සමනලී උසාවි යති

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    සින්හලුන්ගෙයි මුස්ලිම් එවුන්ගෙයි වැඩි වෙනසක් නැහැ වගේ අපේ සමහර උදවියගේ අදහස් බලද්දී

    ekane ban, wadi wenasak na, ninja kit eka witharai adu :rolleyes: ekath andai mun :lol:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඔය උසාවි ගිය නෝනෙටනම් ඕනෙ කරටි කැඩෙන්න බ්ලැක් ලේබල් ගහල සිගරට් පෙට්ටියක් ඉවර වෙනකන් දෙතුන් දෙනෙක් එක්ක Orgy එකක් දාන්න.මේ ලමය හැදිල තියෙන්නෙ එහෙමනෙ.

    හැබැයි නීතිය පැත්තෙන් ගත්තමනම් ලිංගිකත්වය පමනක් පදනම් කරල බාර් වල වැඩ කරන්න හරි ඒකෙන් ගිහින් බොන්න හරි බෝතල් ගේන්න හරි බෑ කියන එක ස්ත්‍රින්ගෙ අයිතිවාසිකම් පැත්තෙන් ප්‍රශ්නයක් තියෙනවා.මුස්ලිම් හෝ දෙමල කාන්තාවන් මේවගෙ තත්වෙට කොහොමවත් පත් වෙන් නැති නිසා සිංහල කාන්තාවන් තමා මේ නඩුවෙ එන මොනාහරි ප්‍රතීලයක බල පෑමට ලක්වෙන්නෙ.

    උසාවිය කිව්වොත් ඔව් කාන්තාවන්ට අයිතියක් තියෙනවා කියල..
    මෙච්චර්කල් සිංහල බහුතර කාන්තාවන් කරන්න පුලුවන් කියල නොදඇන හිටපු රස්සාවකට කල්චර් එකකට ඔවුන්ට නීතියේ අරාධනයෙන්ම යන්න පුලුවන්.සමහර සමනල්ලිලට නිකන් ඉබ්බ දියේ දැම්ම වගේ චාන්ස් එකක් වදිනවා.
    ඔය දැන් ගෑනු ගොඩක් ෆැශන් එකට මිනිහට වඩා ලව් කරන්නෙ පෝන් එකට..පාරෙ යන්නෙ කන් වයරින් කරල,බස් එකේ වෑන් එකේ මෙලෝ සිහියක් නැතුව 24x7 කොට කොට ඉන්නවා.කොල්ලන්ට වත් නැති ඇබ්බැහි වීමක් උන්ට තියෙන්නෙ පෝන් වලට. ඒවගේ නීතියෙ ආරාධනයෙන්ම ෆැශන් එකට බොන්න සිගරට් ගහන්නත් පැලැන්තියක් සෙට් වෙයි.සිංහල කාන්තාවන්ගෙන් සෙට් එකක් එහෙම රැල්ලට යනකොට සිංහල පවුල්වලට ඩැමේජ් එකෙක් වෙන්න පුලුවන්..ඔය සිංහල බෞද්ධකමයි කියල ලේබල් එකටහරි තියෙන එකත් සොරි වෙයි.

    උසාවිය කිව්වොත් කාන්තාවන්ට එහෙම කරන්න බෑ කියල..
    මෙච්චරකල් දැන හෝ නොදැන ඒවගේ බාර් වල වැඩකරපු කාන්තාවන්ට ජොබ් නැතිවෙනවා..ඔවුන් මෙතෙක් කරන ජොබ් නීතිවිරෝධි වෙනවා මෙතැන් සිට..අනික මෙච්චර කල් ෆුඩ් සිටි අනන් මනන් වලින් බෝතල් ගත්ත ගෑනු,,රෙස්ටුරන් වට බිව්ව ගෑනු මින් පස්සෙ ඒ දේ කරන එක නීතිවිරෝධි වෙනව...

    එනිසා මේ නඩු කොයි පැත්තට ගියත් ප්‍රශ්න ඉතුරු වෙනවා.
    ම්ංගල අර වගේ ගැසට් එකක් ගහල කරේ දිමි ගොට්ටක් ඇදගත්තවගේ වැඩක්...කවුද ද්න්නෑ මේ ගැසට් එකේ පිටිපස්සෙ ඉන්න සෙට් එක..ජනාධිපතිත් මේකට චාටර් වෙන්න තියෙනවා.සමරහ දේවල් තියෙනවා අත තියන්න අවුස්සන්න හොද නැති..එහෙම දෙයක් තමා මේ ඇවුස්සල තියෙන්නෙ. සමහර විට මේක පිටුපස මීට වඩා ලොකු ප්ලෑන් එකක් ඇති.

