අහිංසක පෙනුම තියෙන කපටි මිනිස්සු

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    මේක නම් සිරා කතාව..
    මම අත්දැකලා තියෙනවා..
    සමහර උන්ට හොද වැඩි උනාම එනවා කරේ යන්න..
    ටිකක් තදින් හිටියම ෆුල් කන්ට්‍රෝල් එකේ ඉන්නවා..

    යාලුවොන්ගෙ wifeලා වගේද :P
    තව දවසක් අපෙ ගෙවල් පැත්තෙ උන් වනජීවි එකට කියල
    අපෙ ගෙදර අහිංසක මුව පැටියෙක් ඉන්නව කියල.
    මන් අහිංසක උනාම ගෙදර අයටත් වදේ
    :lol: වනජීවි ඒකෙන් ආවද ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යාලුවොන්ගෙ wifeලා වගේද :P

    :lol: වනජීවි ඒකෙන් ආවද ?

    ඇවිල්ලා මුව ගෙනිහින් සු එකට දාලා දැනුත් මේ ඔරංඔටන් කෙනෙක්ගෙන් ෆොන් එක ඉල්ලන්ලු කිරියට එන්නේ:lol::lol:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒ ආච්චි අම්මගේ ගෙදර පොඩි ළමයි අැති බඩගින්නේ...
    ඔයා කාල ඉතිරි ටික එයාලාට ගෙනියන්න එහෙම කරන්න ඇත්තේ... :sorry:

    මෙහෙම කිව්වම මතක් උනේ
    මම පීසා හට් එකට ගියපු වෙලාවක ගෑනු කෙනෙක් 45+ විතර ඇවිල්ලා අනේ පීසා කෑල්ලක් දෙන්නකෝ ලමයින්ට ගෙනියන්න කියලා කිව්වා, මම ටක්ගාලා සර්වියට් එකක් අරන් ඔතලා දුන්නා,
    එහෙම දුන්නම කියනවා අනේ තව කෑල්ලක් දෙන්නකෝ කියලා, මම තව කෑල්ලක් දුන්නා,
    පස්සෙ පීසා එකේ උන් බැනලා එලවන්න හැදුවා, ඒ ගියෙත් නැහැ, තව ටේබල් වලටත් ගියා,
    ඒ වගේ වෙලාවට මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒ ආච්චි අම්මගේ ගෙදර පොඩි ළමයි අැති බඩගින්නේ...
    ඔයා කාල ඉතිරි ටික එයාලාට ගෙනියන්න එහෙම කරන්න ඇත්තේ... :sorry:

    සමහර ව්ට, හැබැයි මම හිතුවෙ commission එකක් ඇති කියලා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මං වගේ නයෙක්:baffled: මං මේකේ කට පියන් ඉන්න නිසා මේකේ උන් මගේ කරේ නගිනවා අද ඉදන් මං හරි වසයි හරිය:P

    මේකට වෙලා ඉන්නේ Wife එන්න කලින් කෑම උයන්න ඕනෙ නේද මුත්තෙ:baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකට වෙලා ඉන්නේ Wife එන්න කලින් කෑම උයන්න ඕනෙ නේද මුත්තෙ:baffled:

    හොද වෙලාවට මතක්කලේ :baffled::baffled: නැත්නම් ගෑනි බඩගිනිවෙලා ආවම කෑම තිබ්බේ නැත්නම් මාවයි කන්නේ පනපිටින්ම:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව්. මාත් අහිංසකයි ගොඩාක්. පාරේ යනකොට මිනිස්සු කියන්න අහිංසක බවේ ප්‍රතිමූර්තියක් කියලා...

    පයින් යනකොටද අයියා මිනිස්සු එහෙම කියන්නෙ................:P:rolleyes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    මෙහෙම කිව්වම මතක් උනේ
    මම පීසා හට් එකට ගියපු වෙලාවක ගෑනු කෙනෙක් 45+ විතර ඇවිල්ලා අනේ පීසා කෑල්ලක් දෙන්නකෝ ලමයින්ට ගෙනියන්න කියලා කිව්වා, මම ටක්ගාලා සර්වියට් එකක් අරන් ඔතලා දුන්නා,
    එහෙම දුන්නම කියනවා අනේ තව කෑල්ලක් දෙන්නකෝ කියලා, මම තව කෑල්ලක් දුන්නා,
    පස්සෙ පීසා එකේ උන් බැනලා එලවන්න හැදුවා, ඒ ගියෙත් නැහැ, තව ටේබල් වලටත් ගියා,
    ඒ වගේ වෙලාවට මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ..
    එහෙම අයත් ඉන්නවා. හොඳක් කරන්න ගියාම වදයක් වෙන... :(

    සමහර ව්ට, හැබැයි මම හිතුවෙ commission එකක් ඇති කියලා.
    commission එකක් වෙන්න ඇති. :)

    ඒත් ඔය වගේ මාර දුක් විඳින අය ඉන්නවා.
    රු. 10 පවා නැති වුනොත් දවස balance කරගන්න අමාරු... :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :lol: මටනම් කියන්නේ ඇවිදින බෝ පැලේ කියලා

    උබ එක තැන නතර වෙලා ඉන්න එපා පුතී එහෙනම් බිමට මුල් ඇදිලා ආයේ ඇවිදින්න බැරිවෙයි:baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ ** සිනාසේ!!!!!!!!:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අහිංසකයි රටක් වටී මම
    පයින් යනකොටද අයියා මිනිස්සු එහෙම කියන්නෙ................:P:rolleyes:
    අනේ දකින දකින වෙලාවට එහෙම හිතෙනවලු.... දකින වෙලාවට වදන් නැති වෙනවලු... ළඟ පාත අය මාව දැනුවත් කරනවා පස්සෙ...:)