සමනලී උසාවි යති

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    උඹට නොතේරුනාට සමනලීල වගේ NGO වලින් සතයක් වත් ගන්නේ නැති වීර කාන්තාවන් නියෝජනේ කරන්නේ මුළු කාන්තා පරපුරම කියන එක සහ රටේ මේ වෙනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක කියල elakiriයේ ඉන්න බහුශ්‍රැත සෙට් එක දන්නවා
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ruchira55

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මහින්ද නම් අපහු ගෙන්න දෙන්නේ නැහැ පුති

    තවමත් මහින්ද නැතුව බැ වගේ නේද ? හීනෙනුත් පේනවා වගේද ?:rofl::rofl:

    පව් බන් උබල තම්මාත් හිතේ ඉන්නේ මහින්ද :P හිටන් හුටන්ට රෙදි නැතිව කඩේ ගියාට :rofl::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    උඹට නොතේරුනාට සමනලීල වගේ NGO වලින් සතයක් වත් ගන්නේ නැති වීර කාන්තාවන් නියෝජනේ කරන්නේ මුළු කාන්තා පරපුරම කියන එක සහ රටේ මේ වෙනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක කියල elakiriයේ ඉන්න බහුශ්‍රැත සෙට් එක දන්නවා
    :sorry::sorry: :P

    වීර දියණි සමනලී මාතාවට සාදුකරයක් දෙන්න පින්වතුනි :rofl::rofl::rofl:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    උඹට නොතේරුනාට සමනලීල වගේ NGO වලින් සතයක් වත් ගන්නේ නැති වීර කාන්තාවන් නියෝජනේ කරන්නේ මුළු කාන්තා පරපුරම කියන එක සහ රටේ මේ වෙනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක කියල elakiriයේ ඉන්න බහුශ්‍රැත සෙට් එක දන්නවා

    :lol: :rolleyes: :lol:
    මරුසිරා;22744032 said:
    :sorry::sorry: :P
    වීර දියණි සමනලී මාතාවට සාදුකරයක් දෙන්න පින්වතුනි :rofl::rofl::rofl:

    :lol: :lol: :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    උඹට නොතේරුනාට සමනලීල වගේ NGO වලින් සතයක් වත් ගන්නේ නැති වීර කාන්තාවන් නියෝජනේ කරන්නේ මුළු කාන්තා පරපුරම කියන එක සහ රටේ මේ වෙනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක කියල elakiriයේ ඉන්න බහුශ්‍රැත සෙට් එක දන්නවා

    :lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ මතට විරුද්ධයි නම්. ගෑනුන්ට තියෙන නීතිය තියාගෙනම පිරිමින්ටත් නීති ගේන්න වැඩ කරන්න ඕනේ. උබ මෙතන කියන දේයි ප්‍රතිපත්තියෙයි ගැලපීමක් නෑනේ.

    බුදු බණ අහපු මිනිස්සු ඕවායින් ඈත් උනා.

    ලොල් .. මම මතට විරුද්දයි කියල තියනවද කොහේ හරි ? පලවෙනි කමෙන්ට් එකේ ඉදන්ම කියන එකම දේ තේරෙන්නේ නැහැනේ මහත්තයෝ
    " නිතිය ලිංග බේදය අනුව වෙනස් විය යුතු නැත "
    අරක්කු වලට නෙවෙයි සිනි කෑම සම්බන්දෙන් නීතියක් තියනවනම් උනත් එක ගෑනුන්ට එකයි පිරිමින්ට එකයි වෙන්ඩ හොද නැහැ ... මත හොදද නැද්ද කියන එක වෙනම කතා කරන්න ඕනි දෙයක් .
    අනික ඔබතුමා අමද්‍යප වෙන්න ඇති ඒ වුනාට කාවවත් බලෙන් අමද්‍යප කරවන්න දගලන්න එපා ඔයා වෙජිටේරියන් වෙන්න ඇති කාවවත් බලෙන් වෙජිටේරියන් කරවන්න එපා .මිනිස්සුන්ට ස්වාධින තීරණ ගන්න පුළුවන් .හැමෝගෙම ඒ සමාන අයිතියට ගරු කරපන් . ඒ සමානාත්මතාවය ගෑනු පිරිමි කියල වෙනස් වෙන්නෙත් නැහැ .මේදේ නොතේරෙන්නේ කුරානෙන් නීති ඉගෙන ගත්ත උන්ටයි තාම කුරණේ ලිව්ව හය වෙනි සියවසේ ජිවත් වෙන මිනිස්සුන්ටයි ..
     