    උසාවියත් මේකට තීන්දු දෙන්න ගිහින් කොරවෙනවා

    එපා කියලත් බෑ
    හා කියලත් බෑ
    :yes::yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ටහිකෙයි. සමනලී ඇහැරිලා. රටේ ජනතාව ආයෙත් හරි මගට ගන්න උගත් බුද්ධිමත් සමනලී ඇහැරිලා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    methana bona nobana eka nemei ban ehema alcohol banned karnawa nam pirimintath karanna oona. ganunta witharak ehema karanne moko ban
    meka arabiya da ... ape gon bijjala sanskruthiya kiyala heta aniddata kiyai Arabiye wage ganunta drive karannath baha kiyala.
    echarata harak yako
    Buddhist Taliban culture ekak da oona ubalata ?

    දැන් උබල මෙකි මෙඡ්චාරකන් බුදියන් ඉදල ඕකට උසාවි ගිය එක වීරකමක් විදිහට සලකනවද ?:eek::rofl:

    දැන් ඔය නීතිය තිබ්බ කියල මංගලය ඕක අයින් කළා කියල කියනකන් උබ දනන් හිටියද ?

    ලංකාවේ වැඩිහරියක් අන්දන්න ලේසියි .මංගලගෙයි පිස්සු හුටන්ගෙයි ගැටේට උබල නිකන්ම අහුවෙලා :rofl::rofl:

    ඕක නිකන්ම නිකන් දේශපාලන ඇමක් කියල පෙන්නේ නැ නේද ?:rofl:

    මිටස කලින් ඔය නීතිය තියෙද්දී ගෑනු බිව්ව් බාර්වල හිටිය කියලා කොහේදී හරි පොලිසියෙන් අල්ලලා හිරේ දාල කියල අහල තිබ්බද ?:rofl:

    කොලබ නයිට් කලබ් වල අදටත් ඕන තරම් ගෑනු ඉන්නව වැඩ කරනවා :rofl:
    බාර්වල තාම ගනු නැත්තේ ගනුන්ව පරිස්සම් කරන්න අමාරු සිඉන් එක නිසාත් බාර්වල බිස්නස් එක මෝඩ සිංහල බේබද්දෝ ඉන්නකන් අඩුවක් නොවෙන නිසාත් :angry:

    කොච්චර පඩි ටෝල්ක් දැම්මත් ගොඩක් සිංහලු දෙහ්ස්පලුවන්ගේ පොටි ට්‍රික් එකටත් රැවටෙනවා :angry::rofl:
     
    • Like
    Reactions: pga

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උසාවියත් මේකට තීන්දු දෙන්න ගිහින් කොරවෙනවා

    එපා කියලත් බෑ
    හා කියලත් බෑ
    :yes::yes:

    උසාවිය කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන එකනෙ බන්.. ඉතින් ජනාදිපති නියමයකට උඩින් යන්න බැ උසාවියට, කොහොමත් දැනටම gazzet එකක් තියනවනෙ ඕක සම්බන්දව..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මරුසිරා;22743786 said:
    දැන් උබල මෙකි මෙඡ්චාරකන් බුදියන් ඉදල ඕකට උසාවි ගිය එක වීරකමක් විදිහට සලකනවද ?:eek::rofl:

    දැන් ඔය නීතිය තිබ්බ කියල මංගලය ඕක අයින් කළා කියල කියනකන් උබ දනන් හිටියද ?

    ලංකාවේ වැඩිහරියක් අන්දන්න ලේසියි .මංගලගෙයි පිස්සු හුටන්ගෙයි ගැටේට උබල නිකන්ම අහුවෙලා :rofl::rofl:

    ඕක නිකන්ම නිකන් දේශපාලන ඇමක් කියල පෙන්නේ නැ නේද ?:rofl:

    මිටස කලින් ඔය නීතිය තියෙද්දී ගෑනු බිව්ව් බාර්වල හිටිය කියලා කොහේදී හරි පොලිසියෙන් අල්ලලා හිරේ දාල කියල අහල තිබ්බද ?:rofl:

    කොලබ නයිට් කලබ් වල අදටත් ඕන තරම් ගෑනු ඉන්නව වැඩ කරනවා :rofl:
    බාර්වල තාම ගනු නැත්තේ ගනුන්ව පරිස්සම් කරන්න අමාරු සිඉන් එක නිසාත් බාර්වල බිස්නස් එක මෝඩ සිංහල බේබද්දෝ ඉන්නකන් අඩුවක් නොවෙන නිසාත් :angry:

