 12ක් පරණ මිනියක් සොහොනෙන් එලියට අරන් දුෂනය කරන්න හදන කොට:baffled::baffled:
  16. MAHAADENAmutta

    PANA PITIN MAALU KANA MINISSU

    ඔයා තමයි යාළු !ඇත්ත කියපන් උබ ලෝඩ් ඔෆ් ද රින්ග් එකේ ගොලමි නේද?:lol:
  17. MAHAADENAmutta

    PANA PITIN MAALU KANA MINISSU

    මේ ඉන්නේ පරණ මිනිවලවල් හාරලා ඒ මීනි ගොඩ දාලා කන එකෙක්:lol:
  18. MAHAADENAmutta

    The Sister Of Katrina Kaif

    ආ පරන මිනිවලවල් හාරලා මිනි අදින සොන්නයානේ මේ:lol::lol:

    No contents