    Last edited:
    • Like
    Reactions: gmmdesilva

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මම අද කල්පනා කරපු දෙයක් තමයි. අපේ පැත්තට කුණු ලොරියක් එනවා සතියට දෙතුන් වතාවක් වගේ, නමුත් මම කවදාවත් දැකලා නෑ ඒකේ එක ගෑනියෙක් වත් ඉන්නවා. එළවන එකාගේ ඉදලා, කුණු ලොරියට පටවන එකා දක්වා ඔක්කොම පිරිමි. සමතැන ගන්න දගලන ගෑනුන්ට ඕනේ කියනවනේ 25% කෝටා එකකුත් දේශපාලනය කරන ගෑනුන්ට. එතකොට ඇයි මේ ගෑණු කවදාවත් මේ වගේම කෝටා එකක් දෙන්න කියන්නේ නැත්තේ කුණු සුද්ද කරන්න, බර වැඩ කරන්න, කන්ස්ට්‍රක්සන් වල වැඩ කරන්න, ගෙවල් හදන්න, බදාම අනන්න, වැල්ඩීන් කරන්න, කාණු සුද්ද කරන්න, වැසිකිලි සුද්ද කරන්න, වාහන හෝදන්න, පිටකොටුවේ නටාමි ජොබ් කරන්න, පොල් කඩන්න ගස් නගින්න, බස් වල ටිකට් කඩන්න, ගිනි නිවන්න? මම නම් දැකලා නෑ බටහිර වත් සමතැන ගන්න දගලන ගෑනු මේ වගේ දුෂ්කර වෘත්තියන් වල කෝටා එකක් ඉල්ලලා තියෙනවා ගෑනුන්ට කියලා. අපේ රටේ අවුරුදු 30කට අධික යුද්ධයක් ගියා, ඒකේ ඉදිරිපෙළ සටන් වලදි 99.9% වගේ හිටියේ කොල්ලෝ (99.9 දැම්මේ එක කෙල්ලෙක් දෙන්නෙක් හිටියද කියලා ශුවර් නැති නිසයි). එතකොට සමතැන කෝ? සමතැන ඕනේ ඔෆිස් වල සැපට වාඩිවෙලා කරන ජොබ් වලදී විතරමද? පාර්ලිමේන්තුවේ මිනිස්ටර් පට්ටමක් ගන්න විතරමද? පහළ පෙලේ රැකියා වලදි සමතැන ඉල්ලන්නේ නැත්තේ ඇයි? මේවා බයිලා. මේ සමතැන හුදෙක්ම බයිලාවක් විතරයි.

    • Like
    Reactions: LazyLizard

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    උඹට නොතේරුනාට සමනලීල වගේ NGO වලින් සතයක් වත් ගන්නේ නැති වීර කාන්තාවන් නියෝජනේ කරන්නේ මුළු කාන්තා පරපුරම කියන එක සහ රටේ මේ වෙනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක කියල elakiriයේ ඉන්න බහුශ්‍රැත සෙට් එක දන්නවා

    ලොල් සහගතයි බොසා . මේක රටේ ප්‍රමුක ප්‍රශ්නයක්වත් ලංකාවේ ගෑනුන්ට ප්‍රධාන උවමනාවක් වෙලා ස්ට්‍රයික් කරලා උත්ගොෂණ කරලා දිනා ගත්ත ලබ්බවත් නෙවෙයි .මංගලය යල් පැනල ගිය නීතියක් දැකල එක අයින් කරන්න ගිහින් අපේ හිටං ග්‍රාමසේවක තුමා ඒක පත්තරෙන් දැකල ගොන් කතාවක් කියනවා එහෙමයි එක මාතෘකාවක් උනේ මිනිස්සුන්ට නැතුව කාටවත් අදාළවත් නැ .මුළු ලෝකෙම එයාගේ මේ කොමිටලේ ගැන නිවුස් යනවා අර බ්‍රා සින් මයිලෝ සින් එක ගියා වගේ .රටක් විදිහට ආඩම්බරයි ඉතින් ...
    අනික ගැණු ගැන තීරණ ගන්න නීති දාන්න උබල වලිකන්න එපා ..චාටරනේ ...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    සංස්කෘතියෙ අඩුපාඩු තියෙන්න ඇති. හැබැයි ඒ කාලේ ගෑණු බිව්වෙත් නෑ. පිරිමි බිව්වෙත් නෑ.