    කොච්චර පඩි ටෝල්ක් දැම්මත් ගොඩක් සිංහලු දෙහ්ස්පලුවන්ගේ පොටි ට්‍රික් එකටත් රැවටෙනවා :angry::rofl:

    Bond report එක එන දවස් වලම ඕක එලියට ඇද්දේ ඒ හේතුව නිසයි බන්..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගෑනු දූශනේ කරනව කියල ඒ බැල්ලි උසාවි ගිහින් මක් කරන්නද? මොනවගේ උසාවි තීන්දුවක් ගන්න කියලද කියන්නෙ?:D

    ගෑනු දුශනේ කරන උන්ව හරියට පරීක්ෂණ කරලා දඩුවම් කරන්න .මරණ දඩුවම දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් .

    දැන් කාන්තා අයිතීන් වෙනුවෙන් නේ ඔය ගියේ .දැන් රටේ ඉන්න ගැනුන්ගේ ලොකුම ප්‍රශ්නේ බොන්න නැති එකද නැත්නම් තනියම පාරක තොටක දවලකවත් යන්න බැරි එකද ?:rolleyes::rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Bond report එක එන දවස් වලම ඕක එලියට ඇද්දේ ඒ හේතුව නිසයි බන්..

    එක තමයි මෙතන නිදහස් පොලිටිකල් ටෝල්ක් දෙන උන් චිත්ත යක් බෝතලයක් පෙන්වපු ගමන් ඔක්කොම ඉවරයි චින්තනේ :rofl::P

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මරුසිරා;22743786 said:
    දැන් උබල මෙකි මෙඡ්චාරකන් බුදියන් ඉදල ඕකට උසාවි ගිය එක වීරකමක් විදිහට සලකනවද ?:eek::rofl:

    දැන් ඔය නීතිය තිබ්බ කියල මංගලය ඕක අයින් කළා කියල කියනකන් උබ දනන් හිටියද ?

    ලංකාවේ වැඩිහරියක් අන්දන්න ලේසියි .මංගලගෙයි පිස්සු හුටන්ගෙයි ගැටේට උබල නිකන්ම අහුවෙලා :rofl::rofl:

    ඕක නිකන්ම නිකන් දේශපාලන ඇමක් කියල පෙන්නේ නැ නේද ?:rofl:

    මිටස කලින් ඔය නීතිය තියෙද්දී ගෑනු බිව්ව් බාර්වල හිටිය කියලා කොහේදී හරි පොලිසියෙන් අල්ලලා හිරේ දාල කියල අහල තිබ්බද ?:rofl:

    කොලබ නයිට් කලබ් වල අදටත් ඕන තරම් ගෑනු ඉන්නව වැඩ කරනවා :rofl:
    බාර්වල තාම ගනු නැත්තේ ගනුන්ව පරිස්සම් කරන්න අමාරු සිඉන් එක නිසාත් බාර්වල බිස්නස් එක මෝඩ සිංහල බේබද්දෝ ඉන්නකන් අඩුවක් නොවෙන නිසාත් :angry:

    කොච්චර පඩි ටෝල්ක් දැම්මත් ගොඩක් සිංහලු දෙහ්ස්පලුවන්ගේ පොටි ට්‍රික් එකටත් රැවටෙනවා :angry::rofl:

    :rolleyes::yes::yes::yes: Samanaleela, Gnanasarala politics contract witharai... ko gnanasaralage sadda me dawas wala :P ?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මරුසිරා;22743786 said:
    දැන් උබල මෙකි මෙඡ්චාරකන් බුදියන් ඉදල ඕකට උසාවි ගිය එක වීරකමක් විදිහට සලකනවද ?:eek::rofl:

    දැන් ඔය නීතිය තිබ්බ කියල මංගලය ඕක අයින් කළා කියල කියනකන් උබ දනන් හිටියද ?

    ලංකාවේ වැඩිහරියක් අන්දන්න ලේසියි .මංගලගෙයි පිස්සු හුටන්ගෙයි ගැටේට උබල නිකන්ම අහුවෙලා :rofl::rofl:

    ඕක නිකන්ම නිකන් දේශපාලන ඇමක් කියල පෙන්නේ නැ නේද ?:rofl:

    මිටස කලින් ඔය නීතිය තියෙද්දී ගෑනු බිව්ව් බාර්වල හිටිය කියලා කොහේදී හරි පොලිසියෙන් අල්ලලා හිරේ දාල කියල අහල තිබ්බද ?:rofl:

    කොලබ නයිට් කලබ් වල අදටත් ඕන තරම් ගෑනු ඉන්නව වැඩ කරනවා :rofl:
    බාර්වල තාම ගනු නැත්තේ ගනුන්ව පරිස්සම් කරන්න අමාරු සිඉන් එක නිසාත් බාර්වල බිස්නස් එක මෝඩ සිංහල බේබද්දෝ ඉන්නකන් අඩුවක් නොවෙන නිසාත් :angry:

    කොච්චර පඩි ටෝල්ක් දැම්මත් ගොඩක් සිංහලු දෙහ්ස්පලුවන්ගේ පොටි ට්‍රික් එකටත් රැවටෙනවා :angry::rofl:

    ටහිකෙයි. සමනලී ඇහැරිලා. රටේ ජනතාව ආයෙත් හරි මගට ගන්න උගත් බුද්ධිමත් සමනලී ඇහැරිලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,938
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මරුසිරා;22743804 said:

    ගෑනු දුශනේ කරන උන්ව හරියට පරීක්ෂණ කරලා දඩුවම් කරන්න .මරණ දඩුවම දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් .

    දැන් කාන්තා අයිතීන් වෙනුවෙන් නේ ඔය ගියේ .දැන් රටේ ඉන්න ගැනුන්ගේ ලොකුම ප්‍රශ්නේ බොන්න නැති එකද නැත්නම් තනියම පාරක තොටක දවලකවත් යන්න බැරි එකද ?:rolleyes::rolleyes:

    හරියට පරීක්ෂණ කරල දඬුවම් කරන්න කියල පැත්තක ඉන්න උන් උසාවි යන්නෙ ඇයි? ඒක අගතියට පත්වෙච්ච පාර්ශවය කරනවනෙ.

    ගෑනුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ මොකක්ද කියල උන් තීරණය කරගත්තාවෙ. උඹයි මමයි පිරිමි විදිහට කොහොමද ඒක තීරණය කරන්නෙ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    මචන් හිතන්න කලින් උ කමෙන්ට් එක ටයිප් කරලා ....වැඩිය උඹ ඒ ගැන හිතන්න එපා :P:P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113

    අනේ මේ හුකහන් අය්යේ කව්ද යකෝ ගෑනුන්ට බොන්න හොදයි කිව්වේ ..බොන එක ගෑනුන්ට විතරක් නෙවෙයි පිරිමින්ටත් හොද නැ ..මම කිව්වේ ගෑනුන්ට එක නීතියයි පිරිමින්ට එක නීතියයි තියෙන්න හොද නැහැ ප්‍රජාතන්ත්‍රවාදී රටක කියල .එහෙම නැතුව බොන්න හොද හුත්තක් කවුද කිව්වේ . අම්මට නංගිට බොන්ඩ දීපන් කියද්දීම උබේ මානසිකත්වය මට තේරුණා
    හුත්තෝ ගැනු කියන්නේ අමුතු සත්තු වගේ පෙන්නේ හම්බයෝ වගේ වනචාරී පකයෝන්ට අපිට මිනිස් ගෑනු කියන්නේ එකම සත්ව වර්ගයක ලිංගය වෙනස් වෙන විදිහක් විතරයි කියල විද්‍යාවට ඉස්කෝලේ ඉගැන්නුවා ..විද්‍යාව ඉගෙන ගන්න එක පොස් කියල හිතන ගොතයොත් ඉන්නවනේ ..වගේ වහල්ලුන්ට මොන ප්‍රජාතන්ත්රවදයක්ද බන් වහල් කමම චුන් වෙනකොට
    ඇමෙරිකාවේ සුද්දෝ මොන කරත් මට මොකෝ මම කතා කරන්නේ ලංකාවේ ගොන් පාර්ට් ගැන ඒක සංස්කෘතිය නෙවෙයි මොන පකක් උනත්

    උබ මතට විරුද්ධයි නම්. ගෑනුන්ට තියෙන නීතිය තියාගෙනම පිරිමින්ටත් නීති ගේන්න වැඩ කරන්න ඕනේ. උබ මෙතන කියන දේයි ප්‍රතිපත්තියෙයි ගැලපීමක් නෑනේ.

    ඇමරිකන් යුරෝප් පොස් ෆැමිලි පිටින් එකට එකතු වෙලා මොනව කොරත් උන් බන් ආතල් එකේ කාටවත් කරදරයක් නැතුව ඉන්නවා. ඒකට අපේ සංස්ක්රැතික කට්ටිය අනිත් එකාට ඉරිසිය කර කර, පොල් ගගහ, හූල්ල හූල්ල මැරෙන්න යනවා....