    මේ ටික උඹට නෙමේ......
    ලංකාවෙ ඉතිහාසය ගැන දන්නෙ නැති, ලෝක ඉතිහාසය ගැන දන්නෙ නැති , ඇච්චො බැච්චො ටිකක් නෙගටිව් රෙප්ස් දීල තියනවා. උන්ට කියන්නේ ඉස්සර වෙලා ඉතිහාසය ඉගනගන වරෙල්ලා...

    හරි මේ ටික උඹට....

    ලංකාවෙ අද බහුතරයක් දෙනා අපේ තිබ්බ සංස්සකෘතිය කියල රකින්නේ , හිතාගන ඉන්නේ යටත්විජිත යුගයේ ලංකාවෙ ට්‍රෙන්ඩ් එකක් වෙච්චි වික්ටෝරියානු සංස්කෘතිය. ගෑණු ,කෙල්ලෝ ඇස්වටේ ගාවට එනකල් දිගට අඳින එක, විවාහ වෙනකල් ලිංගික සම්බන්ධතා නොපවත්වා කන්‍යාවක් විදිහට ඉන්න එක වගේ අද ලංකාවෙ ට්‍රෙන්ඩින් සංස්කෘතික අංග ඒ කාලෙ එංගලන්තෙ රැජින Queen වික්ටෝරියා රැකපු එයාගෙ පුද්ගලික ප්‍රථිපත්ති. ඒ ප්‍රථිපත්ති පස්සේ එංගලන්තෙ උසස් , ධනවත් පවුල් වල කාන්තාවො අනුගමනය කරන්න ගත්තා. ලංකාව යටත් විජිතයක් උනාට පස්සේ ඒ දේ ලංකාවෙ ධනවත්, උසස් පවුල් වල කාන්තාවෙ “ට්‍රෙන්ඩ්“ එකක් විදිහට “අපි පොෂ්“ කියල පෙන්වන්න රකින්න ගත්තා . ඒ අයට අනුකරණ කරපු සාමාන්‍ය ජනතාවත් ඒ දේවල් පිලිපදින්න ගත්තා. ඔන්න ඔහොමයි ඕව අපේ සංස්කෘතිය කියල ඒකට ඈඳුනේ.

    ඉතිහාස වාර්තාවලට අනුව ඒ කාලෙ එංගලන්තෙ අස්ව කරත්ත නවත්වන ප්‍රසිද්ධ ස්ථානවල කොල්ලො සෙට් වෙලා ඉන්නවා. ඒ මොකටද දන්නවද ? අස්ව කරත්තවලින් කෙල්ලො බහින කොට ඇස්වටේ ගාවට යනකල් ගවුම අඟල් කීපයක් ඉස්සෙන නිසා ඒක බලන්න. :D :D :D

    දැන් සමලිංගිකත්වය කියන එක සුද්දා ලංකාවෙ තහනම් කලේ විශේෂ ගැසට් එකකින්. එක ගෙයි කෑම සුද්ද තමයි ලංකාවෙ තහනම් කලේ. දැං අපි සැණකෙලිය කියලා කියනවා නේද ඔය මියුසිකල් ෂෝස් , මෙරිගොරවුන්ඩ්ස් වලට එහෙම ? නැත්තං ගමේ අය එකතුවෙලා පවත්වන උත්සව වලට ? ඇත්තටම ඒ කාලෙ සැණකෙලිය කියල කියන්නේ Orgy වලට.

    තව කියන්න දේවල් අනන්තයි අප්‍රමාණයි. මේවා මම කිව්වට පිළිගන්න එපා. පැරණි ඉතිහාසය ගැන කියවුන ලියවිලි වල, ඒ කාලෙ සමාජ සංස්කෘතිය ගැන තිබ්බ ලියවිලි වල තියන කාරනා හොයලා දාන්න. දැං ඉතිං මට කියන්න එපා මූලාශ්‍ර හොයන්න කියලා. මොකද මං සෑහෙන්න එක එක දේවල් හොය හොයා කියවන මනුස්සයෙක්. ඒ හින්දා මම කියවපු හැම එකම තිබ්බ මූලාශු මට මතක නෑ. මම පොඩි කාලෙ ඉඳලා 5 වසර වගේ ඉඳලා ඉතිහාසය ගැන කියවන්නේ.

    ඇත්තටම කියනවා නං දැං ඔය අශිෂ්ඨයි කියන බටහිර රටවල තියන සංස්කෘතියක් තියනවා නේද ? අන්න ඊට බොහොම සමාන එකක් තමා ඒ කාලෙ සුද්දො එන්න පෙර ලංකාවෙ තිබිල තියෙන්නේ.

    බුදු දහම තිබුනා තමයි.ඒක අනුව ජීවත් වෙච්චි කොට්ඨාසයක් හිටියා. නමුත් අතිබහුතරයේ කතාව ඕන තමා..

    දැං අංක 01 : මම සමලිංගිකයෙක් නෙමේ...
    අංක 02 : මම බොන එකෙකුත් නෙමේ...

    නැත්තං ඔව් කියලා තමා නෙගටිව් රෙප් දාන්නේ :D
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ ටික උඹට නෙමේ......
    ලංකාවෙ ඉතිහාසය ගැන දන්නෙ නැති, ලෝක ඉතිහාසය ගැන දන්නෙ නැති , ඇච්චො බැච්චො ටිකක් නෙගටිව් රෙප්ස් දීල තියනවා. උන්ට කියන්නේ ඉස්සර වෙලා ඉතිහාසය ඉගනගන වරෙල්ලා...

    හරි මේ ටික උඹට.........................................................................................................................................

    100% හරි, ඔය ගෑනුන්ට බාර් වලින් ගන්න බැරි එකත් ඒ කාලේ සුද්දෝ දාපු එකක් මට මතක හැටියට. එක විතරක් නෙවෙයි තව සුද්දෝ දාපු නමුත් ක්‍රියාත්මක නොකරන නීති සැහෙන්න තියනවා :yes:
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ලොල් සහගතයි බොසා . මේක රටේ ප්‍රමුක ප්‍රශ්නයක්වත් ලංකාවේ ගෑනුන්ට ප්‍රධාන උවමනාවක් වෙලා ස්ට්‍රයික් කරලා උත්ගොෂණ කරලා දිනා ගත්ත ලබ්බවත් නෙවෙයි .මංගලය යල් පැනල ගිය නීතියක් දැකල එක අයින් කරන්න ගිහින් අපේ හිටං ග්‍රාමසේවක තුමා ඒක පත්තරෙන් දැකල ගොන් කතාවක් කියනවා එහෙමයි එක මාතෘකාවක් උනේ මිනිස්සුන්ට නැතුව කාටවත් අදාළවත් නැ .මුළු ලෝකෙම එයාගේ මේ කොමිටලේ ගැන නිවුස් යනවා අර බ්‍රා සින් මයිලෝ සින් එක ගියා වගේ .රටක් විදිහට ආඩම්බරයි ඉතින් ...
    අනික ගැණු ගැන තීරණ ගන්න නීති දාන්න උබල වලිකන්න එපා ..චාටරනේ ...