    නාලාගිරි ඇතා මොනාද දන්නෑ ගැහුවේ එතකොට වතුරද? :rofl::rofl::rofl::rofl:

    දැන් ඒ ගහපුවා හොඳයි? බුදු හාමුදුරුවො අනුමත කරාද? නෑනේ. බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ සුරාව පොඩ්ඩක් වත් පාවිච්චි කරන්න එපා කියලා. උබලගෙ ජේසු තුමා නම් මොනා කිව්වද දන්නෙ නෑ. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙනවා නම් වටිනවා මචන්.

    මම නම් කියන්නේ feminism වගේ වටිනා සංකල්ප ලංකාවට හඳුන්වල දීලා පිරිමින්ට තියෙන තැන නැත්තට නැති කරන්න ඕනේ. මේ thread එක බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1834228&highlight=israel දියුනු සන්ස්කෘතියක් තියෙන බටහිර රටවල ගෑනු සමතැන අරගෙන පිරිමින්ට ඇප නැති වෙන්න දෙන හැටි. අපේ 2500 ලබ්බත් එක්ක ලංකාවේ ගෑනු කවද මේ වගේ දියුණු වෙයිද දන්නේ නෑ.

    ෆෙමිනිස්ට්ලා ටිකකට උබව අහුවෙච්ච දාක උබට තේරේවි.

    Umba kohomada hariyatama kiyanne umba pirmiyek gahaniyek newei kiala. Umba kohomada hariyatama kianne kello biwwama sanskruthiyata hani wenawa kiala. Sanskruthiya kianne umbata aithi deyak da :)

    මචන්, තාත්තලා ගොඩක් බොන්න පුරුදු වෙලා පවුල් සංස්ථාව වට්ටගෙන තියෙන්නෙ. එහෙම වෙලාවට අම්මා තමයි ඇදගෙන යන්නෙ. ඒ වගේ පවුල් වලට මම උදව් කරලා තියෙනවා. සුරාවෙන් පවුලට වෙලා තියෙන හානිය කඳුලු පුරව ගත්තු ඇස් වලින් කර බාගෙන කතා කරන අම්මලගෙ කට හඬ මම මගේ කනටම අහලා තියෙනවා.

    ඒකාලෙ තෙලිජ්ජ පෙරාගෙන බිව්වෙ පිටසක්වලයොද:rofl:

    තියෙන්න ඇති. බුදු බණ අහපු මිනිස්සු ඕවායින් ඈත් උනා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හරියට පරීක්ෂණ කරල දඬුවම් කරන්න කියල පැත්තක ඉන්න උන් උසාවි යන්නෙ ඇයි? ඒක අගතියට පත්වෙච්ච පාර්ශවය කරනවනෙ.

    ගෑනුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ මොකක්ද කියල උන් තීරණය කරගත්තාවෙ. උඹයි මමයි පිරිමි විදිහට කොහොමද ඒක තීරණය කරන්නෙ?

    උබ කියන විදිහට උසාවියෙත් ගැනුන්ගේ නඩු වලට පිරිමි ඉන්න බැ :rofl: ගානුන්ග් නඩු අහන්න ගෑනු ඉන්න ඕනේ :rofl:

    අනික දැන් ඔය සමනලී කියන එකී නියෝජනේ කරන්නේ මුළු කාන්තා පරපුරම කියල උබ කොහොමද පිරිමියෙක් විදිහට තීරණේ කරන්නේ එතකොට ? :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මරුසිරා;22743922 said:
    ස්කයිපි කෝල් ගන්නේ නැදද මේපාර ? :rofl:

    මහින්ද නම් අපහු ගෙන්න දෙන්නේ නැහැ පුති
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    මරුසිරා;22743917 said:
    උබ කියන විදිහට උසාවියෙත් ගැනුන්ගේ නඩු වලට පිරිමි ඉන්න බැ :rofl: ගානුන්ග් නඩු අහන්න ගෑනු ඉන්න ඕනේ :rofl:

    අනික දැන් ඔය සමනලී කියන එකී නියෝජනේ කරන්නේ මුළු කාන්තා පරපුරම කියල උබ කොහොමද පිරිමියෙක් විදිහට තීරණේ කරන්නේ එතකොට ? :rofl:

    උඹට නොතේරුනාට සමනලීල වගේ NGO වලින් සතයක් වත් ගන්නේ නැති වීර කාන්තාවන් නියෝජනේ කරන්නේ මුළු කාන්තා පරපුරම කියන එක සහ රටේ මේ වෙනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක කියල elakiriයේ ඉන්න බහුශ්‍රැත සෙට් එක දන්නවා
     
    Last edited:

    Similar threads