    ලොල් සහගතම වැඩේ මේක නෙමෙයි උඹලගේ වීර කාන්තාව වෙච්ච සමනලී ඇතුළු උඹලා වගේ වීර keyboard white knight ලා සෙට් එක මේ අරක්කු නීතිය යල් පැනල ගිය නීතියක් කියල තීරණය කරලා පුක ඉරාගෙන දැඟලුවට ගෘහස්ත හිංසනය ළමා අපචාර වගේ දේවල් කරන උන්ට දඬුවම් විදිහට දෙන යල් පැනගිය දඬුවම් වෙනස් කරන්න කියල එක වචනෙකින්වත් කියන්නේ නැති එක... චාටර්නේ.....?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම අද කල්පනා කරපු දෙයක් තමයි. අපේ පැත්තට කුණු ලොරියක් එනවා සතියට දෙතුන් වතාවක් වගේ, නමුත් මම කවදාවත් දැකලා නෑ ඒකේ එක ගෑනියෙක් වත් ඉන්නවා. එළවන එකාගේ ඉදලා, කුණු ලොරියට පටවන එකා දක්වා ඔක්කොම පිරිමි. සමතැන ගන්න දගලන ගෑනුන්ට ඕනේ කියනවනේ 25% කෝටා එකකුත් දේශපාලනය කරන ගෑනුන්ට. එතකොට ඇයි මේ ගෑණු කවදාවත් මේ වගේම කෝටා එකක් දෙන්න කියන්නේ නැත්තේ කුණු සුද්ද කරන්න, බර වැඩ කරන්න, කන්ස්ට්‍රක්සන් වල වැඩ කරන්න, ගෙවල් හදන්න, බදාම අනන්න, වැල්ඩීන් කරන්න, කාණු සුද්ද කරන්න, වැසිකිලි සුද්ද කරන්න, වාහන හෝදන්න, පිටකොටුවේ නටාමි ජොබ් කරන්න, පොල් කඩන්න ගස් නගින්න, බස් වල ටිකට් කඩන්න, ගිනි නිවන්න? මම නම් දැකලා නෑ බටහිර වත් සමතැන ගන්න දගලන ගෑනු මේ වගේ දුෂ්කර වෘත්තියන් වල කෝටා එකක් ඉල්ලලා තියෙනවා ගෑනුන්ට කියලා. අපේ රටේ අවුරුදු 30කට අධික යුද්ධයක් ගියා, ඒකේ ඉදිරිපෙළ සටන් වලදි 99.9% වගේ හිටියේ කොල්ලෝ (99.9 දැම්මේ එක කෙල්ලෙක් දෙන්නෙක් හිටියද කියලා ශුවර් නැති නිසයි). එතකොට සමතැන කෝ? සමතැන ඕනේ ඔෆිස් වල සැපට වාඩිවෙලා කරන ජොබ් වලදී විතරමද? පාර්ලිමේන්තුවේ මිනිස්ටර් පට්ටමක් ගන්න විතරමද? පහළ පෙලේ රැකියා වලදි සමතැන ඉල්ලන්නේ නැත්තේ ඇයි? මේවා බයිලා. මේ සමතැන හුදෙක්ම බයිලාවක් විතරයි.

    :P ඇත්ත තමා :yes: ++
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් ඒ ගහපුවා හොඳයි? බුදු හාමුදුරුවො අනුමත කරාද? නෑනේ. බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ සුරාව පොඩ්ඩක් වත් පාවිච්චි කරන්න එපා කියලා. උබලගෙ ජේසු තුමා නම් මොනා කිව්වද දන්නෙ නෑ. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙනවා නම් වටිනවා මචන්.

    බුදු හාමුදුරැවෝ අනුමත කලාද නැද්ද නෙමේ. උඹ ඇහුවේ ඒ කාලේ කවුරැත් අරක්කු බිවේ නෑ කියලනේ. ඒකටයි උත්තර දුන්නේ. ‍ජීසස් නන් ආතල් ඩයල් එක වතුරත් වයින් කරලා තමා දුන්නෙ ඕනි තරන් බීපල්ලා කියල. ඕතට තව මරැ කතාවක් තියෙනවා. ඒ කාලේ රැසියාවේ රජතුමා හතර වටේ රටවලට මිනිස්සු යැව්වල ඒ රටවල තියෙන ආගම් ගැන ඉගෙන ගෙන වරෙල්ලා කියල පොරටත් ඒ පැත්තට කන්වර්ට් ‍වෙන්න. අන්තිමට ඉතුරැ උනේ තම්බියෙකුයි කුරැස කාරයෙකුයි විතරලු. තම්බියා රැසියන් කාරයාට අපේ ආගමේ බොන්න බෑ කිව්වට පස්සෙලු රැසියන් කාරයෝ ක්රිස්ටියන් උන‍ේ බොන්න පුලුවන් නිසා.. ඔන්න බලහන් ඒකෙත් හැටි... :lol::lol::lol:

    මචන්, තාත්තලා ගොඩක් බොන්න පුරුදු වෙලා පවුල් සංස්ථාව වට්ටගෙන තියෙන්නෙ. එහෙම වෙලාවට අම්මා තමයි ඇදගෙන යන්නෙ. ඒ වගේ පවුල් වලට මම උදව් කරලා තියෙනවා. සුරාවෙන් පවුලට වෙලා තියෙන හානිය කඳුලු පුරව ගත්තු ඇස් වලින් කර බාගෙන කතා කරන අම්මලගෙ කට හඬ මම මගේ කනටම අහලා තියෙනවා.

    එහෙම බොන්නෙ ඉගෙන ගැනීමක් නැති සමාජෙ පහල ස්තරයෙ සෙට් එක. උන් බිව්වෙ නැතත් ගැනීට ගහන එක තමා කරන්නේ. උන්ට ‍මුලින්ම දෙන්න ඕනේ හරි හමන් අධයාපනයක්. ඊ‍ට පස්සෙ බොන එක ගැන කියල දුන්නට අවුලක් නෑ.

    තියෙන්න ඇති. බුදු බණ අහපු මිනිස්සු ඕවායින් ඈත් උනා.

    බුදු බනෙන් මිනිස්සු ඕවලින් ඈත් උනානන් අද ලංකා‍ව සුර පුරයක් වෙන්න එපා. එහෙම වෙලාද නෑනේ? නැත්තන් බෞද්ධ මිනිස්සු හොදට කන බොන ක්රිස්ටියන් මිනිස්සු ඉන්න රටවලට යන්නෙ ඇයි?
     
    • Like
    Reactions: SadSandun and hzr27

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම අද කල්පනා කරපු දෙයක් තමයි. අපේ පැත්තට කුණු ලොරියක් එනවා සතියට දෙතුන් වතාවක් වගේ, නමුත් මම කවදාවත් දැකලා නෑ ඒකේ එක ගෑනියෙක් වත් ඉන්නවා. එළවන එකාගේ ඉදලා, කුණු ලොරියට පටවන එකා දක්වා ඔක්කොම පිරිමි. සමතැන ගන්න දගලන ගෑනුන්ට ඕනේ කියනවනේ 25% කෝටා එකකුත් දේශපාලනය කරන ගෑනුන්ට. එතකොට ඇයි මේ ගෑණු කවදාවත් මේ වගේම කෝටා එකක් දෙන්න කියන්නේ නැත්තේ කුණු සුද්ද කරන්න, බර වැඩ කරන්න, කන්ස්ට්‍රක්සන් වල වැඩ කරන්න, ගෙවල් හදන්න, බදාම අනන්න, වැල්ඩීන් කරන්න, කාණු සුද්ද කරන්න, වැසිකිලි සුද්ද කරන්න, වාහන හෝදන්න, පිටකොටුවේ නටාමි ජොබ් කරන්න, පොල් කඩන්න ගස් නගින්න, බස් වල ටිකට් කඩන්න, ගිනි නිවන්න? මම නම් දැකලා නෑ බටහිර වත් සමතැන ගන්න දගලන ගෑනු මේ වගේ දුෂ්කර වෘත්තියන් වල කෝටා එකක් ඉල්ලලා තියෙනවා ගෑනුන්ට කියලා. අපේ රටේ අවුරුදු 30කට අධික යුද්ධයක් ගියා, ඒකේ ඉදිරිපෙළ සටන් වලදි 99.9% වගේ හිටියේ කොල්ලෝ (99.9 දැම්මේ එක කෙල්ලෙක් දෙන්නෙක් හිටියද කියලා ශුවර් නැති නිසයි). එතකොට සමතැන කෝ? සමතැන ඕනේ ඔෆිස් වල සැපට වාඩිවෙලා කරන ජොබ් වලදී විතරමද? පාර්ලිමේන්තුවේ මිනිස්ටර් පට්ටමක් ගන්න විතරමද? පහළ පෙලේ රැකියා වලදි සමතැන ඉල්ලන්නේ නැත්තේ ඇයි? මේවා බයිලා. මේ සමතැන හුදෙක්ම බයිලාවක් විතරයි.

    Where are you living mate? In colombo, most of the streat cleaners are women and loaders are men.
    Why do we send our women to Middle East to earn money?
     
    Similar threads